Jump to ratings and reviews
Rate this book

මගේ නඩුව ඉවරයි

Rate this book

157 pages, Paperback

First published January 1, 2002

4 people are currently reading
71 people want to read

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
1 (5%)
4 stars
9 (47%)
3 stars
6 (31%)
2 stars
1 (5%)
1 star
2 (10%)
Displaying 1 - 2 of 2 reviews
Profile Image for Fabian de Alwis Gunasekare.
79 reviews4 followers
December 3, 2022
මිට පෙර ද සරත් විජේසුරිය ගේ වෙනත් කෙටිකථා කියවා රස විඳ ඇතත් මෙම කෘතිය කියවීමට පෙළඹුනේ අන්දොලත්මක යැයි සැලකු බැවිනි.

කතුවරයාගේ නවකතා යටතේ සඳහන් කර තිබුනත් කතෘ මෙය හඳුන්වා ඇත්තේ ගද්‍ය ආඛ්‍යානයක් ලෙසිනි. මා මෙය මිල දී ගත් සරසවි පොත් හලෙහි මනෝවිද්‍යා කොටසේ කෘතිය රඳවා තිබුණි.

මෙහි එන චරිත වල පුර්වරුප ගැලපීමක් මෙසේ වෙනකෙකු සිදු කර ඇත.
සනත් ජයසුරිය (කතානායක) - සරත් විජේසුරිය
මහාචාර්ය මහීපාල ජයවර්ධන - මහාචාර්ය හේමපාල ජයවර්ධන
මහාචාර්ය කුසුමා විමලරත්න - මහාචාර්ය කුසුමා කරුණාරත්න
මහාචාර්ය ජනප්‍රිය බණ්ඩාර - මහාචාර්ය ජේ බී දිසානායක

මෙහි කතාව මදක් දුර කියවන්නාට මෙය හුදෙක් කල්පිතයක් නොවන බවත්, මෙය කර්තෘ ගේම කතාවක් බවත් වැඩි සෙවීමක් නොකරම ගම්‍ය වේ. මුල සහ මැද කොටසෙහි ආඛ්‍යාන ස්වරුපය නිසා යම් කිසි රසයක් ඇති වුනත්, අවසාන කොටස වන විට යොමු කරන (විශේෂයෙන් ලිංගික) චෝදනා සහ මනොවිශ්ලේෂණය මට ඉතා අප්‍රිය විය. කතාවක් කිවීමට වඩා මද ගැසීමකට හෝ අනුන් විනාශ කොට හෝ තමාගේ සුභසාධනය තහවරු කිරීමට වැනි පහත් අභිලාශයක් සමඟ මෙම කෘතිය ලිව්වා දෝ යැයි සැක සහිත ය. එය එසේ වූවත් චින්තා ලක්‍ෂ්මී සිංහආරච්චිගේ මහත්මිය ගේ කටයුත්තේ දී සරත් විජේසුරිය හැසිරුණා යැයි කියන ආකාරය සත්‍ය නම්, මෙවැනි කෘතියක් එළිදැක්වීමට සදාචාරාත්මක අයිතියක් ඇද්ද යන්න මහත් ගැටළුවකි.

මෙහි සඳහන් වන "සුළු පියා, පියා සහ පුතා" යන කෙටිකතාව ගුණදාස අමරසේකරයින්ගේ කතා පහක් කෙටිකථා සංග්‍රහයේ එන්නකි. මහාචාර්ය මහීපාල ජයවර්ධන හට ලියන ලිපියෙහි (උපග්‍රන්ත 01) හි මෙයින් කොටස් භාවිතා කර තිබුනද, විජේසුරිය ද එම කෙටිකතාවේ එන විමලානන්ද මෙන් තමා ගෙන හැර පෑ හර පද්ධතිය අවසානයේදී විකුණා ඇති බවක් දැනේ.

මට්ටම - තරු 3.5

සබැඳි:
http://archives.dinamina.lk/2011/12/1...
https://mallepol.blogspot.com/2015/11...
https://rasikalogy.blogspot.com/2016/...
https://maruwaxx.wordpress.com/2012/0...
Profile Image for Sanduni.
34 reviews34 followers
July 1, 2017
Written about 'allegedly' true incidents within the author's department, this prose is indeed gripping in its story telling. Which is why it took me no more than a few hours to go through. Another reason is the mere disgusting and sickening nature of those 'alleged' incidents.

Quote:
"යම් පුද්ගලයෙකුට ඇඟිල්ල දික් කිරීමට ඉක්මන් වන ජනමාධ්‍යකරුවන් ඒ තැනැත්තා නිර්දෝෂ පුද්ගලයෙකු වූ විට ඒ බව අනාවරණය නොකරන්නේ මන්ද? ජනමාධ්‍ය වල වගකීම නරක බව පමණක් කියාපෑමද?"

"අපේ රට දුප්පත් රටක් වී තිබෙන්නේ සැලකිය යුතු මට්ටමින් බොරුකාරයන් - වංචනිකයන් උසස් අධ්‍යාපන ආයතනවල සිටින නිසා හා ඒවායින් බිහි වන නිසා නොවේද?"
Displaying 1 - 2 of 2 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.