Malsha De Silva11 reviewsFollowFollowJuly 27, 2025"හොඳයි උන් ඇවිත් හාමුදුරුවන්ව මරලා යනවා?""මරල ගියාම මට කරන්න පුලුවන් දෙයක් නෑ නෙව කමලාවතී අක්කෙ" * * *"ඔබ වහන්සේ ම උහුලනවා මිසක, අපි වගේ අවසේස කෙනෙකුට නම් උහුලන්න බෑ""මං ඒ එකක්වත් උහුලන්නෙ නෑ කමලාවතී අක්කෙ. ඒකයි මට බරක් නොදැනුනේ. මං කිව්වා තේරුනැයි?"