Jump to ratings and reviews
Rate this book

පනාපුත්‍රගේ මතක වස්තුව

Rate this book

260 pages, Paperback

First published May 1, 2009

Loading...
Loading...

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
2 (22%)
4 stars
3 (33%)
3 stars
4 (44%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 of 1 review
Profile Image for Dilly.
272 reviews15 followers
March 12, 2023
තීරු ලිපි මගේ ප්‍රියතම ශානරයක් කිවහොත් නිවැරැදි ය. තීරු ලිපි සංග්‍රහයන් අතර පනාපුත්‍රගේ මතක වස්තුව ඉහළ පාඨක ප්‍රතිචාර ලැබූ කෘතියකි.

මෙහි එන ලිපි වල කතුවරයා ගේ කලා ජීවිතයට අදාල විවිධ අවස්ථා ගැන කියැවෙයි. ඒවා ඉතා හොඳින් ලියා ඇතැයි ඔබ කිවහොත් මට එයට එකඟ විය හැකිය. එහි එන කලා ලොවේ දැවැන්තයන් ගැන ඔහු ලියූ සටහන් මම අභිරුචියකින් කියෙව්වෙමි.

එහෙත් මේ යයි නිසැකයෙන් ම කිව නොහැකි හේතුවක් මත ( එය මටත් හරිහැටි වටහා ගත නොහේ.) මේ පොත මා බලාපොරොත්තු වූ තරම් රසවිඳීමට නොහැකි විය. මෙවැනි කාලයක මා "feel good" පොත් පමණක් කියවීම
සිදු කළ යුතු යැයි මට සිතේ. එබැවින් තරු 3කින් පමණක් සෑහීමට පත් වන්නට සිදු විය.
Displaying 1 of 1 review