Jump to ratings and reviews
Rate this book

පිච්චමල #1

පිච්චමල

Rate this book
මම බුදුරජාණන් වහන්සේගෙ ශ්‍රාවකයෙක්, නිරතුරුවම මම ඒ ගැන සිතනවා. ඒ අනුව ක්‍රියාකරන්න උත්සහ කරනවා. අන් අය කෙසේ සිතනවාද, ක්‍රියා කරනවාදැයි මම දන්නෙ නෑ. ඒ ගැන සොයන්න වෙහෙසෙන්නෙ කුමකටද මහත්තයා? ඒ හැර මං පණ්ඩිතයෙක් ය, තරුණයෙක් ය, සැලකිය යුතු ධනයක් ඇති පන්සලක දෙවැන්නා ය, පන්සලේ අධිපතියා වූ කල කරන්නේ මේවා ය යනුවෙන් භික්ශුවකට අනුචිත අදහස් මම වැලඳ ගන්නේ නෑ. මට හැම මොහොතකම වාගේ සිතෙන්නෙ බුදුරජාණන් වහන්සේගේ යහපත් ශ්‍රාවකයන් වන සාරිපුත්ත, මොග්ගල්ලාන මහා කාශ්‍යප වැනි ශ්‍රාවකයින් වහන්සේලා මා හා සසඳන කල, මා කොතරම් නිවට හිස් භික්ශුවක් ද කියා යි. බෝධිසත්ව චරිතවල, සිද්ධාර්ථ චරිතයේ, බුද්ධ චරිතයේ අතිශෝක්ති ආටෝප බුද්ධියෙන් හඳුනාගෙන, ඒවා බැහැර කර ගත්තාම අපිට බුදුරාණන්වහන්සේ දැකගත හැකි යි. ඊට පසු උන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අවබෝධකර ගැනීමටත්.ඒ අනුව පැවතීමටත් පහසු යි.

239 pages, Paperback

First published January 1, 1985

2 people are currently reading
56 people want to read

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
37 (60%)
4 stars
18 (29%)
3 stars
5 (8%)
2 stars
0 (0%)
1 star
1 (1%)
Displaying 1 - 3 of 3 reviews
Profile Image for Harshini Nawarathna.
88 reviews50 followers
May 5, 2018
When I was small, my father replied to my question about the birth of prince Siddhartha and said Buddhist literature exaggerate the things actually happened and more important things are the Buddhist vision and the teachings. Though we skip all the magic in the literature there are lot more things to consider and learn in Buddhism. I am glad this is what my teacher also said. According to Rahula Thero in the book, the most important thing is making peace inside yourself and whether we have a heaven or hell somewhere is not that important. I believe all the karma we are doing will follow with us and we have no escape. So do good!. A good book to read.

Thanks Ovini and Dilani for the recommendation.
11 reviews
July 23, 2025
Reading this book is like meditation or listening to a series of great buddhist sermons. Read it in one sitting!
Displaying 1 - 3 of 3 reviews