Jump to ratings and reviews
Rate this book

උපන් දා සිට

Rate this book
ගැමි පරිසරය
වික්‍රමසිංහ කෙරෙහි
පැවැත් වූ බලයත්
ඒ පරිසරයෙහි බැස ගත්
මුදුන් මුල ඇති
ඔහුගේ චරිතය
හැම ආපදාවන්ට ඔරොත්තු දෙන
දැඩී ශක්තියක් ලැබූ සැටිත්
ඔහු මේ පොතින්
ව්‍යක්ත ලෙස නිරූපණය කරන්නේ
තමා කළ පින් පව්
නොසඟවා කියන
මමත්වයෙන් තොර දරුවකු ලෙසිනි.

(පසු කවරයේ හැඳින්වීම)

408 pages, Paperback

Published January 1, 2009

20 people are currently reading
394 people want to read

About the author

Martin Wickramasinghe

72 books381 followers
The search for roots is the central theme in Martin Wickramasinghe’s writings on the culture and life of the people of Sri Lanka. He imaginatively explored and applied modern knowledge in natural and social sciences, literature, linguistics, the arts, philosophy, education, and Buddhism and comparative religion to reach beyond the superficial emotionalism of vulgar nationalism, and guide us to the enduring roots of our common national identity that exists in the folklife and folk culture of Sri Lanka...

Martin Wickramasinghe’s vision was primarily nurtured in the tolerant, humane, realistic attitude to life traditional to Buddhist folk culture. He valued the intellectual freedom and independence inspired by the Buddha’s ‘Kalama Sutta’ which he saw as a tradition to question tradition, not unlike the Western scientific attitude. Through his writings, he consistently opposed dogmatism, casuistry, elitism, and oppression in any form, be it cultural, religious, political or social.

His works have been translated and published in English, Hindi, Tamil, Russian, Chinese, Romanian, Dutch, German, French and Japanese languages.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
98 (50%)
4 stars
56 (28%)
3 stars
26 (13%)
2 stars
9 (4%)
1 star
5 (2%)
Displaying 1 - 7 of 7 reviews
Profile Image for Charvi Janathri.
38 reviews10 followers
January 10, 2021
Soon after reading the Gamperilya Trilogy I wanted so much to read the biography of the great author himself, and getting my hands on Upan da sita was not a mistake. It is penned by Martin Wickramsighe himself, and reading this was like peeking a glance at his insecurities, his obsession with reading, his childhood, various thoughts that ran though his mind , his views on this world, politics, how he found inspiration to write all his world renowned books, this book did not disappoint me in the least bit!

Book is separated into Childhood-Young life-Mid life, but he does not follow a strict chronological order. His thoughts and observations are scattered all over the book and he rarely says much of his own personal life, specially about his feelings he had towards his wife, he rarely mentions anything about his married life either.

From being born in Koggala, to a middle class family, he was lucky to have had a very good education in Sinhala and English language in spite of his father's sudden death and his family's intense poverty.
Martin Wickramsinghe was someone who read books immensely, with a brief period in reading young adult books to reading about Charles's Darwin's theory of evolution, to a serious interest on reading about animal life, his reading interest varies a lot. He used many real life characters he has seen in his life, in his own stories.

What I felt from the book was that his life revolved around what he gathered from reading and observations of real life people, he went against politics at work, during his tenures at dinamina , silumina and Lakmina. He never wrote hate speech or wrote any serious political articles as was instructed , instead he was an independent writer free of attachments to a religion or a nationality.

He put down talks about religious segregation or political views, and would never write an article that would benefit any political party. This integrity on his part need to be admired.

He was a person who spent nearly half of his life, exhausted, doing business that never earned him a penny and working in newspaper media writing stories he didn't have much interest in.
I felt that his own form of enjoyment was writing books , using real life as an inspiration, and, for him to find his passion took him some time, but he arrived at it finally. So I guess we are never too old to find our passion in life, and make it our occupation.
Towards the end of the book, he speaks a bit of his depression as well, which might have stemmed from his exhaustive past , when he was engaged in doing business.

In conclusion, this book was a 80% detailed review of all the of books he has read throughout his lifetime, and 20% of himself and I enjoyed this book immensely.
Profile Image for Prasad Polwatte.
Author 5 books13 followers
May 1, 2022
උපන්දාසිට (1961)
බාල විය - තරුන විය - මෑද විය
මාර්ටින් වික්‍රමසින්හ

මෙම පොත වයස 69 දී ලියවුන අත්දෑකීම්වල එකතුවකි ඔහුගේ චරිතාපදානයක් නොවේ.ඔහු ජීවිතය පුරාම සරලව ගෑමියකුලෙස ජීවත්වුයේය. තම අනාගතය ගෑන සිහින මවමින් දියුනුවීමෙ සෑලසුම් සකස්නොකලේය, තම ආදායෙමෙන් වෑඩි කොටසක් පොත් මිලදීගෑනීමට වෑයකලේය, මුදල් ඉතිරිකිරීමට උත්සාහ නොදෑරුවේය. කෑපවීමෙන් තම රාජකාරිය ඉටුකල නමුත් එමගින් තරඟකාරීලෙස තම වුර්තීය ජීවිතය ගොඩනගාගෑනීමට උත්සාහ නොකලේය.

ආර්තික අගහිඟකම් උඩ මාර්ටින් වික්‍රමසින්හට පාසෑල් අද්යාපනය අතර මඟදී නතරකිරීමට සිදුවුයේය ඔහු විශ්වවිද්යාල අද්යාපනයක් නොලෙබුවේය, බහුශෘත ගුරුකුලයකට හිමිකම් නොකියුවේය. නමුත් තම හෑකියාවන් පොත්ලිවීමේදී සහ සින්හල භාෂාව හසුරවද්දී පාථකයා උසස් සාහිත්ය වින්දනයකින් තෘප්තිමත් වන ආකාරයෙන් ඉදිරිපත්කලේය. සම්මානනීය ලෙඛකයකුවී ජාත්යන්තර ඈගයීම්වලට ලක්වුයේය.

ගෑමි පරිසරය විඳීමෙන්, ගමේ සහ නගරයේ විවිද තරාතිරමේ පුද්ගලයන් සමීපව ඈසුරුකිරිමෙන්, සහ පොතපත කියවීමෙන් ඔහු දෑනුම ලබාගත්තේය. ජීව විද්යාව, පරිනාම වාදය, සමාජ සහ දෙශපාලන විද්යාව ගෑඹුරින් අද්යනයකල පුද්ගලයකුවුයේය.

වයස 17 දී ලිපිකරුවකුලෙස කොළඹ වෙලඳ සමාගමකින් වෘත්තීය ජීවිතය අරඹා පසුව කලමනාකරුවකුලෙස තවත් වෙලෙඳසෑලක සේවයකර 1915 දී මුස්ලිම් කොලහලය නිසා නෑවත ගමට යාමට සිදුවුයේය. අවුරුදු 7 ක් සෙවය කලමුත් ඔහු ඉතිරි කරගෙනතිබුනේ රුපියල් 50 කි.

1918 දී මඩකලපුවේ පිහිටි කොරනේලිස් සිල්වාගේ වෙලඳසෑලේ කලමනාකරු ලෙස සේවය ඈරඹුවේය. පොතපත කියවීමෙන් සහ සාමාන්ය දෑනීම උපයෝගී කරගෙන වියාපාරය දියුනුකලේය. එවකට සින්හල වෙලඳ ප්‍රජාවට බෑන්කු නය නොදීමත් විජාතිකයන් අඩුපොලියට (4%) නය ලබාගෑනීමත් නිසා සින්හල වියාපාරිකයන් 18% පොලියට නයට ගනිමින් පාඩුලබන පිරිසක්වුබව වික්‍රමසින්හ පවසයි.

වයස 20දී ආගම් වලට පටහෑනි වන්නකුලෙස ලීලා නවකතාව ලියුවේය. පසුව වසර 20 පමන කර්තෘවරයකු ලෙස දිණමින සහ සිළුමින පුවත්පත්වල සේවයකලේය. ඔහු වෙනත් වියාපාරිකයකුගේ ඈරයුමෙන් කර්තෘ ලෙස ලක්වෑසියා පුවත්පත පටන්ගෙන ඉතා කෙටි කාලයකදී එහි බෙදාහෑරීම 8000 දක්වා ඉහල දෑමීමට සමත්වුයේය. එම කාලයේ දිණමින පුවත්පතේද අලවියවුයේ 6000 පමනි.

වික්‍රමසින්හ තම ස්වාදීනත්වය රෑකගත් නිර්මානශිලී පුවත්පත් කර්තෘ වරයකු වු නමුත් ඔහු එයින් ඉතිරිකරගත් මුදලක් නොවීය. අවසානයේ මුද්‍රන කාර්යාලයක අරඹා තම පුර්නකාලය පොත්ලිවීමට කෑපකලේය.
Profile Image for Isumi Bandara.
13 reviews
December 14, 2015
ගැමි පරිසරය
වික්‍රමසිංහ කෙරෙහි
පැවැත් වූ බලයත්
ඒ පරිසරයෙහි බැස ගත්
මුදුන් මුල ඇති
ඔහුගේ චරිතය
හැම ආපදාවන්ට ඔරොත්තු දෙන
දැඩී ශක්තියක් ලැබූ සැටිත්
ඔහු මේ පොතින්
ව්‍යක්ත ලෙස නිරූපණය කරන්නේ
තමා කළ පින් පව්
නොසඟවා කියන
මමත්වයෙන් තොර දරුවකු ලෙසිනි
Profile Image for Sachintha KahaweWithana.
4 reviews1 follower
Read
November 23, 2020
It's a good book to look into the life of the greatest writer raised in Sri Lanka. But Id say his best work was the great trilogy of Uprooted.
Profile Image for Samadhi Jayawardena.
26 reviews
July 19, 2021
It was interesting to see how Martin became an aspiring author facing various hardships and challenges throughout his life...
Profile Image for Nalina.
191 reviews
June 23, 2024
සිය ජීවිත කාලය පුරාම විවිධ දුෂ්කරතා සහ අභියෝගවලට මුහුණ දෙමින් අභිලාෂකාමී කතුවරයකු වූ ආකාරය දැකීමට සිත්ගන්නා සුළුය.
Displaying 1 - 7 of 7 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.