Jump to ratings and reviews
Rate this book

පන්සලේ විප්ලවය - බෞද්ධ පුනරුදය ගංගොඩවිල සෝම හිමි දක්වා

Rate this book
(පසු කවරයේ හැඳින්වීම)
මෙම කෘතිය සිංහල ජන වර්ගය් තැනීමෙහි ලා බුද්ධාගම විසින් ඉටු කර තිබෙන ඓතිහාසික කාර්ය භාරයත්, ඒ නිසා ජාතිය හා ආගම අතර ගොඩනැගී ඇති අනන්‍ය බව විසින් ඇති කර තිබෙන ගැටලුත් විමර්ශනයට ලක් කරන්නකි.

එක් ඓතිහාසික කාලවකවානුවකිදී බුද්ධාගම වැළඳ ගන්නා සියලු සංක්‍රමණික වර්ග සිංහලයන් බවට පත් වූහ. එහෙත්, පෘතුගීසීන් සමඟ පැමිණි ක්‍රිසිතියානි ආගම නිසා එතෙක් සිංහල ජාතිය තැනීමෙහි ලා බුද්ධාගමට තිබූ ඒකාධිකාරී අයිතිය අභියෝගයට ලක් වීමක් සිදු විය. ඉන්පසු ක්‍රිස්තියානි විරෝධී වාද විවාද වලින් ආරම්භ වන බෞද්ධ පුනර්ජීවනය ගංගොඩවිල සෝම හිමි දක්වා විටින් විට විවිධ ආවේශයන්ගෙන් මතුවූ ආකාරයත්, එම ව්‍යාපාරයන්ට අවේණික ශක්‍යතා සහ සීමාත් මෙම කෘතියෙන් විමසීමකට ලක් කෙරේ.

මෙය ශ්‍රී ලංකාවේ වාර්ගික අර්බුදය සමග ගැටගැසී තිබෙන ආගම් අර්බුදය සලකා බැලෙන කෘතියක් ලෙස සැලකිය හැකිය.

306 pages, Paperback

First published September 1, 2006

23 people want to read

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
3 (30%)
4 stars
2 (20%)
3 stars
3 (30%)
2 stars
0 (0%)
1 star
2 (20%)
No one has reviewed this book yet.

Can't find what you're looking for?

Get help and learn more about the design.