Jump to ratings and reviews
Rate this book

රතු ඉද්ද

Rate this book

271 pages, Paperback

First published May 12, 2011

1 person is currently reading
15 people want to read

About the author

Karunadasa Sooriyarachchi

7 books5 followers
කරුණාදාස සූරියආරච්චි (Sinhala)

Karunadasa Sooriyarachchi (poularly known as "Kasuri") is a distinguished journalist and novelist from Sri Lanka, known for his profound contributions to Sinhala literature. His novels are celebrated for their depth and experimental nature, often requiring readers to engage deeply with the text.

One of his notable works is "Mama Tawama Yami" (I Am Still on My Way), which showcases his growing maturity as a writer. This novel, like many of his others, is not just a simple read but a journey that invites readers to explore and reflect on the narrative's deeper meanings. Another significant novel, "Un Giya Den" (Let Them Go), delves into the life of a retired surveyor, Justin Wimalanaga, and explores themes of isolation and human resilience.

Sooriyarachchi's works have been recognized and shortlisted for prestigious awards such as the State Literary Award, the Swarnapustaka Award, and the Godage Literary Award. His storytelling often intertwines the ordinary with the extraordinary, making his novels a unique blend of realism and introspection.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
8 (38%)
4 stars
10 (47%)
3 stars
3 (14%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 - 3 of 3 reviews
Profile Image for Nilakshi Bandara.
146 reviews15 followers
October 13, 2017
මෙම පොත වෙනස්ම ආරක කතා පුවතකි. මතුපිටින් මෙම පොත කියවන්නෙකුට හමු වන්නේ උමතු ගැහැනියකි. ගස් වැල් සමඟ සාමාන්‍ය මිනිසුන් හා සමානවම කතා කරන්නා සේම කතා කරන උමතු ගැහැණියක් හමු වෙයි.

එහෙත් මේ පොතේ ගැඹුරට කිදා බහින්නෙකුට සුවිශේෂි ගැහැණියක් හමුවේ. ඈ ගස් වැල් වලට ආදරය කරන පරිසර වේදිනියක් යැයි මා කීවොත් වැරදි නැත.

පොතේ කතුවරයා මෙම පොත හඳුන්වා දී ඇති ආකාරය පහත දැක්වේ.

එළි පෙහෙළි ලෝකයක කැලෑව සුවිශේෂිය. ප්‍රඥාවන්තිය කැලෑවේ සැඟවී සිටියි. කැළෑව එළි පෙහෙළි කළ විටද ඇය දැකිය නොහැක. මන්ද යත් සුවිශේෂත්වය එළිපෙහෙළි වී සාමාන්‍ය බවට පත්ව ඇති හෙයිනි.
සාමාන්‍යජීවිතය තුල ඈ උමතු කාන්තාවකි.සාමාන්‍ය ජීවිතයෙ සැරිසරන්නන්ට මේ උමතු ගැහැනිය නිතර දෙවේලේ හමු වේ.එහෙත් සුවිශේෂත්වය තුළ ඈ ප්‍රඥාවන්තියකි.

මෙය උමතු ගැහැනියක පිලිබද කතාවක් නොවේ. සාමාන්‍ය ගැහැණුන් දෙදෙනෙකු පිලිබද කතවකි. ඔබේ සිත් මානය අනුව ඔවුනට උමතු බව ආරෝපණය වීම හෝ නොවිම සිදු වේ.
Profile Image for Dilly.
245 reviews17 followers
December 29, 2016
මේ පොත කියවා අවසන් කලා පමණයි. ඇත්තටම හොඳ කතා තේමාවකින් යුතු පොතක්. ඔහු සිදුවීම් දෙකක් සංසන්දනය කරන විදිය මගේ සිත් ගත්තා. Homework කර නැති ගතිය නම් දැනුනා.
Profile Image for Alex.
249 reviews47 followers
November 26, 2024
3.5 🌟

සහතික ඇති නමුත් න්‍යායාත්මක දැනුමක් පමණක්ම ඇති උගත් යැයි කියාගන්නා අය සහ පරිසරය සමඟ ජීවත් වෙන ප්‍රායෝගික දැනුමෙන් හෙබි, සමාජයෙන් කොන් කරන ලද සැබෑ පරිසරවේදිනියකගේ වෙනස මෙම කෘතියේ ප්‍රධාන මාතෘකාවයි.

වෙනස් තේමාවකින් යුතු කතාවක් නිසා ලාංකිකයන් වශයෙන් කියවිය යුතුම කතාවක් කියා හැඟුනා.
Displaying 1 - 3 of 3 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.