Jump to ratings and reviews
Rate this book

අපූගේ ලෝකය

Rate this book

304 pages, Paperback

Published January 1, 2005

115 people are currently reading
1517 people want to read

About the author

Bibhutibhushan Bandyopadhyay

205 books1,103 followers
This author has secondary bangla profile-বিভূতিভূষণ বন্দ্যোপাধ্যায়.

Bibhutibhushan Bandyopadhyay (Bangla: বিভূতিভূষণ বন্দ্যোপাধ্যায়) was an Indian Bangali author and one of the leading writers of modern Bangla literature. His best known work is the autobiographical novel, Pather Panchali: Song of the Road which was later adapted (along with Aparajito, the sequel) into the Apu Trilogy films, directed by Satyajit Ray.

The 1951 Rabindra Puraskar, the most prestigious literary award in the West Bengal state of India, was posthumously awarded to Bibhutibhushan for his novel ইছামতী.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
117 (55%)
4 stars
39 (18%)
3 stars
15 (7%)
2 stars
16 (7%)
1 star
22 (10%)
Displaying 1 - 14 of 14 reviews
Profile Image for Malsha.
89 reviews25 followers
March 1, 2013
I loved every single word in "Apuge Lokaya"
Profile Image for Prasad Polwatte.
Author 5 books13 followers
November 27, 2022
අපුගේ ලෝකය - වංග බසින් සිංහලට නැගුවේ චින්තා ලක්ෂ්මි සිංහආරච්චි (1988)

වංග ලේකඛ විභුතිභූෂණ ඛ්න්ධෝපාද්‍යා (1894 -1950) පොතෙර් පංචාලි සහ අපරාජිතෝ යන නවකතා දෙක භාරතයේ පණක් නොව විදේශ රටවල පවා ප්‍රචලිත විය. මේ නවකතා මාවතේ ගීතය, අපරාජිත ජිවිතයක්, සහ අපුගේ ලෝකය යන නම්වලින් කොටස් තුනක් ලෙසට චින්තා ලක්ෂ්මි විසින් එළිදක්වනු ලැබිය. මේ නවකතා සත්‍යජිත් රායි නමැති ප්‍රකට වංග චිත්‍රපටි අධ්‍යක්ෂ වරයා පොතෙර් පංචාලි, අප‍රජිතෝ, සහ අපුර සන්සාර් යන නම් වලින් චිත්‍රපටයට නඟා ඇත.

මෙහි කතානායකයා වන අපු හඳුන්වා දෙන්නේ "මාවතේ ගීතය" ඇසුරිනි. "අපරාජිත ජිවිතයක්" ඔහුගේ ගැටවර ජීවිතයයි. "අපු ගේ ලෝකය" අපු නම්වූ ස්වාමි පුරුෂයා, පියා පමණක් නොව දහසකුත් දුක්ඛ දෝමනස්සයන් සමඟ අකම්පිතව ජීවත්වූ පැසුණු මිනිසාගේ ජිවන වෘතන්තයයි.

අපු ගේ ජිවන ධාරිතාව පෘතුල කල සුන්දර බිරිඳ අපර්ණා, ජිවත්වීමේ ආශාව දැල්වූ පුත් කාජල්, ජිවිතයට මිහිරි සුවඳ විහිදවූ ලීලා පාඨක සිත් තුල සදා අමරණිය චරිත ලෙසට අපුගේ ලෝකයේ සිතුවම් වී ඇත.
පාඨකයාගේ ජිවිතාභෝදය ගැඹුරු කරන මේ තුන් අදුරු රමණිය ගද්‍ය කාව්‍ය අසාමාන්‍ය මුනිවරයකුගේ චරිතාපදානයක් වැනිය.
Profile Image for Ramindu Thivanka.
250 reviews6 followers
January 29, 2021
අපූර්ව !
තරුණ ජීවිතයේ අභියෝග මැද, අහිංසක බලාපොරොත්තු දහසක් කර පින්නාගෙන ජීවිතය සොයයි. නමුත් යථාර්ථය නම් අපට ජීවිතය කොටු රූල් කොලයක ප්‍රස්ථාරයක් මෙන් ගොඩ නගා ගත නොහැකිය. නොසිතූ දේ සැම විටම සිදුවන අතර, එය බොහෝවිට තවත් කරදර එක් කරනු විනා සැපතක් එක් නොකරයි.
අපූර්ව ගේ යෞවන ආලය, අහංකාරකම, වගකීම් විරහිත බව ගැන කතා කරන රචකයා, ඔහු අවසානයේ සතුට ලගා කරගැනීමට මුදල් පමණක්ම ප්‍රමාණවත් නොවන බව වටහා ගනී.
අපූර්වගේ කතාවේ වර්තමාන හිමිකරු කාජල් !
අපූ මෙන්ම මේ සෑම අවධියක්ම පසු කල යුතු මෙන්ම, ඒ සෑම අභියෝගයක්ම ඔහු ඉදිරියේ එසේමය !!!
2 reviews
December 11, 2014
it was a good story
This entire review has been hidden because of spoilers.
Profile Image for Nimmi.
1 review
May 10, 2021
How can I read this I can see any pdf or any link.
This entire review has been hidden because of spoilers.
Displaying 1 - 14 of 14 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.