Jump to ratings and reviews
Rate this book

ෂර්ලොක් හෝම්ස් කථා #8

ඉන්ද්‍රනීල මාණික්‍යය

Rate this book

264 pages, Paperback

First published January 1, 2010

Loading...
Loading...

About the author

Chandana Mendis

67 books375 followers
චන්දන මෙන්ඩිස් (Sinhala)

චන්දන මෙන්ඩිස් ග්‍රන්ථ පරිවර්තකයෙකි.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
148 (58%)
4 stars
70 (27%)
3 stars
28 (10%)
2 stars
5 (1%)
1 star
4 (1%)
Displaying 1 - 11 of 11 reviews
23 reviews2 followers
December 8, 2020
This book was absolutely a GEM. It was mesmerizing to read. Highly Recommended.
Profile Image for GIMHANA  SANKALPA .
86 reviews
October 5, 2023
There is a good book I had read.
This entire review has been hidden because of spoilers.
Profile Image for Anjali Uthpala .
74 reviews
January 15, 2026
ඉන්ද්‍රානීල මාණික්‍යය
ෂර්ලොක් හෝම්ස් ගේ වික්‍රමාන්විත පරික්ශන

" මේ වගේ අසරණ අහිංසක මිනිස්සු සමගම දයිවය මොකද මේ වගෙ සෙල්ලම් කරන්නේ " හෝම්ස් ගේ මුවින් පිට විය.
පිටුව 264.


ශ්‍රිමත් ආතර් කෝනන් ඩොයිලී මහතා විසින් රචනා කර ඇතී ෂර්ලොක් හෝම්ස් ගේ වික්‍රමාන්විත පරික්ශන හයක් මෙම කෘතිය තුල ඇතුලත් වේ. මෙතුල සදහන් කතා හය චන්දන මෙන්ඩිස් මහතා විසින් සින්හලයට පරිවතනය කර ඇත.

මේ තුල ඇති පරික්ශන හය වන්නේ,

• ඉන්ද්‍රානීල මාණික්‍යය
The adventure of the blue carbuncle

• උමං දුම්රියේ අබිරහස් මරණය
The adventure of Brue - Partington plans

• අයිරින් ඇඩ්ලර්
A scandal in bohemia

• රතු හිසකෙස් ගැටලුව
The adventure of the Red headed league

• බිහිසුණු අත්දැකිමක්
The adventure of the five orange pipe

•බෝස්කොම්බී නිම්නයේ ඛේදවාචකය
The adventure of the boscombe villay

යන කතා හයයි.

මම මුලින්ම කියවපු ශර්ලොක් හොම්ස් කතාව තමා මේ පොත. හරියටම 2011 දී වගෙ තමා මම මේ පොත අර ගත්තේ. ෂර්ලොක් හෝම්ස් කතා කියවන්න මාව පොලඹවපු පොත වගෙම මගේ පුන්චී පුස්තකාලයට දෙවනියට එකතූ වුන පොත තමා මේ පොත. මගේ පොත් කියවන්න තිබ්බ ආසව තවත් වැඩි කරපු පොත විදිහටත් මෙ පොත දක්වන්න පුලුවන් ❤

කර්තෘ - ශ්‍රිමත් ආතර් කොනන් ඩොයිලී
පරිවතනය - චන්දන මෙන්ඩිස් මහතා
ප්‍රකාශනය - චන්දන මෙන්ඩිස් ප්‍රකාශන
පිටු - 264
19 reviews
August 4, 2021
This is good translation and I already read English Book of Sherlock Holmes
Displaying 1 - 11 of 11 reviews