Jump to ratings and reviews
Rate this book

මල් මාවත

Rate this book

204 pages, Paperback

First published January 1, 1998

2 people are currently reading
13 people want to read

About the author

ප්‍රකට ලේඛකයකු, පිටපත් රචකයකු හා පුවත්පත් කලාවේදියකු වූ පී. එම්. ජයතිලක හෙවත් ප්‍රධාන මුදියන්සේලාගේ ජයතිලක 1941 දෙසැම්බර් 19 වැනිදා හත්කෝරළයේ මහව කරුවලගස්වැව දී උපත ලැබීය.

1960 පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළු වූ ඔහු එම කාලයේදී ඩී. බී. නිහාල්සිංහයන් නිපද වූ ‘නියඳ’ නම් කෙටි වාර්තා චිත්‍රපටයේ පිටපත් රචකයා විය.

අනතුරුව ඩී. බී. ධනපාලයන් යටතේ දවස පුවත්පතේ උප කර්තෘවරයකු ලෙස පුවත්පත් කලාවට එක් වූ ඔහු රිවිදින පත්‍රයට ගිනිදැල් නම් නවකතාව නිර්මාණය කළේය. එම නවකතාව දයාවංශ ජයකොඩි සහ සමාගමේ පළමුවැනි ප්‍රකාශනය ලෙස 1968 දී නිකුත් විය.

බඹරසර, මල් මාවත සහ හන්තානේ ගීතය ජනප්‍රිය නවකතා තුන ඔහුගේ කෘතීන්ය. 2006 ජූලි 26 වැනිදා මෙලොවින් සමුගන්නා විට ඔහු ලියා තිබූූ පොත් පත් සංඛ්‍යාව 35 කට ආසන්නය.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
3 (75%)
4 stars
0 (0%)
3 stars
0 (0%)
2 stars
0 (0%)
1 star
1 (25%)
No one has reviewed this book yet.

Can't find what you're looking for?

Get help and learn more about the design.