Jump to ratings and reviews
Rate this book

සක්කාරං

Rate this book

203 pages, Paperback

First published July 1, 2010

Loading...
Loading...

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
9 (23%)
4 stars
15 (39%)
3 stars
12 (31%)
2 stars
2 (5%)
1 star
0 (0%)
Displaying 1 - 3 of 3 reviews
Profile Image for Ramindu Thivanka.
260 reviews6 followers
September 29, 2019
ඉංග්‍රීසි පාලන සමයේ උඩරට නැටුම් පවුලක් හා බැදුනු කතාවකි. සුබේ නම් ගුරුන්නාන්සේ එහි ප්‍රධාන චරිතය වේ. සිය බිරිය වන රතී හා ඔහු අතර ඇති ආලය කතාව පුරාම නොවෙනස්ය. නිලමක්කාරයන්ගෙන් මේ කුල හීන, දුප්පත් ගැමියන්ට සිදුවන අසාධාරණය විද දරා ගෙන නමුත් සතුටින් ජීවත් වන ඔවුන් ට පිහිට වන්නේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ පමණය.
ක්‍රමයෙන් ඉංග්‍රීසි පාලනය හා මුසුවන ගැමියන්ගේ සිතුම් පැතුම් වෙනස් වන අතර සදා කාලිකව ඔවුන් නිල බලයට යටත් වීම නොඅනුමානය.
Displaying 1 - 3 of 3 reviews