Thilina Yapa27 reviews2 followersFollowFollowSeptember 6, 2021ජීවිතයට හුරු පැරදුම හමුවේ අනෙක් ජීවිතයක් ජීවත් කරවීම සඳහා තම තම ජීවිත පරිත්‍යාග කල අයවලුන්ද, අනික් අයගේ සන්තෝසය පිණිස තම සන්තෝසය කැප කලා වූද අයවලුන් ගැන ලියැවුනු පොතක් කියා හිතෙයි. කෝම වෙතත් අන්තිමේට පුල්ලි බලු කන්ද මුණ ගැසේවි.