Home
My Books
Browse ▾
Recommendations
Choice Awards
Genres
Giveaways
New Releases
Lists
Explore
News & Interviews
Loading...
Community ▾
Groups
Quotes
Ask the Author
People
Sign in
Join
Jump to ratings and reviews
Want to Read
Buy on Amazon
Rate this book
මක්සිම් ගෝර්කි, තෝරාගත් කෙටි කතා
මක්සිම් ගෝර්කි
4.60
5 ratings
0 reviews
Want to Read
Buy on Amazon
Rate this book
1892 දී පළමුවැනි වරට 'මක්සිම් ගෝර්කි' නම් ව්යාජ නමින් කතාවක් ලියා පළ ක්‍රද්දී, එහි කතුවරයා වන ඇලෙක්සෙයි මක්සීමොවිච් පේෂ්කෝව්ගේ වයස අවුරුදු 24ක් විය. ඔහු රුසියාවේ නිෂ්නි නොව්ගොරෝද්වල කම්කරුවෙකි. එහෙත් ඒ කාලය වන විට, ඔහු බොහෝ පරීක්ෂණ වලට මුහුණ පැවේය. බොහෝ දුක්විඳීම්වලට භාජනව පොහොසත් ජීවන අත්දැකීමක් ලබා ගත්තේය. මේ ක්ෂේත්‍රයේ ඔහුට පෙර සිටි ලේඛකයින්ට සහ ඔහුගේ සමකාලීනයන්ට ඔහු සමග තරඟ කල නොහැකිවිය. ජීවිතයේ පාතාලයේ සිට ජගත් සංස්කෘතියේ උච්චස්ථානය දක්වා මෙතරම් ඉක්මනින් ඉහල නැගීමට සමත් වූ වෙනත් ලේඛකයෙක් නැත්තේය.
ඔහුගේ කෙටිකතා අතුරෙන් තෝරාගත් විශිෂ්ඨ කෙටිකතා එකතුවක් මෙහි දිග හැරේ.
1) මකාර් චුද්‍රා
2) මගේ ගමන් සඟයා
3) වෙල්කාෂ්
4) ඉසෙර්ගිල් මැහැල්ල
5) අර්හීප් සීයා සහ ල්යොන්කා
6) සුන්දර නතාෂා
264 pages, Paperback
First published January 1, 2012
Book details & editions
3 people want to read
About the author
මක්සිම් ගෝර්කි
1 book
Follow
Follow
Ratings
&
Reviews
What do
you
think?
Rate this book
Write a Review
Friends
&
Following
Create a free account
to discover what your friends think of this book!
Community Reviews
4.60
5 ratings
0 reviews
5 stars
3 (60%)
4 stars
2 (40%)
3 stars
0 (0%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Search review text
Filters
No one has reviewed this book yet.
Join the discussion
Add
a quote
Start
a discussion
Ask
a question
Can't find what you're looking for?
Get help and learn more about the design.
Help center