Jump to ratings and reviews
Rate this book

තුංමංහංදිය

Rate this book
SKU LS612110OU Category Fictions and Novels Language Sinhala ISBN Number 9552023785 Publisher Godage International Publishers Author Name Mahagama Sekara Published Mahagamasekara Weight 160g Pages 112 Description Thunmanhandiya by Mahagama Sekara

112 pages, Paperback

First published August 1, 1967

94 people are currently reading
1118 people want to read

About the author

මහගම සේකර

12 books189 followers
Mahagama Sekera was one of the most versatile of artists this country has produced and one of the leading catalysts in the Sri Lankan artistic renaissance which started in the late 1950s. Often regarded as the nation’s finest poet of the 20th century, Sekera inspired several generations of writers even after his time.

Sekara was often being imitated but never duplicated. As a poet and a lyricist he developed the prevailing tradition and drew upon the language of the folk to up shape a modern lyrical and poetic diction. He was a poet, lyricist, painter, broadcaster, playwright, novelist, short story writer and also became a reputed moviemaker after directing his semi-autobiographical novel Thun Man Handiya as a motion picture.

Mahagama Sekera embraced a vast territory of concerns in his creative process with a sensitivity that recognized humanity and life. Having rendered a great service to the nation through his multifaceted contributions which reflect an ever-continuing significance, he still holds and is very much a part of the contemporary consciousness.

source
http://www.mahagamasekera.org/

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
168 (54%)
4 stars
82 (26%)
3 stars
28 (9%)
2 stars
9 (2%)
1 star
19 (6%)
Displaying 1 - 19 of 19 reviews
Profile Image for Nanda Wanninayaka.
91 reviews23 followers
August 22, 2014
මහගම සේකරගේ තුංමංහංදිය මා කියැවූයේ ළමා වියේදීමය. එතරම් මගේ හිත ගිය සිංහල පොතක් වෙනත් නැත. අදටත් මගේ ප්‍රියතම සිංහල නවකතාව තුංමංහංදියයි. එතරම් කදිමට ළමයකුගේ සබෑ සිතිවිලිත්, හැසිරීම් රටාවත් චිත්‍රණය කළ තවත් පොතක් මා දන්නා තරමට නැත. එතරම් සරල භාෂාවකින් ලියවුණු නවකථා පොතක්ද තවත් නැත. මේ පොතේ විරාම ලක්ෂණවලින් පාවිච්චි කර ඇත්තේ නැවතීමේ ලකුණ පමණි. වෙනත් විරාම ලක්ෂණ නැතැයි කියා කියවන්නාට කිසිම ගැටලුවක් ඇතිවන්නේද නැත. (නමුත් මෑතකදී මා දුටු විසුළු සහගත මුද්‍රනයකදී මුල් පොතේ නැති අමතර විරාම ලක්ෂණ දමා තිබෙනු දැක මම මවිත වූයෙමි.)

මෙය සේකරගේම ළමා කාලයදැයි සිතේ. චිත්‍ර ඇඳීමේ, බලි රූප ඇඹීමේ, අබිලිං මාමා සමග ගොක් කොළ වලින් සැරසිලි කිරීමේ අවස්ථා ඉතාම සජීවී ලෙස විස්තර කර තිබේ. ළමා අවදියේ අව්‍යාජ බවත්, කෙළිලොල් බවත් විස්තර කෙරෙන එක් අවස්ථාවකි ළමුන් පිරිස පාසල ඇරීමෙන් පසු පාරේ කන්ද උඩට ගොස් සියලු දෙනාම එක්ව චූ කොට කෝටු මගින් චූ පාර හසුරවමින් පහළට ගෙන ඒම.

සිරිසේනට පසුව මේ පොතේ වැඩියෙන්ම හිත ඇදී යන්නේ අබිලිං මාමාගේ චරිතයටයි. මෙවන් චරිත අපේ ගම්වලත් හමුවී තිබේ. අබිලිං සැබෑ දක්ෂ අව්‍යාජ කලාකරුවෙකි. ඒත් ඔහුට ඇති ප්‍රධානතම ප්‍රශ්නයනම් තමාගේ හැකියාව වෙළඳපොළ බලවේග සමග ගලපා ගැනීමට නොහැකියාවයි. අලෙවි කළ නොහැකිවීමයි. ඔහු ගමේ ගොඩේ සැරසිලි කරන්නේ මුදල් බලාගෙන නොවේ. එයින් ඔහු අහිංසක සතුටක් ලබන නිසාවෙනි. මේ නිසාම ඔහු සිටියේ සැමදාමත් දුප්පතෙක් ලෙසය. ඔහුට ඔහුගේ සිත්ගත් සුන්දරිය, සුදුමැණිකේ නොලැබෙන්නේද මේ දුප්පත්කම නිසාවෙනි. ඔහු බොහෝ කලාකරුවන්ට උරුමවූ, තමන්ව නියම මිලකට අලේවිකර ගැනීමට නොහැකියාව නිසා අවසානයේදී කාගෙත් විහිළු තහළුවලට පවා ලක්වීමට සිදුවේ.

සිරිසේනගේ සැබෑ දක්ෂතාව වූ චිත්‍ර ශිල්පයට ඔහුව යොමු කිරීමට අබිලිං මාමාත්, පාසලේ ගුරුතුමාත් ගන්නා උත්සාහය ප්‍රශංසනීයය. පොඩි මාමාගේ දැඩි අකමැත්ත මැද වුවත් සිරිසේනට ටැක්නිකල් කොලීජියට ගොස් චිත්‍රශිල්පය හැදෑරීමට හැකිවේ. කුඩා කළ මා ඇඳි චිත්‍ර දුටු අපේ පීප් බාප්පාද (ඔහුගේ රාජකාරි වාහනය එනකොට “පීප්” යනුවෙන් හෝන් ගැසූ නිසා අප ඔහුට කිව්වේ පීප් බාප්පා කියාය.) නිරතුරුවම කිව්වේ “මේ ළමයා ලොකු උණාම කලායතනයකට දාන්න. මම වියදම් කරන්නම්.” කියාය. ඒත් රැල්ලට Bio Science කරන්න ගොස් මම ඇනගත්තෙමි. පීප් බාප්පා අදටත් මා හමුවූවිට කියන්නේ “මේ ළමයා කලායතනයකට ඇරියනම් අද වෙනකොට හොඳ, ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියක්.” කියාය. ඔහු නිවැරදියයි මටත් අද සිතේ.
Profile Image for Fabian de Alwis Gunasekare.
79 reviews4 followers
March 21, 2021
Mahagama Sekara and his work is unparalleled in Sri Lanka; ranging from art, poetry, long and short works of prose and etc, he was the culmination of all things artistic, and I do not think there has been anyone after him to even come close in capacity.

I can say with great confidence that "තුංමංහංදිය" is my absolutely favorite Sinhala novel.

I was introduced to Sekara through his work "ප්‍රබුද්ධ" back at school, which had a lasting impact on me. "තුංමංහංදිය" is special in a different way, in that the film based on it was directed by Sekara himself, and I saw the film long before I read the book. Reading though the book, the scenes from the film are conjured with ease, witnessing the capacity of Sekara to capture the essence of his literary work and present it visually. It would have been interesting to see other films by Sekara, had he directed any other than "තුංමංහංදිය".

For me, "තුංමංහංදිය" is not about Sirisena, but is about Abilin. The complexity of Abilin's character as well as the development of the narrative towards his ultimate fate is deeply moving, demonstrating Sekara's deep knowledge about the complexities of human life. The last three paragraphs moved me to tears, and is one of the best endings in literature that I've read.

Many of the so-called great works in Sinhala typically extend beyond 200 pages; but in this short book of 112 pages, Sekara has managed to capture the essence and culture of a typical village, the complexity of human character, and the tragedy of the artist, among other things, which itself proves Sekara's capability as an artist.

Kumara Thirimadura, talking about Sekara in his book මගේ ජිවිතේ, says "...එතැනදී මම ආත්මාර්ථකාමීයෙකු වී ඔබට නිවන් සුව නොපතමි. ඔබ කවදා හෝ නැවත මේ පොළොව මත ඉපදිය යුතුය....එබැවින් මා ඔබට ආයාචනා කරනවා, ආමන්ත්‍රණය කරනවා, එන්න. ඇවිත් යන්න එන්න!". I agree with Kumara wholeheartedly.
Profile Image for Prabhani.
244 reviews13 followers
April 7, 2021
It’s one of the most beautifully written Sinhala books. The language is very natural and very easy to read. The story is flawless from the beginning to the end. It describes the serenity, by taking the reader to the village. Reading this book is like looking at a painting made me curious and wanting to look at it for hours.
14 reviews1 follower
March 31, 2013
ග්‍රාමීය ජන සංස්කෘතිය තුල මිනිසාගේ ඇවතුම් පැවතුම්, සිතුම් පැතුම් පිළිබද ලොවට ඉස්මතු කරනා හරස් කඩකි. අප හැමදා කතා කරන මිනිස් සුවද, ලතෙත් බව ලොකු මාමාගේ හදවතේ තිබුනද, සමාජයේ සම්ප්‍රදායන්ට අනුගත නොවීම නිසා ඔහු කොන්වීම මිනිසාගේ මෝඩ කම විදහා පායි. පොඩි මාමා වෙලදාම ජීවිතය කරගත් අනුන්ට වඩා තමුන් ගැන සිතන, එහෙත් සෑම සියලු දෙනාගෙන් නම්බු නාම ලබන්නෙකු වීම, සමාජයේ ජීවත් විය යුත්තේ මැදුම් පිලිවෙතින් බව පුන පුනා පවසයි
Profile Image for Akhila Rangana.
23 reviews2 followers
July 2, 2019
This is a wonderful book that is written by one of the best ever poet, song writer and a painter ever born in Sri Lanka . This is the only novel written by this wonderful person. Most things about Siripala is of his including date of birth, school and characters their. Very touching book about a village boy.
Profile Image for Ramindu Thivanka.
251 reviews6 followers
April 19, 2018
එතරම් සරල භාෂාවකින්, එතරම් සංවේදී කතාවක් නිර්මාණය කිරීම මහගම සේකරයන්ටම පමණක් ආවේණික යයි සිතේ.
අබිලිං මාමා යනු හුදෙක් මාමා කෙනෙකු නොව අප අතරම සිටන පුදුමාකාර පුද්ගලයෙකුය.
තුංමංහන්දියේ චරිත අදටත් අප අතර වෙනත් නම් වලින් ජීවත් වන අතර, අදටත් අබිලිං මාමලා එලෙසින්ම අප අතරින් සමු ගනියි.
Profile Image for Shanaka Rusith.
23 reviews4 followers
May 14, 2018
මෙහි මහගමසේකරයන් ඉතාම විචිත්‍රවත් ලෙස චරිත සහ අවස්ථා විස්තර කර ඇති ආකාරය පුදුමසහගතය.
1 review
April 3, 2022
How to read
This entire review has been hidden because of spoilers.
Profile Image for Mudith.
1 review
Read
April 30, 2017
I like this book. I want to read this book
This entire review has been hidden because of spoilers.
Profile Image for Jeewantha Suraj.
1 review
December 9, 2017
හොද නවකථාවක්... මා කියවූ ප්‍රථම නවකථාව මෙයයි.. මා පොත් කියවීමට ඇබ්බැහි කලේ මෙම පොත යැයි කීම වරදක් නොවේ...
Displaying 1 - 19 of 19 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.