Jump to ratings and reviews
Rate this book

තුන් යහළු වික්‍රමය

Rate this book

Paperback

Loading...
Loading...

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
35 (51%)
4 stars
18 (26%)
3 stars
9 (13%)
2 stars
3 (4%)
1 star
3 (4%)
Displaying 1 - 3 of 3 reviews
Profile Image for Nilakshi Bandara.
146 reviews15 followers
February 16, 2018
පෑනේ මිතුරන් තිදෙනෙකු වූ සුනිල්,රුවන් සහ අජිත් උසස් පෙළ විභාග කඩඉම හමාර කිරීමෙන් අනතුරුව මහනුවර රුවන්ගේ නිවස්නයේ දී යලිත් මුණ ගැසෙති...

පසු දිනෙක ඔවුන් අසල පිහිටි සුන්දර දිය ඇල්ලක මිහිදුම් සළු අතරේ කිමිදීමට යති...

එහි වූ කව්රුන් හෝ විසි කර තිබු පුවත් පත් කොටසක් නිකමට මෙන් කියවන ඔවුන්,නිදන් හොරුන් කණ්ඩායමක් අසල ගමක සිදු කරන ලද පුපුරවා හැරීමක් පිලිබඳ පුවතක් දකියි...

පසු දිනම මේ තිදෙනා ඒ ඉසව්ව සොයා යයි...

ඉනික්බිතිව තිදෙනාට සිදුවන්නේ කිසි ලෙසකින් වත් අපේක්ෂා නොකළ අත්භූත සිදුවීම් දාමයකට මුහුණ දීමටය...

ඕලන්ද යුගයේ ඉපැරණි කාසි,ත්‍රාසජනක ලුහුබැඳීම්,සිරගත වීම්,තුන් කුළුදුල් බිළිඳෙකු සහ දරුණු නිදන් හොරුන් අතරට මැදිවන වන මේ තුන් යහළුවන්ගේ කතාව නිසැක වශයෙන්ම ඔබේ ළමා කාලය ඉතා සුන්දර එකක් කරන්නට ඇති.
Displaying 1 - 3 of 3 reviews