Jump to ratings and reviews
Rate this book

බාටා දෙක

Rate this book
කෙටි කතා සංග්‍රහයක මැවෙන සාම්ප්‍රධායික ආඛ්‍යාන රටාවන් අතික්‍රමණය කරමින් ද භාෂාවේ සීමාවන් සුනුවිසුනු කරමින් ද අප ජීවත් වන මේ 21 වෙනි සියවසයේ ජීවිත සහ අභ්‍යන්තරික මනෝභාවයන් මෙන්ම දේශපාලනික සංසිද්ධීන් ද අපූර්ව වූ ආකරයට "බාටා දෙක" ඔබ වෙත ඇවිදන් එයි.

ඇඩ්වටයිසියානූ හුරුවත්, සිනමා අභාෂයත් එකට මුසු වී නිමැවෙන මේ කතන්දර, කියවන්නාට අලුත් අත්දැකීමඔ සමඟින් වෙනත් මානයකට රැගෙන යනු ඇත. එහෙත් කතුවරයාගේ ව්‍යාජ ලෝකය තුළ සිරනොවී මේ පෘථිවි තලයට පැමිණෙන්න. එවිට මේ කතා ඔබේ කතා බව ඔබට නොවැටහේවී.

113 pages, Paperback

Published September 1, 2023

Loading...
Loading...

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
0 (0%)
4 stars
1 (100%)
3 stars
0 (0%)
2 stars
0 (0%)
1 star
0 (0%)
No one has reviewed this book yet.