Jump to ratings and reviews
Rate this book

මැයි මාර ප්‍රසංගය

Rate this book

108 pages, Paperback

First published January 1, 2023

Loading...
Loading...

About the author

Mahinda Prasad Masimbula

6 books276 followers

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
213 (54%)
4 stars
105 (26%)
3 stars
46 (11%)
2 stars
12 (3%)
1 star
17 (4%)
Displaying 1 - 30 of 48 reviews
Profile Image for Shamila.
97 reviews48 followers
September 21, 2025
A simple yet beautifully written story with an unconventional ending one would not expect from a story of this genre, මැයි මාර ප්‍රසංගය was a fascinating read, though a deviation from the previous works of the author. The metaphors, imagery, and the use of language in general were the most striking factors for me, which were done elegantly throughout. Though it is a heart-rending tale of unrequited love, certain key scenes in the story may very well be attributed to borderline hyperbole, even if the characters and the story itself are based on actual events from the author's past. Considering the audience as a product of current times, with certain social norms being significantly altered since the era the story is from, certain acts of romance from the second character could be interpreted as creepy or problematic, but that would ultimately be a personal point of view of each reader. Overall, an intriguing creation that makes the reader a witness to a tale that would otherwise have been lost in time, but now lives on in the memory of thousands, though it may never reach the one it was intended for.
Profile Image for Nilu.
629 reviews53 followers
July 29, 2024
"ඉක්බිතිව ඔවුන් සියල්ලම ඉතා සතුටින් ජීවත් වූවෝ‌ය" යනුවෙන් සතුටින් අහවර වෙන කතාන්තර වලට වඩා ....විරහව, දුක, බලාපො‌රො‌ත්තු කඩවීම කැටි කරගෙන , යාන්තමට සතුටක් පෙනෙන නො‌පෙනෙන ලෙස තැවරී අහවර වෙන කතාන්තර … අපගේ මතකයේ වඩා හො‌ඳින් රැඳෙන බව මට විශ්වාසය.

ඒ‌ අතරින් , පාසල් වියේ හෝ‌ නව යො‌වුන් වියේදී සිදුවූ, තමාට හෝ‌ වෙන අයෙකුට මුහුණ දීමට සිදුවූ විරහ අත්දැකීම් සිත් ගබඩාවේ සීරුවෙන් තැන්පත්ව සිට ,වසර ගණනාවකට පසුව වුවත් පිටාර ගැලීමට තිබෙන අවස්ථා එමටය.

මැයි මාර ප්‍රසංගය කියවූ හැම පාඨකයෙකුටම තමාට අනන්‍ය වූ එවන් මතක සටහන්, සැඟවී තිබුණ තැන් වලින් එලියට විත් තත්පර ගණනාවක් හෝ‌, පැය කිහිපයක්, එසේත් නැතිනම් දින කිහිපයක් තිස්සේ වුවද හිත් තුල සැරි සරන්නට ඇ‌ති කියා මට විශ්වාසය.

සංචරණී නම් යුවතිය මීදුම දෙබෑ කරගෙන , හිරු එළියෙන් විකසිත වූ උදෑසනක , රිද්මයට පා තබමින් ගමන් කරන විස්තරය අතරින් මගේ මතකය විවිධ යො‌වුන් මතක මං පෙතවල් ඔස්සේ ඇ‌දී ගියේ නිරායාසයෙනි.

මගේ මතක මො‌න්ටාජයට පලමුවෙන්ම ඇ‌තුලත් වූයේ 1988 දී තිරගත වූ ක්‍යාමත් සේ ක්‍යාමත් ටක් හින්දි සළරුවේ ඉර පායා එන හෝ‌ ඉර බැස යන පසුබිමක අමීර් ඛාන් දිව එන දසුනයි. ඉන්පසුව , අසූව දශකය අග හෝ‌ අනූව දශකය මුල රූපවාහිනියේ නිතර ඇ‌ස ගැටුන කො‌කා කෝ‌ලා වෙළෙඳ දැන්වීමක මහ වැස්සක එලිමහනේ රො‌ක් ඇ‌න්ඩ් රෝ‌ල් නැටුමක් නටන නව යො‌වුන් යුවලකගේ තත්පර භාගයක දසුනයි.
පාසැල් කාලයේ තමා කැමති දරුවා හෝ‌ දැරිය යන එන මග තො‌ටේදී ඇ‌ස ගැටුන විට ඇ‌තිවූ ප්‍රීතිමත් හැඟීමත් එම මො‌න්ටාජයට මුසුව තිබුණි. සකුරා මල් බිමට වැටෙන වේගය තත්පරයට සෙන්ටිමීටර පහක් යැයි මකෝ‌ටෝ‌ ෂින්කායි ගේ විරහව පිරුණ සළරුව නරඹා දැනගත් විට ඇ‌ති වුන හිත පෑරීම ද මො‌න්ටාජයේ අඩංගු වී තිබුණි.

මැයි මාර ප්‍රසංගය පුංචිම පුංචි කෙටි නවකතාවකි. එහි මහා ගැඹුරු දාර්ශණික අන්තර්ගතයක් නැත. එහෙත් එය ජීවිතයේ යම් කිසි දවසක ආ‌දර හැඟුමක් හිතේ දැවටුන ඔනෑම අයෙකුට මඳක් නැවතී , හදවතේ කො‌නක තැන්පත්ව ඇ‌ති තුත්තිරි මල් කිනිත්තක් සහ මැයි මල් පෙත්තක් හෙමින් පිරිමැඳ , එදා දැනුන සුවඳ සහ මටසිලුටු බව ආ‌වර්ජනය කර , හැඟුම් බර සුසුමක් වා තලයට මුසු කිරීමට අවස්ථාවක් ගෙන දෙන කියවීමේ අත්දැකීමකි.
Profile Image for Chanuki Ranasinghe.
237 reviews48 followers
February 25, 2024
Beautifully written but honestly i felt the second character was a stalker. Little creepy too. However, the writing is really beautiful. The description of the nature is well written.
Profile Image for Pudasara Ariyasinghe.
15 reviews1 follower
July 9, 2024
...මාර ලස්සන පොතක් නිකම්ම මාර නෙවෙයි මැයි මාර.මස්ඉඹුල සර්ගෙ පොත් කොහොමත් ලස්සනයි.ඒත් ඉතින් මට හිතෙන විදියට නම් සර්ගෙ අනිත් පොත් මීට වඩා හොදයි.ගොඩක් අය මෙ අදහසට කැමති නැති වෙයි.ඒ වුනාට සමිද අයියා ටිකක් අමුතු කෙනෙක් කියලා මට හිතෙනව.මොකද මේකෙ සමහර සිදුවීම් හරි අතාත්ත්විකයි.කොහොම වුනත් මම එකග වෙනව,......🍂
(" 'එයා කොහොම හරි මගේ කරගන්න ඕනේ' කියන එක දේශපාලනිකයි.'එයා කොහේ හරි හොඳින් සතුටින් ඉන්න ඕනේ' කියන එක විශ්වීයයි.")
Profile Image for Udari Perera.
8 reviews14 followers
October 15, 2024
This book gives me mixed feelings.
Sometimes I totally agree with the author and sometimes I think what nonsense this is.
I felt the author overused the repetition of certain words (i.e. the set of spices).
Overall, beautifully written.
I love the message at the end.
Profile Image for Ruvi Perera.
184 reviews1 follower
March 23, 2024
This book is short. Around 100 pages. Nice twist in the end! But I felt like it's a glorified stalker tbh. A bit creepy...
Profile Image for Lilyy.
20 reviews
May 12, 2026
I've made plenty of bad decisions in my life and buying this book was easily the most catastrophic waste of my time and money
it's painfully overrated and I'm honestly offended that i can't get a refund for the hours i spent reading this 😭
Profile Image for Chulika.
5 reviews1 follower
August 28, 2024
සමහර මතක, සිතුවිලි තියෙනවා ඒවා අපේ හිතේ තියෙන්නෙ සිතුවම්  හැටියට විතරයි. ඒවා වචනයට නඟන්න බෑ. ඒවා වචන කරන්න ගියහම ඒවයේ අරුත හෑල්ලු වෙනවා. ඒවා වචනවලින් කිලිටි නොවී හිත්වලටම කොටු වෙනවා... ඒත් මස්ඉඹුලට පුදුම හැකියාවක් තියෙනවා කියන්නෙ, මස්ඉඹුලට පුලුවන්නෙ එහෙම සිතුවිලි අකුරු කරන්න සිතුවිල්ලට හානියක් නොවන්න. මස්ඉඹුලගෙ අකුරක් අකුරක් ගානෙ තියෙන්නෙ වචන නෙමෙ චිත්ත රූප. 


මැයි මාර ප්‍රසංගයත් මේවගෙ චිත්‍ත රූපවලින්, සංකේතවලින් පූර්ණ මස්ඉඹුලට ම ආවේණික භාශා විලාසයෙන් අකුරු කල අපූර්ව භාවනාවකි. ආදර කතාවකින් ඔබ්බට ගිය ආදරය ගැන දාර්ශනික පිලිගැන්වීමකි.


මැයි මාර ප්‍රසංගයෙ හෙලිදක්වන ආදරය බයිබලයෙ 1 කොරින්ති 13 වන පරිච්ඡේදය  නිතැතින් ම මා මතකයට නගන්නෙ මා කිතුණුවකු නිසාවෙනි.


"මම මනුෂ්‍යයන්ගේද දේව දූතයන්ගේද භාශාවලින් කතා කරන්නෙමි. නමුත් මට ප්‍රේමය නැත්නම් හඩ නගන පිත්තලට සමානවී සිටිමි....කදු පහකරන තරම් සියලු ඇදහිල්ල ඇතුව සිටිමි. නමුත් මට ප්‍රේමය නැත්නම් හිස් වෙමි....ප්‍රේමය ඉවසිලිවන්තය, කරුණාවන්තය; ප්‍රේමය ඊර්ෂ්‍යා වන්නේ නැත, පාරට්ටු කරගන්නෙ නැත, උඩඟු වන්නෙ නැත; ප්‍රේමය අවනීත නොවෙ, ආත්මාර්ථකාමි නොවෙ...ප්‍රේමය සියල්ල උසුලයි, ප්‍රේමයෙහි විස්වාසයට ඉමක් නැත, බලාපොරොත්තුවට නිමක් නැත, ඉවසීමට අගක් නැත, ප්‍රේමය සදාතනිකය."


මස්ඉඹුල මැයි මාර ප්‍රසංගයෙන් හෙලි දක්වන්නෙද මෙවැනි පරිණත වූ ආදරයක් නොවේද? මේ පොතෙහි පණිවිඩය "ආදරය සදාතනිකයි' යන්න නොවේද? එය සමිධගෙ ඒක පාර්ශවික ආදර කතාවක් යනු එහි මතුපිට කතාව පමණි. මගේ අදහසට අනුව නම් මෙය ප්‍රේමවන්‍තයින්‍ අතර හටගන්නා අහිංසක, පිරිසිදු ආදරයක් ගැන ලියූ ප්‍රේම කතාවක් ද නොවේ. මෙය ඊට වඩා අතිශයින් දාර්ශනික කතා වස්තුවකි. මස්ඉඹුල මෙහි ඉදිරිපත් කරන ආදරය 'සුවහසක් ජෝඩු මල් ගස් මුල, මල් ගස් වටේ, මල් ගොමු අස්සෙ" කරන ආදරයක් නොව, "ගස් මිදුන්වල, අතු අගිසිවල" සැරිසරනා ගුණ බලයකි. 


සමිධගෙ ආදරය ඔහු මුදා හරින්නෙ සොබාදහමටය. එය එක් ප්‍රේම්වන්තියක් වෙත, ඇය තමාගෙ කර ගැනීමේ අරමුණින් උපන් ආදරයක් නම් නොවේ. ඔහුගෙන් නික්මෙන සුවඳින් සංකේතවත් වන්නෙ ඔහුගෙ යහගුණ නොවේද? 'දුන් දේ සුවඳයි' යන පැරණි කියමන සාක්ශාත් කරමින් ඒ යහගුණව��ින් පෝශණය වන්නෙ සොබාදහම මෙන්ම ඔහුට සමීප වන සැමය.


"ඒ ඇඳල තිබුන විදිහකට ම මං දෙමෝදර හංදියෙන් බස්සෙකෙන් බහින කොටම සමිධ අයියා බස්නැවතුමේ හිනාවීගෙන හිටියා...ඔහුගෙ සරලත්වය මට තදින් ම දැනුණෙ අමුතු සුවඳක් එක්ක, නිකං සාදික්කා - වසාවාසි - එනසාල් - කරදමුංගු - කරාබුනැටි සුවඳක් වගේ. ඒක මතකයේ තදින් ආලේප වෙන ජීවිත සුවඳක්." 


මස්ඉඹුලයි සොබාදහමයි අතර තියෙන ආත්මීය සම්බන්දය රසිකයින්ට අමුත්‍තක් නෙවෙ. 


"...ඔය ගස් හැම එකක් ම කතා නොකළට අපි එක්කල හරි හිතවත්. මං හුඟක් දාට ඔය අපේ අප්පුච්චිගෙ හුළං කවි කියද්දී උනුත් මේං හෙලවිලා, නැළවිලා, ගැස්සිලා, සංතෝස වෙනවා"

මාණික්කාවත 


"...උඹලා ඔන්න ඔහොම හුළඟට හෙලවිහෙලවි බොහොම සන්තෝසෙන් ජීවත් වෙන්න ඕනි...මං උඹලට දාන්නෙ ගස්වල පිපෙන මල්වලට කියන නං; එහෙම නැත්තං ආකාසේ තරුවලට කියන නං. ඒවයේ පංගු පේරුවක් නෑ..."

සෙංකොට්ටං 


මැයි මාර ප්‍රසංගය තුලින් මස්ඉඹුල හෙලි දක්වන්නෙ සොබාදහම සහ මිනිසා අතර ඇති ඒ ආත්මීය සම්බන්දයට අවැසි වන්නෙ ආදරය බවයි.  මිනිසාගෙ සෑම යහපත් කියාවකින් ම සොබාදහමට මුදා හරින්නෙ ආදරයයි. හමන සුළඟෙහි  සීතල මීදුමෙ, තුත්තිරි මලෙහි රැදෙන්නෙ ඒ ආදරයයි. එය රස විඳින්නට ආදර දියෙන් අප නෙත් පෙගිය යුතුය. 


"...ඉතිං හරියට මෙන්න මේ වෙලාවේ කොණ්ඩෙටත් එක්ක ඉර එළිය වැටුණම මට දැනුණෙ නිකං දිව්‍යමය බවක්... ඇත්ත ම කියනවා නම් ඒ  වෙලාවෙ ඉර එළිය නිසා ඒ දසුන ලස්සනට පෙනුණ නෙමෙයි. ඒ දසුන නිසා ඉර එළිය ලස්සනට පෙනුණා. ඒ වෙලාවේ ඒ රූපය ඒ විදිහට මට පෙන්නන්න සමහර විට ඉට එළිය කල්ප ගාණක් සැලසුම් කරන්න ඇති."


ඉතිං මේ සංචරණී යනු කවුද? එහි තේරුම 'පණිවිඩ රැගෙන ගමන් කරන්නී' යන්නයි. සංචරණී යනු ලෝකයේ ලස්සන දකින්නට දෑස් ඇති රසික ඔබ මා නොවේද?  මස්ඉඹුල කතකයා ලෙස, ආදරයේ පණිවිඩය රැගෙන යාමට, එය සොබා දහමින් රසවිදින්නට කරන ආරාධනයක් නොවේද මැයි මාර ප්‍රසංගය? 


කතාවෙ උච්චතම අවස්ථාව ලෙස මා දකින්නෙ 'ජීවිතය අනිතයයි, ආදරය සදාතනිකයි' යන පණිවිඩය මස්ඉඹුල මනා ලෙස කතාවෙන් ඉස්මතු කරන අවස්ථාවයි. සමිධ මිදුලේ සිටවූ මැයි මාර ගසෙහි මල් ඔහුගෙ මරණයෙන් පසු තම මව ව සනසන්නෙ මවකගෙ උකුලට දුවඑන දරුවකු මෙනි. ආදරය කොතරම් චමත්කාරද?


"...ඔන්න ටිකකින් හුළඟ එනවා. ඒ වෙලාවට පුතේ මේ ගහේ මල් වරුසාව වගේ සීසීකඩ වැටෙනවා. මගේ උකුළටත් වැටෙනවා. මං ඒවා ඔහේ තියෙන්න අරිනවා...


.... මේ ගස සමිධ අයියා හිටවපු දවස මට මතක් උනා. සමිධ අයියගෙ සංකල්ප ලෝකය ආදරය එක්ක සම්බන්ධ වෙන විදිහ හරිම බලවත්. ඒක හුදෙකලාවේ මැකිලා යන්නෑ. කොහෙන් කොහොම හරි ආදරයේ භාශාව එක්ක මුසු වෙනවා."


ආදරයෙන් දෑස් පෙගී, ලෝකයේ ලස්සන පමණක් ම දකින්නට රසිකයින් පෙලඹවීම මේ පොතෙහි පරමාර්ථය බව මගේ හැඟීමයි. ඉතිං සංචරණී නැගිටින්න! ඔබ අද සොබාදහමට මුදා හරින යහපත් පණිවිඩය කුමක් ද? සසරක් සසරක් පාසා සමිධලා ඔබ වෙනුවෙන් සිටවූ මැයි මාර ගස්වලින්  හිත, නෙත  සනසා ගන්න තත්පර හයක් හතක් තියෙනව ද?
Profile Image for Pavithra Maniyangamage.
7 reviews1 follower
January 17, 2026
Masimbula is such an emotionally persuasive writer. If someone else had told this story in a different light, I might have found Samidha a bit of a stalker, even a creep, and naive in some ways. But the way Masimbula tells the story made me fall in love with the protagonist.
Profile Image for Prabhani.
244 reviews11 followers
November 1, 2024
It’s a beautifully written, short story about true love. The story is based on a past experience of the author and about a friend that he met.

This story is about love but also about making the one you love happy even they don’t know that you exist. The story gave me mixed feelings to be honest and felt unreal or unauthentic. And felt it’s bit too much repetitive in the first half.

But the language and writing was really simple and beautiful. I guess I had high hopes and my review is biased. But I love author’s writing style.
February 18, 2025
කතුවරයා කවදත් කතා රචනා කළේ පොතේ ම කියන්නා පරිදි රසකාරක ඇතුව ය. හැබැයි උයන ආකාරයෙත් වෙන ම ලස්සනක් ඇති බව වැටහෙන්නේ භාෂා ව්‍යවහාර භාවිතයේ අපූර්වත්වය නිසාමයි. කථන භාෂාව පදනම කරගෙන පරිච්ඡේද නාමයේ සිට ම ඔහු මේ භාෂාවේ රස සයුරේ පාඨකයන් ගිල්වා තබයි.

ආදරය ගැන එක එකා සතු වෙනස් අර්ථකථනයන් ඇති. නමුත්, සම්ප්‍රදායික ආදර කතාවන්ට හාත්පසින් ම විරුද්ධ වූ මේ ආදර කතාව එසේ වන්නේ කෙසේදැයි යන ගැටලුව නොනැගෙන පරිදි පාඨකයන්හට ආදරයේ සැබෑ උතුම් බව ඒත්තු ගන්වයි.

ආදරයේ ආත්මාර්ථයෙන් මෑත්ව පරාර්ථය දකින්නට උගන්වන කලියුග තාරුණ්‍යයේ දෑස් විවර කරන 'සුවඳ' පිරි හැඟුම්බර ආරාධනයක්...
Profile Image for Sandali.
27 reviews30 followers
November 1, 2024
නෙළා ගැනුමට නොහැකි වූවද
අත්හැරීමත් නොවේ ප්‍රේමය
බලා දුර හිඳ කතා නොකරම
සුසුම් පපුවක හිර කිරීමය..
Profile Image for haru1111.
26 reviews
May 14, 2026
සමිධ is a example for how obsessed i want a man to be, if he’s in love with me😭😂maybe i need help but i don’t care🧘‍♀️, his behavior came off as bit weird and creepy,i mean that whole fake mai mara flowers situation was so crazy and a bit unrealistic too.😅
But still,i cannot help but feel bad for him,cause some glimpses into his love for සංචරණි just felt so innocent and sincere,there was something so pure about it,the way he remembered every little detail about her,holding on to those thuthiri flowers,
Him cleaning that little pathway,and planting that mai mara tree in hope for forgiveness somehow made me feel like he was not some crazy stalker guy but a loser in love🥹.

Author has done a great job on the nature descriptions in this book cause i could vividly imagine all the places mentioned in my head, just as if i lived there and experienced the story myself.

Its a very simple story,but something about the unrequited love left me feeling soo empty after i finished the book, the fact that the සංචරණි most probably had no idea about the existence of someone called සමිධ before this book was published makes me feel so bad for him🥲i can’t stop thinking about all the WHAT IFS, like what what if they actually made it to the other side.
When it comes to love timing is everything
All i can hope is that this සංචරණි finally saw the මැයි මාර flowers that was planted for her and and i would like to believe she smiled at them just like she used to do in the old times✨

“එයාව ගවරවෙල කන්දේ මැයි මාර ගහ යටින් තියලා,මට ගහට නැගලා අතු හොලවන්න ඕනේ.වැටෙන්න නියමිත මල් සේරම වැටෙනකොට එයා හිනාවෙන්නේ මං හිතාගෙන ඉන්න විදිහටමද කියලා මට හරියටම බලාගන්න ඕනි.එදාට ඒ මොහොත මම නම් කරන්නේ “මැයි මාර ප්‍රසංගය” කියලා.”🥀
This entire review has been hidden because of spoilers.
Profile Image for Dilma Jayathissa.
4 reviews
December 22, 2025
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතාගේ "මැයි මාර ප්‍රසංගය" යනු වර්තමානයේ බොහෝ දෙනා අතර කතාබහට ලක්වන, ජනප්‍රිය නවකතාවකි. මම මෙම කෘතිය කියවා අවසන් කළ පසු ඒ පිළිබඳව මගේ අවංක අදහස මෙසේ සටහන් කරමි.
මෙම පොතේ ඇති ප්‍රධානම ආකර්ෂණය වන්නේ එහි ඇති පරිශීලක හිතකාමී සහ රසවත් බවයි. පොත අතට ගත් පසු එය පසෙක තැබීමට නොසිතෙන තරමට කුතුහලය සහ ගලායාම ඉතා ඉහළ මට්ටමක පවතී. කතාවේ එන ඇතැම් සිදුවීම් සහ අවස්ථාවන් තරමක් කෘතිම හෝ අස්වාභාවික බව මට දැනුණි. ඇතැම් තැන්වල ජීවිතයේ සැබෑ ස්වභාවයට වඩා මවා ගත් ස්වභාවයක් පෙනෙන්නට තිබේ.සමාජ මාධ්‍ය සහ විචාර තුළ මෙම පොතට ලැබී ඇති අති විශාල ප්‍රසිද්ධිය සමග බලන විට, මෙය තරමක් Overrated කෘතියක් ලෙස මම දකිමි. එය හොඳ පොතක් වුවද, ඇතැම් විට ලැබී ඇති ප්‍රසිද්ධියට සාධාරණයක් ඉටු කිරීමට කෘතිය සමත් වී නැතැයි මට සිතේ. "මැයි මාර ප්‍රසංගය" යනු කියවීමට ඉතා පහසු, රසවත් නවකතාවකි. ඔබ සැහැල්ලු සහ ඉක්මනින් කියවා අවසන් කළ හැකි පොතක් සොයන්නේ නම් මෙය කදිම තේරීමකි. නමුත් ගැඹුරු හෝ ඉතා තාත්වික කතාවක් බලාපොරොත්තු වන අයෙකුට මෙය තරමක් දුරට අසම්පූර්ණ බවක් දැනිය හැකිය.
9 reviews
January 25, 2025
"එයාව මගේ කර ගන්න ඕනෙ කියන එක දේශපාලනිකයි කොහේ හිටියත් එයා සතුටින් ඉන්න ඕනෙ කියන එක විශ්වියයි"

මොනා වුනත් සමිධ මැරෙන්න ඇත්තේ සෑහෙන්න විඳවලා
මනුස්සයෙක්ට කියන්නම ඕනෙ දේවල් අනිවාර්යෙන් කියන්නම ඕනෙ.
ඒක එයා මට ආදරෙයි ද මං එයාට ආදරෙයි ද නෙවෙයි. මොකක් වුනත් කියන්න ඕනෙම රහස් ඒ කෙනාට කියන්නම ඕනෙ

සමිධට තව එකම එක අවස්ථාවක් ලැබෙන්න ඕනෙ ඒ ලස්සන මැයි මාර මල් ඇත්ත නෙවෙයි කියන්න.

ඔව් සමහර වෙලාවට මිනිස්සු ආදරේදි කරන දේවල් ඇත්තම නෙවෙයි. ඒත් ඒ තමයි සමහර මිනිස්සුන්ගේ ආදරේ උච්චතම අවස්ථාව. ඒක කාටවත් කරදයක් නැති පුංචි මවාපෑමක්. හැබැයි මිනිස්සු බලාපොරොත්තු වෙනවා කවදා හරි දවසක මං ඔයාට තියෙන ආදරේට මෙහෙම දේවල් කළා කියලා පාපොච්චාරණය කරන්න . ඔයාව මෙච්චර මට වටිනවා කියන්න.එහෙම බැරි වෙන තැන්වල මිනිස් ආත්මය සෑහෙන කම්පා වෙනවා. ඉතිං ඇත්තටම සමිධට තව අවස්ථාවක්‌ ලැබෙන්න තිබ්බා.
This entire review has been hidden because of spoilers.
Profile Image for Prasad Polwatte.
Author 5 books14 followers
October 24, 2023
මැයි මාර ප්‍රසංගය - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල (2023)

මස්ඉඹුලගේ අනෙකුත් නිර්මාණ මෙන්ම මෙම නවකතාවද හදවත ස්පර්ශ කරන ඉතා ආදරණිය කතාවකි.
මෙය අප්‍රකාශිත ආදර කතාවකි. කතානායකයා හට තම හිතගත් තරුණිය දිනපතා දැකීමට ලැබෙන නමුත් ඇය හට තම ආදර හැඟීම ප්‍රකාශ කිරීමට නොහැකිවූයේ එය සුදුසු ආදරණිය භාෂාවකින් සන්නිවේදනය කිරීමට අවස්ථාවක් නොලැබුන නිසාය.

ඔහුට අනුව මොන අයුරකින් හරි අයිතිකරගැනීම නියම ආදරය නොවේ. තම හිතගත් තරුණිය තමන් හට අයිති නොවුවත් ඇය කොහේ හරි හොඳින් සතුටින් සිටීම ඔහුගේ පැතුම විය.

මෙම නවකතාවේ විස්තරකෙරෙන ගවරවල කන්දේ මැයි මාර මල් ගැන ඇත්තම කතාව කතානායකයා වන සමිධ අතුලසිරි හට රිදුමක් වුනාට අනිත් සැමටම එය විශ්මිත ආදරණිය කතාවක් වේ.
Profile Image for Thilini  Kasthuri.
49 reviews2 followers
April 18, 2025
කිලෝ මීටර දහස් ගානක් ලංකාවෙන් ඈත හිටියත් අපේ කරාබුනැටි, සුදුරු, මාදුරු, උලුහාල්, කුරුදු සුවද දැනෙන්න තරම්ම රසකාරක, අලංකරණ තරමට යොදපු කතාවක් ඒක. වෙනම රසක් එක්ක හෝරා දෙක තුනක්ම ගෙවපු එක හුස්මට කියවපු කතාවක්.

මට මතක් උනේම සංද්වනියක්.... එක එක සංගීත භාණ්ඩ වලින් නැගුනු එක එක සංගීත කාණ්ඩ වාදනයන් මෙහෙයපු විදියට. මැයි මාර මල් වැටුනු පාරවල් දිගේ ඇවිදලා තිබුනත් මෙච්චර ලස්සනක් සුංදරත්වයක් නම් එදා දැනුනේ නෑ අද මේ පොත් කියවනකන්ම... ඒත් ආපහු නම් ඒ වගේ පාරක යද්දී මතක් වෙයි කියන එක නම් ස්තීරයි මට.

සමහර පොත් තියෙනවා අපි නොදකින සුන්දරත්වයන් අපේ ජීවිතේට එකතු කරලා ජීවිතය රසකරන රසකාරක වගේ අකුරු අමුනපු කතා පොත්. ඒකත් ඒ වගේමයි.... මැයි මාර ප්‍රසංගය ❤️
Profile Image for Uthpalee Hewage.
1 review1 follower
July 9, 2025
It's always too hard to pen down the largeness and complexity of how humans feel and to ensure that readers grasp how they felt through words. In other words, trying to convert human emotions into words is always a complex journey. Writers sometimes need to create new words altogether or find and combine words like never before to explicitly portray how humans feel, making sure the reader takes the same journey that the writer intended. The popularity of the Physical "Mayi mara gaha" demonstrates how Masimbula successfully took readers along on his journey, yet allowed them to make it their own. I absolutely loved this simple yet complex masterpiece!
Profile Image for Dulanjalee Chandrasiri.
13 reviews8 followers
January 29, 2025
"ලෝකෙ පවතින්නේ ඇවිත් යන අය සහ ඉන්න අය අතරින් නැගෙන වේදනාවෙන්.

ඇවිත් යන්න නියමිත අය ඇවිත් යනවා.
ඉන්න නියමිත අය ඉන්නවා.

එයා ආපු කෙනා පමණයි.

ඉතින් ආපු කෙනා නෙමේද යන්න ඕනා?
ආපු කෙනා නේන්නම් යන්න ඕන කෙනා.
ඒ හින්දම එයා ඇවිත් ගිය කෙනා.

මම ඉන්න ආපු කෙනා.
ඒ හින්ද මම තාමත් ඉන්න කෙනා.
බැරිවෙලාවත් මං ආපු කෙනා වුණා නම් කොහොමටවත් මං ගිය කෙනා වෙන්නේ නම් නෑ.එදාටත් මම ඉන්න කෙනා විතරමයි.

ඒ කොහොම වුණත් අන්තිමේ බලනකොට අපි හැමෝම මේ ලෝකෙට ඇවිත් යන්න ආපු අය."

(ලොකු දෙයක් නෑ. ඔන්න ඔච්චරයි. අවසානය . සත්‍ය සිදුවීමක් ඇසුරින්. ඒක වෙන්නැති. Teenagers ලට වගේ)
Profile Image for Anjali Uthpala .
73 reviews
November 18, 2025
"ලෝකයේ සමහර කතන්දර වල ඉරණම මකලම දාන්න කාලය නොයෙක් දේ කරනවා "
පිටුව 10

ඒක පාර්ශවීය ප්‍රේමයක් වුනත් කෙනෙක් ට තව කෙනෙක් වෙනුවෙන් එච්චර ලස්සනට ආදරය කරන්න පුලුවන් ද ?

ඒක පාර්ශවීය ප්‍රේමයක් වුනා නොවුනා එ හැගීම හරී අපූරූ විදිහට , සරලව , හදවතින්ම කරන්න පුලුවන් ලස්සන හැගීමක් විදිහට මනාවට පිලිඹිබූ කරන්නට සමත්වෙලා තියෙන බව මට මෙ කතාවෙන් තේරුන දෙයක්. ♥️

කතුවරයා හරිම ලස්සනට තම කතාව තුල අපුර්ව චමත්කාරයක් මැවීමට ආමත්ව ඇත.

කර්තෲ - මහින්ද ප්‍රසාද් මස්ඉබුල
ප්‍රකාශන - සන්ථව ප්‍රකාශන
පිටු - 108
මිල රු 700
Profile Image for Nimmi Piumali.
31 reviews2 followers
November 21, 2025
May Mara Prasangaya is a heart-touching, emotional story based on true events, capturing the quiet pain of one-sided love—the kind of love that stays even when it has no place to go.
The story follows a character who falls deeply for someone they can never truly have. It’s not dramatic or loud; it’s the soft kind of suffering that lives inside the heart. Every chapter slowly reveals how love can be both beautiful and cruel at the same time.
This entire review has been hidden because of spoilers.
Profile Image for Vishmi.
236 reviews1 follower
December 25, 2025
I have loved everything Masimbula has written, and I don't mean it lightly. Senkottan changed my worldview. This was good, but not nearly as good as his other works. I think the story was too short to evoke a strong emotion in the reader. It is a beautiful turn of events, but I feel like the writing was too flowery at times.

Somehow, in the end, it is a refreshing reminder that love exists - in forms as pure as the Mayflowers blooming in spring.
Profile Image for Anjana.
7 reviews2 followers
May 15, 2026
"උඩහ කන්දේ ඉස්ටෝරුව රෙපයාර් කරලා. ඔෆිස් එක අලුතෙන් හදලා. දැන් ගොඩක් අය ඒකෙ වැඩ. ඒත් පරණ ගොඩනැගිල්ල තරම් නම් ලස්සන නෑ. ගස්වල මල් පිපුණත් නැතත් මිනිස්සු බිම බලාගෙන වැඩ, වැඩ, වැඩ..."

"The storehouse on the upper hill has been repaired. The office has been newly built. Now many people are working in it. But it is not as beautiful as the old building. Whether the flowers on the trees bloom or not, people are looking down at the ground working, working, working..."
Profile Image for Mahesh De Silva.
25 reviews1 follower
September 17, 2024
මුහුදු වෙරළක් අයිනේ, ගස් දෙකක එල්ලූ වැල් ඇඳක් මත සිට ජීවිතයේ සියලු කම්කටොළු මොහොතකට අමතක කොට සමිධ ගේ ජීවිතයට එබී බැලුවෙමි. සියලු දේ අත්පත් කර ගැනීමටත් අත්පත් කර ගැනීමෙන් තෘප්තිමත් වීමටත් අප දරන නිරර්ථකයි උත්සාහය මා දෑස් ඉදිරියේ කැඩපතක් සේ පෙනෙයි.....ජීවිතය අන් තැනක බව මිලාන් කුන්දෙරාට වඩා කෙටියෙන් මස් ඉබුල පෙන්වා ඇත. කෙටියෙන්ම, එය පිටු 108 කවියකි.
Profile Image for Dinuka Bandara.
7 reviews
October 19, 2024
The use of language is excellent. The writer is very skillful at creating visual images. The story is based a little on hyper realism. Maybe the writer wanted to emphasize the concept of a fantasy based love story.

There are some events which seem like unrealistic and far fetched. But the story is well written and it leaves a void in readers mind. An unfulfilling void.
This entire review has been hidden because of spoilers.
Profile Image for Chandima.
39 reviews
August 24, 2024
A very easy read, read within a few hours. The story is very sweet, though I have my own doubts about Samida. I felt like he’s a bit of an extremist. But I love the way it is written, all the flowing descriptions, and beautiful decorative words.
Profile Image for Ramindu Thivanka.
256 reviews6 followers
Read
November 16, 2024
එතරම් ආදරණීය කතාවක්, මළවුන්ගේ අවුරුදු දාට පසු මා කියවා නැති බව නං විශ්වාස ය.
ඉන්න ඇවිත් ඉන්න මිනිස්සු, ඇවිත් යන්න එන්න මිනිස්සු, සදා කාලිකව තියාගන්න හදන ආදරේ, කිසිම ආත්මාර්ථය ක් නැතුව ආත්මීය, සෙනෙහස ක්, විශ්වීය ආදරයක් ජනිත වෙන මිනිසුන් ඉතාම අල්පය.

සමිධ, ඔබ ඉන් එකෙකි.
1 review
August 1, 2025
This book was such a short story , and yet it has soo much of depth to it…. Loved the story line , the author had written it simply yet in a way that you would re-read it over and over just because of the way it made you feel…
Displaying 1 - 30 of 48 reviews