Jump to ratings and reviews
Rate this book

මාගම් සෝලිය

Rate this book

327 pages, Paperback

First published January 1, 2012

71 people are currently reading
1015 people want to read

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
92 (33%)
4 stars
47 (17%)
3 stars
67 (24%)
2 stars
33 (12%)
1 star
34 (12%)
Displaying 1 - 16 of 16 reviews
Profile Image for Uthpala Dassanayake.
176 reviews10 followers
March 1, 2014
සිංහල කතා පොතක් කියවූයේ බොහෝ කාලයකට පසුය. එහෙත් මාගම් සෝලිය අසාර්ථක ෆැන්ටසියක් ලෙස දකිමි. චරිත විකාශනයකට හෝ සමාජ විමර්ශනයකට කර්තෘ උත්සාහ ගෙන ඇති බවක් නොපෙනෙන බැවින් එය අන් ගනයක පොතක් සේ සලකන්නට හේතුවක් නොදකිමි. එකකට එකක් පසුපස එන අභව්‍ය සිද්ධීන් ගොන්නක් අතරට විකෘති, සමාජ විරෝධී හෝ සම්ප්‍රදායට පටහැනි සම්භෝග අවස්ථා එක් කිරීමෙන් පමණක් එය කුඩා දරුවෙකු ගොතා කියන සුරංගනා කතාවක ආකෘතියෙන් වෙනස් වී ඇති බවක් දකිමි.
පුංචි රාලගේ ආදරයක් නැති පරිභෝජනයකට යට වුණු ගෝමරී, තම ආධිපත්‍යයට යට කර ගත හැකි සුදු බණ්ඩාට බැඳීමද, සිදු වූ මදි කම හා වෛරය පිරිමහ ගැනීමට පුංචි රාල වල්ලී සම්ඟ පිට වීමද,දරුවෙකුත් ගැහැනියකත් අතර වයසේ වල්ලී ආදර සැලකිල්ලට නතු වී නොපැකිල පියා හා එක් වීමද කතාවකට හොඳටම ප්‍රමානවත් වස්තු බීජයක් වුවද චරිත දියාරු වීමට ඉඩ හැර මායාව ඉස්මතු කිරීම කනගාටුවකි.වෙල්ලස්ස කැරැල්ල සමය පාදක කර ගැනීම හුදෙක් කතාවට පසුබිම් කාලය තෝරා ගැනීමක් විනා එකතු කෙරෙන යමක් නැත.
"මේ බලන්න. මම බය නැතුව අසම්මත ලිංගික චර්යා ගැන කතා කරනවා" යන්න හැර වෙන පණිවුඩයක් කතෘ පාඨකයාට දෙන බවක් මට නොහැඟුනි.
Profile Image for Gamlath Madhushika.
10 reviews6 followers
January 16, 2014
I'm still wondering what type of book is this.
I would say 'Though I knew this couldn't happen on earth, I was curios to know what happened next all the time while am in that village with 'Walli', Gomari and the rest.
And the end, I was like.. hmm... It might happen.
Profile Image for Shamila.
96 reviews48 followers
October 18, 2020
This is a weird story in many aspects. But it feels like the general criticism of the book is mostly based only on the fact that the premise is a controversial topic that is inherently considered taboo in the civilized(?) (Sri Lankan) society. Once you get that out of the way, there is plenty more to dissect and ponder on, but at times it is the lack thereof all the same. Having read ලොවීනා, one of the later works of the same genre by the same author, my personal opinion is that මාගම් සෝලිය is mostly experimental. All the right ingredients are there; a legendary historical era of as the backdrop, complicated yet intriguing characters, a plethora of myths, folklore, rituals of exorcism, and social and religious practices of the bygone era, tossed into a very concentrated solution of magical realism.

However, the use of unconventional explicit sexual acts in the plot constantly ranges back and forth between deep symbolism and mere expletive, which is one of the main reasons why I consider this is the author testing the limits of his imagination. The language and narration could use a lot of improvement as well. The story is very rich and detailed, and although it is highly unlikely, if translated and reaches a wider audience, has the potential to be adapted to a visual medium, similar to Spartacus from Starz, albeit with significantly less action and more drama.
Profile Image for Ramindu Thivanka.
250 reviews6 followers
March 11, 2019
මාගම් සෝලිය වනාහී සරලව එකකට එකක් නොගැලපෙන ආදී ලාංකීය ගමක සිදු වූ අතිශෝක්තියකින් ලියන ලද පිස්සු කතාවකි. රචකයා කියන පරිදිම එය කුමන වර්ගයේ කතාවක් යැයි නොහැඟේ. බොහෝ වේලාවන් වලදී මාගේ මනසට නැගුණේ කුඩා දරුවන් රස කර කියවන ඔවුන්ගේ හීන ලෝකය. එනම් සැබෑ ලෝකයේ විය නොහැකි පට්ට පල් බොරුය.
ඔහුගේ කතාව පුරාම මෙවන් සිදුවීම් ගණනාවක් ඇත. සියල්ලම පුදුම සහගතය. සැබෑ ලෝකයේ විය නොහැකි සිදුවීම්ය. Fantasy type නව කතාවකි.
ඇතැම් ලිංගික සබඳකම් ඇතිවීම් අසාමාන්‍යය. ඇතැම් සාමාන්‍ය ලිංගික සබඳකම් පැවතීම් අසාමාන්‍යය.
අසාමාන්‍ය, අභාවයය සිදුවීම් සමුදායක් පුරා පිටු 323 පුරා රචනා කල ඇතැත්, එකකට එකක් කිසිසේත්ම නොගැලපේ
Profile Image for Gihan De Alwis.
1 review
January 4, 2021
මාගම් සෝලිය කියවන ඕනෑම අයෙකුට එය කිසිඳු යථාර්තවාදී හෝ සදාචාර සම්පන්න කෘතියක් යැයි තර්ක කළ හැකි බව පැහැදිලිය. එහි යථාර්තවාදී බව නොමැත්තේ එය ලියවී ඇති ශෛලිය වන මයා යථාර්ථවාදී( magic realism) ලක්ෂණ හේතුවෙනි. කෙසේ නමුත් සදාචාර සම්පන්න ලෙස කෘතීන් ලියවිය යුතුයැයි මම කිසි සේත් විශ්වාස නොකරමි. අපගේ ඉතිහාසය පුරාවට වුවද අසම්මත යැයි සැලකෙන ලිංගික සම්බන්ධකම් පිරී ඇත. එවන් පසුබිමක මොහාන් රාජ් මඩවලගේ මෙවන් කෘතියක් සම්බන්ධයෙන් ප්‍රශ්ණ කරන්නේ නම් විහිළු සහගත වේ.
කෘතියේ අභ්‍යන්තරයට හානියක් නොවන ආකාරයට අදහසක් සටහන් කරන්නේ නම් කිවීමට තව දුරටත් ඇත්තේ මෙහි ඇති කතාව එක හුස්මට කියවා දැමිය හැකි බවටත්, එහිදී ඔහු ජනශ්‍රැතියත් ලාංකේය ලිඛිත ඉතිහාසයත් කෘතිය තුල මනාවට යොදාගෙන ඇති බවටත්, එම සීමාව තුළ රැදෙමින් ඔහුගේ පරිකල්පන අවකාෂයේ විවිධ චරිත නිර්මාණය කර ඇති බවටත්ය.
Profile Image for Mahesh De Silva.
25 reviews1 follower
September 30, 2018
මේ පොත මගේ අතට එනකොට මම තව පොතක් කියවමින් සිටි නමුත් පරිච්චේද කීපයක් කියවීමෙන් පසු එය අතහැර මෙය දිගටම කියවීමට පෙලබුනා. පල්ලවෙනි කාරණය සඉමන් නවගත්තේගමගේ පොත් වලට ලොල් මට මේ පොතෙන් ජීවමාන නවගත්තේගම කෙනෙක් ආපහු හම්බුනා වගේ දැනුන. නමුත් දිගට දිගට කියවද්දී මොහාන් ගෙඉ සඉමන් අතර ලොකු වෙනසක් තියෙන බව දැනුන. කතුවරයා නිකන් ඔහේ පිස්සෙක් වගේ පල් හැලි ලිව්වද ? මේකේ මහා ගැබුරු යථාර්තයක් හෝ පණිවිඩයක් හෝ අර්ථයක් හෝ තියෙනවද කියන්න තරම්ම මගේ සාහිත්‍ය දැනුම පුළුල් නැ. නමුත් යම් අලුත් බවක්, හරයක් දැනුන.
එක දිගට කියවන්න පුළුවන් මහන්සියක් නැතුව.
1 review
December 9, 2018
It is a interesting story to read but so many fantasies that we can’t believe. Structure of the story flows nicely. As story wise it flawlessly structured, at the end I am unable figure out a category for this book.
Profile Image for BookishVARĀ.
7 reviews
April 14, 2024
Still remember the first time I read it (2013). Weird, Magical page-turner!!
Profile Image for Buddi.
21 reviews
October 12, 2015
Magma Soliya is exciting read for Sinhala reader. Novel written in Sinhalese with eroticized backdrop and mystic fantasy believes on exorcism. The tagline is generally fair to call as “controversial” by looking at the content. Writer brave enough to explore the village woman and man perspective of sexuality and believes. Good read ….
Profile Image for Supun Budhajeewa.
10 reviews6 followers
June 19, 2015
Sexual freedom of an imaginary historical Sri Lanka is discovered through a non realistic story.
1 review1 follower
Read
July 7, 2016
read
This entire review has been hidden because of spoilers.
1 review
August 20, 2018
Superb book
This entire review has been hidden because of spoilers.
Displaying 1 - 16 of 16 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.