Jump to ratings and reviews

හදවත්වරක්

"ජීවිතේ කියන්නෙ මහ පුදුම ගමනක්.අපි කාගෙත් එහෙමයි. හැමෝගෙම ජීවිතවල ප්‍රසිද්ධියේ පෙනෙන දේට යටින් ලෝකෙට කෑ ගහලා නොකියපු කතා තියනවා. හැම කතාවකටම බොහෝ පැතිකඩයනුත් තියනවා.

මේ පොතේ හැම චරිතයක්ම, හැම සිදුවීමක්ම ලියලා තියෙන්නෙ සැබෑ ජීවිතයේ සැබෑ මිනිසුන්ගේ අත්දැකීම් පාදක කරගෙන. නමුත් මේ චරිත වල නම් වගේම සඳහන් කර ඇති තැනුත් මනංකල්පිතයි. ඔබත් දන්නා,මාත් දන්නා මිනිස්සු තිස් දෙනෙක් චරිත් කිහිපයකට ලඝු වෙලා එකම කතන්දරයක් කියනවා."

404 pages, Paperback

Published August 1, 2022

Loading...
Loading...

About the author

Ratings & Reviews

What do you think?

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
6 (50%)
4 stars
5 (41%)
3 stars
1 (8%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 - 3 of 3 reviews
Profile Image for Chapa Priyadarshani.
51 reviews
December 9, 2024
Very heart touching ❤️


I have added this review for the both novels “Hadawath warak 01” and “Hadawath warak 02”. The second book wasn’t listed on Goodreads. And hence I marked as I read twice.
Profile Image for Thilini  Kasthuri.
49 reviews2 followers
April 21, 2025
හදවත වරක් 1,2 කියන්නේ අපේ ජීවිත වල අපි දන්න නොදන්න කාගෙත් කතාන්දර වලින් පිරිච්ච පොත් දෙකක්. අපේ ජීවිත ගමන පුරාවටම අපිට කාංචනාලා, යසස්ලා, කලානිලා, බගීලා වගේ අනන්තවත් මිනිස්සු මුණ ගැහෙන්න ඇති. ඒ කතා සමහර දේවල් අපේම කතාද කියලත් නොහිතුනාම නෙමේ... ජීවිතේ කියන්නේම පොතක් ලිව්වොත් පිටු දහස් ගානක් පුරවන්න පුලුවන් කතාන්දර එකතුවක්.

අපි නොදන්න කොච්චර නම් පරිච්ජේද මිනිස්සුන්ගේ ජීවිත ඇතුලේ ඇතිද කියන දේ එක්ක මිනිස්සුන්ව ජජ් කරන්න කලින් දෙපාරක් හිතන්න ඕනී. ගන්න සමහර තීරණ අපි නොදන්නවා උනාට ඒවා එක්ක ඒ මිනිස්සුන්ගේ ජීවිත බද්ද වෙලා තියෙන්න පුලුවන්. ඒ හැමදේමත් එක්ක මිනිස්සු නට්ටටම වැටිලා ඉද්දී නැගිට ගන්න ගටක් නම් මේ පොත් දෙක ඇතුලේ මැජික් එකක් වගේ තියෙනවා කියන එක නොකියාම ඉන්න බෑ. මේ තියෙන්නේ අපි හැමෝගේම කතා.

අපිට සැබෑ ජීවිතේ හමුවෙන ඇත්ත මිනිස්සුන්ගේ අපේ කතාවල්. ඒක මැජික් පොතක් අපි කියවන්නම වටින 🥰
Profile Image for Diwanga Perera.
3 reviews
December 3, 2025
I didn’t like the first part of the book very much, but I really loved the second part.This was the first book I’ve ever read by this author ✍🏻 I picked it randomly.The first part felt boring to me (that’s just my opinion), but the story slowly became more interesting.It felt very real, like day-to-day life.The second part is my favorite because it made me cry.I know people like Kanchana and Yasas in real life, so the story felt very realistic especially about relationships and marriage.
Displaying 1 - 3 of 3 reviews