Jump to ratings and reviews
Rate this book

පුංචිරාළගේ මරණය

Rate this book
පසුගිය දශක දෙකක පමණ කාලය තුළ ලංකාවේ ආර්ථිකය මෙන්ම සංස්කෘතියද බලවත් විපර්යාසයකට භාජනය විය. සාම්ප්‍රදායික ජීවන රටාව ඒ වෙනස්වීම්වල කඩයිම දක්වා ගමන් කළ ආකාරය 'පුංචිරාළ' නම් වූ නවකතාවෙන් නිරූපණය වෙයි. මෙයින් විස්තර කෙරෙනුයේ එහි ඊළඟ අවස්ථාවයි. මේ අතින් බලන කල 'පුංචිරාළගේ මරණය' එකියන ලද සාම්ප්‍රදායික ජීවිතයේ මරණය හෙවත් අවසානයද වෙයි. 'පුංචිරාළ' කිසිදු නම නියම කරන ලද පසුබිමක් මත ගොඩනැගෙන්නේ නැත. මෙයද එසේමය. ඉන් ධ්වනිත වනුයේ මේ නවකතා දෙකින් විස්තර වන අත්දැකීම් සමුදාය රටේ කවර ප්‍රදේශයකට වුවද සාධාරණ බවය.

192 pages, Paperback

First published January 1, 1986

1 person is currently reading
19 people want to read

About the author

කේ. ජයතිලක

27 books52 followers
කේ ජයතිලක (උපත 1926. කලු එක්සිගේ ජයතිලක) සිංහල නවකතා කරුවෙක් හා සාහිත්‍ය විචාරකයෙකි.ඔහු ශ්‍රි ලංකාවේ කන්නිමහර දී උපත ලද අතර මහගම සේකර සමඟ එකම උසස් පාසලේ අධ්‍යාපනය ලැබු ඔහු ගේ සමකාලීන‍ෙයකි. ඔහු සුමනා ජයතිලක සමග විවාහ විය.

කෘතීන් · පරාජිතයෝ · චරිත තුනක් · පුංචිරාල · පුංචිරාලගේ මරණය · රාජපක්ෂ වලව්ව · පිතා මහ · පියා සහ පුත්තු · අප්‍රසන්න කතාව · අධිෂඨානය · කාලෝ අයන්තේ · මායා මාලිගය · මනඃකල්පිත වාර්තාවක් හෙවත් අර්ධ නවකතාවක් · මහල්ලකුගේ ප්‍රේම කතාවක් · එකගේ අවුරුද්ද · වජිර පබ්බත

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
5 (50%)
4 stars
3 (30%)
3 stars
1 (10%)
2 stars
0 (0%)
1 star
1 (10%)
No one has reviewed this book yet.

Can't find what you're looking for?

Get help and learn more about the design.