Jump to ratings and reviews
Rate this book

ජූලි හත

Rate this book
සමාන්‍ය නව කථාව කාව්‍යයකි. එ හෙයින් එහි රසය, නිබන්ධනාත්මක වු ලියුම් බලයෙන් ම දැක් විය යුතුය. එහෙත් පරීක්ෂකය, එ තරම් ලියුම් බලයක් නොපතන්නේ ය. එය පතන්නේ, ගත් කරුවා හා කියවන්නා අතර, කූට ප්‍රයෝගාත්මක වූ හැංගි මුත්තමක් වැනි තරගයකි. ගත් කරු, කියවන්නා මුළා කරන්නට වෑයම් කරයි. ඔහුගේ ඒ වෑයම, සුමඟ යැවීමක් විනා, නොමඟ යැවීමක් මෙන් යම්තමින් වත් නොදැක්වෙන තැනට, හේ වග බලා ගනි යි. ඉඳින් කියවන්නා පුරුදු කාරයෙක් නම්, ගත් කරුගේ මේ ඉන්ද්‍ර ජාලය දකි යි. ඔහු එය විනිවිද දකින්නට වෑයම් කරයි. එහෙත් පැහැදිලිව නොදකි යි. අභිප්‍රේත ස්ථානයට පැමිණෙන තුරු, ඉතාම සමතකුට විනා, නො එසේ වුවකුට, විනිවිද දැකිය නොහැකි නම් ගත් කරුගේ ජාලය, එ පමණට, ඒ පරීක්ෂක වස්තුවේ නිබන්ධය, උසස් බව, සැලකිය යුතු ය.

'ජූලි හත' ගහන(Mystery) වස්තුවකි. එ හෙයින් මීට ගහන ලක්ෂණය මුල් විය. මෙ වැන්නකට ද අනුමිත සහාය්‍යය(Help of clues) බොහෝ සේ වුවමනා කැරෙතත්, විශේෂයෙන් ම වුවමනා කැරෙන්නේ, දේසේ පොලිසියේ, ව්‍යවහාරය හා එහි ක්‍රියා පරිපාටිය හා විමසුම් හා පිරික්වුම් ගැන දැනුම ය.

පරීක්ෂක කථා වස්තු සම්පාදනයෙහි, මම විශේෂ කුශල බලයක් නැත්තෙමි. එහෙත්, එ වැනි පරිශ්‍රමයක් කෙරේ සිත් යොමු කරනු කැමතියනට, මුල පිරුමක් වසයෙන් ද, පරීක්ෂක වස්තුව කුමක් ද යන්න ඉංගිරිසි නොදත් පින්වතුනට යම්තමෙන් වත් පෙන්වා දෙන රිසින් ද මෙය කළෙමි.

114 pages, Paperback

First published January 1, 1943

2 people are currently reading
23 people want to read

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
12 (50%)
4 stars
9 (37%)
3 stars
3 (12%)
2 stars
0 (0%)
1 star
0 (0%)
No one has reviewed this book yet.