Ramindu Thivanka250 reviews6 followersFollowFollowApril 29, 2024රුසියන් මහා ගත් කතුවරුන්ගේ විශිෂ්ඨ එකතුවක්.! බොහෝ කෙටි කතාවන් සාර් පාලනයට එරෙහිව හාස්‍ය මුසු කරමින් ලියන ලද ඒවාය. එකෙකට එකක් නොදෙවෙනි කතා අතරින් මුමූ මගේ ප්‍රියතම කතාවය. සමාජය ට, දුප්පතාට, පොදු ජනයාට අර්ථ කථනය දෙන්නේ ධනවාදය සහ ධනවතුන් වන අතර එම නිගමනය න් තම තමන්ගේ යහපත සහ සහනය වෙනුවෙන්ම කැප වන අතර ඉන් සිදුවන හානිය පිළිබඳව කිසිදු තැකීමක් ඔවුන්ට නොමැත.