What do you think?

ඇහැළ මලට දම් පාටක් [Ehela Malata Dam Patak]
අධික පාඨක ප්‍රතිචාර දිනාගත් forget me not කෘතියේ සම කතෘ,චතුරි දමයන්ති ගේ යොවුන් නවකතාව
……………………………………………………………………………….
“පාරමී දන්නවද, මේ ඇහැළ ගහටත් නමක් තියෙනවා.” පුස්තකාල උද්‍යානයේ එපමණ මල් නොපිපෙන ඉසව්වක දලුලන කුඩා ඇහැළ පැළය අසලදී කසුන් කීවේය.
පාරමීගේ සිහින් දෑස ඒ කුමක්දැයි ඇසුවාය.
“The tree of Paramee…!”
“මම පාරමී?”
“ඔව්. හැමෝටම හෙවණ ලැබෙන තැනක තමන්ටම කියලා ගහක් තියෙන එක ෂෝක් කියලා පාරමීමනෙ කීවෙ.”
“ඒත් මේක හිටෙව්වෙ මම නෙමෙයිනෙ.”
“මේ ගහ හිටෙව්වෙ මම. එයාට නමක් දුන්නෙත්
මම.”
“කසුන්… ඔයාට මතකද මම ඉස්කෝලෙ හිටවපු ඇහැළ
ගහ? අපි ඒකට ඔයාගෙ නම තියමු.”
“ඕන නෑ. පාරමී දන්නවනෙ, මම ආස එහෙම නෙමෙයි. අපැහැදිලි අමුතු මතකයක් වෙන්න.”
“ඇයි ඒ?”
“දන්නැද්ද ඉතින්, පොඩි පොඩි අරුමෝසම් හීන…!”

290 pages, Paperback
Published January 1, 2023
Ratings & Reviews
Friends & Following
Create a free account to discover what your friends think of this book!
Community Reviews
Displaying 1 - 4 of 4 reviews
November 30, 2025
A light, easy read that kept me company during the severe floods in Sri Lanka. Nothing too heavy, just simple and enjoyable. Exactly what I needed at the moment.
May 16, 2026
A Poetic, carefree and simple portrayal of a student's life 💜💛 Wish real life was like this
July 19, 2025
දම් පාට ඇහැළ මල් දැකලා තියන්වද ?
මේ,චතුරි දමයන්තිගේ ඇහැළ මලට දම්පාටක් පොත.
චතුරිගේ රොමාන්තික වචන මැජික් එකක්ම තමා...
ඒ වචන වලට පාටක්, සුවඳක් හා රසක් තියනවා...
ජීවිතේ බර දැනෙනෙ වයසට පිවිසෙන්න ලඟම කාලේ, ආදරය මිතුදම,සතුට,දුක එක්ක එකට මිශ්‍ර කරලා හදපු මැජික් එකක්.
චතුරිගේ මායාකරි වචනත් එක්ක මාත් ඉස්කෝලේ A/L පන්තියේ අවුරුදු දෙකට ආයෙත් ගියා...
කලබල දවසක අග, නිවෙන්න ඕනි නම් මේ වගේ පොතකුයි, කෝපි කෝප්පෙකුයි..සැප පුටුවයි කකුල් දෙක ලඟ නිදා වැටෙන පුස් පැටියෙකුයි හිටියාම මට නම් ඇති. 😇
ඇහැළ, මේ මම ආසම මල් වලින් එකක්,මල් ලස්සනම ගහේ තියෙද්දි කියලා මම තේරුම් ගත්තේ ඇහැළ මල් වලින් 💛

January 19, 2026
Teen story with school love friendships family drama etc. nicely written book . I wont say a brilliant or a great book, but not a bad read
Displaying 1 - 4 of 4 reviews