Jump to ratings and reviews
Rate this book

වජිර පබ්බත

Rate this book
කතුවරයාගේ සුවිශේෂ කතා කිහිපයක් මෙම පොතට ඇතුළත්ය. චම්මා, වජිර පබ්බත, රිදී දම්වැල, කෑල මල්, එළිය සහ අඳුර ආදිය ඉන් කිහිපයකි. මෙයින් රිදී දම්වැල ඉංග්‍රීසියට නඟා යුනිස්කෝව මගින් පළ කර ඇති අතර එළිය සහ අඳුර රුසියන් බසින් පළවී ඇත. සිංහල 8 පොතෙහි දඬුවම කෙටිකතාවද මෙයට ඇතුළත්ය.

130 pages, Paperback

First published January 1, 1961

42 people want to read

About the author

කේ. ජයතිලක

27 books52 followers
කේ ජයතිලක (උපත 1926. කලු එක්සිගේ ජයතිලක) සිංහල නවකතා කරුවෙක් හා සාහිත්‍ය විචාරකයෙකි.ඔහු ශ්‍රි ලංකාවේ කන්නිමහර දී උපත ලද අතර මහගම සේකර සමඟ එකම උසස් පාසලේ අධ්‍යාපනය ලැබු ඔහු ගේ සමකාලීන‍ෙයකි. ඔහු සුමනා ජයතිලක සමග විවාහ විය.

කෘතීන් · පරාජිතයෝ · චරිත තුනක් · පුංචිරාල · පුංචිරාලගේ මරණය · රාජපක්ෂ වලව්ව · පිතා මහ · පියා සහ පුත්තු · අප්‍රසන්න කතාව · අධිෂඨානය · කාලෝ අයන්තේ · මායා මාලිගය · මනඃකල්පිත වාර්තාවක් හෙවත් අර්ධ නවකතාවක් · මහල්ලකුගේ ප්‍රේම කතාවක් · එකගේ අවුරුද්ද · වජිර පබ්බත

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
8 (40%)
4 stars
7 (35%)
3 stars
3 (15%)
2 stars
1 (5%)
1 star
1 (5%)
No one has reviewed this book yet.

Can't find what you're looking for?

Get help and learn more about the design.