Jump to ratings and reviews
Rate this book

ලොවීනා

Rate this book

305 pages, Paperback

First published September 1, 2013

232 people are currently reading
2903 people want to read

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
187 (39%)
4 stars
109 (23%)
3 stars
90 (19%)
2 stars
41 (8%)
1 star
44 (9%)
Displaying 1 - 30 of 32 reviews
Profile Image for Saumya.
54 reviews4 followers
July 4, 2014
මායාමය යථාර්තවාදයෙන් ලියැවුණු මා කියැවු පළවෙනි සිංහල පොත. භාෂාව හරිම ආකර්ශනීයයි. ඒත් සමහර තැන්වල කිසියම් නොගැලපෙන අනුකරණමය ගතියකුත් නොදැණුනා නෙවෙයි. කොහොමවුණත් පුන්නී ගේ ජීවන ගමනමග හරිම අපූරුවට ඉදිරිපත් කරලා තියෙනවා. දෛවය පුදුමාකාරයි. ජීවිතේ පටනගන්න තැනින් ඉවර වෙන්නේ නෑ. පුන්නීත් එක් තැනකින් පටන්ගෙන තවත් තැනකට ගසාගෙන ගියා. විශේෂත්වය ඒ සෑම තැනකදීම සෑමදෙයකටම ඈ දැක්වූ අනුකූලතාවය. ඈ ගලේ ගහලාවත් මරන්න බැරි ඒ අනුවර්තන හැකියාව නිසා වෙන්න ඇති.
Profile Image for Thevuni Kotigala.
60 reviews1 follower
December 26, 2014
The concept of "Magical realism" is well understood by the author. I love the fact he openly talks about sex; the forbidden topic in Sri Lanka, like in many other Asian countries. By the end of the story, the author achieves his goal of normalizing the three letter word - "sex" within the Sri Lankan readers (If that is his goal, which I'm sure is - looking at his other novels as well). It's a beautifully written story, which also gives a different perception on the Sri Lanka's two most famous love stories; Daskon-Pramila and Lovina-Maitland.
Profile Image for Amashi.
421 reviews25 followers
June 1, 2015
A disparate fable written about circadian lives of the bygone Lankans. Making rodi caste the centerpiece, the author has done a passable job to intrigue the reader. But I personally dislike his use of language, withal certain words are way beyond one's perception. It's a beautiful story, predominantly about Punni intertwined by the stories of other individuals.

Sexuality holds a major chunk in this story yet the author hasn't utilized the subject in an enrapturing way. Most of the paragraphs were quite disturbing.

Punni's gallantry is the best thing about this story and I adore the way she tackled and maneuvered whenever there was a controversy :)
1 review1 follower
July 19, 2023
ලොවීනා මේටිලන්ඩ්
ඉතිහාසගත වුනත්...
ඇගේ හැඟුම් ඇහැරවුනේ
රොඩී උතියගේ පහසින්....
නොතිබුනා සෙනෙහසක්
මේට්ලන්ඩ්ගේ නාමයෙන්...
ඒ නමුත් සනුහරේ
සැනසුනා ඒ බැඳීමෙන්...
මේට්ලන්ඩ් පෙම් බැන්ද තරම
ලොවීනට
අදත් ආඩම්බරෙන් කියන්නේ
මවුන්ට් ලැවීනියා නාමයෙන්....🤍🍃
Profile Image for Neha Mirando.
28 reviews
July 4, 2022

As Thomas Maitland expected, his and Lovina's love story is still alive. It will never die... Story of Mount Lavinia is forever unforgettable...
This story is not merely a combination of historical and emotional love tale...But it is a story of love that crushed by caste, betrayal, authority. It is a story of of lovers who did not have a chance to claim their true love. And it is a story of women that tortured by love, lust and all other clashes....

And please don't care about my language grammar and all...I'm completely messed up.... I'm thinking about unconventional love and the the love that does not belong to lovers repeatedly after reading Lovina... I'm thinking about Daskon, Pramila, Punni, Maitland and Lovina again and again.... My mentality is not in a good state now.....😓😓😓😓😓😓😓😓😓😓😓😓😓
Profile Image for Sanjaya Perera.
3 reviews5 followers
October 17, 2020
මේ මා කියවූ මොහාන් රාජ් මඩවලගේ පළමු වැනි පොතය. මොහාන්ගේ කෘති ගැන බොහෝ දෙනෙක්ගෙන් මට කන වැකී තිබුනේ ලිංගිකත්වය අසාමාන්‍යය ලෙස ඉස්මතු කෙරෙන, මායා යථාර්තවාදී නවකථා වැනි අදහසකි. සයිබරයේ 'ලොවීනා' ගැන ඇති වන කතාබස් වලදී මා නිරීක්ෂණය කර තිබුනේ පොතට කැමති අය පොතට බොහෝ සෙයින් කැමති වන ආකාරයකුත් පොතට අකමැති අය පොතට බොහෝ සෙයින් අකමැති ආකාරයකුත් ය. එසේම සමහරු 'ලොවීනා' හී අන්තර්ගතය අප්‍රසන්න, ජුගුප්සාජනක බව සඳහන් කර තිබෙනවාද මා දැක තිබුනෙමි.

එහෙත් මට නම් මේ කෘතියේ කිසිමාකාරයකින් අප්‍රසන්න හෝ ජුගුප්සාජනක කිසිවක් හමුවුනේ නැත. ඒ වගේම අසාමාන්‍යය ලෙස ලිංගිකත්වය හුවා දැක්වූ බවක් දැනුනේද නැත. මායා යථාර්තවාදී ක්‍රමය අනුගමනය කල ඇති බව පමණක් මා පිළිගනිමි.

ලොවීනා වැනි කෘතියක් ලංකීය කතුවරයෙක්‍ අතින් ලියවීම මා හට ගෙන දෙන්නේ සතුටකි. මන්ද, මට අනුව මේ කෘතිය තුළ කතුවරයා තමන් සතු ඉතාම ඉහළ නිර්මාණශීලී බවත්, තමන් සතු ඉතාම ඉහළ මට්ටමක තිබෙන භාෂාව හැසිරවීමේ ශෛලියත් මොනවට ප්‍රදර්ශනය කරන නිසාය. එමෙන්ම මේ ආකාරයේ, මේ ශෛලියේ පොතක් (ලාංකික කතුවරයෙකුගේ) මා කියවූ පළමු වතාව මෙය ය.

මුල සිටම කිසිම කම්මැලිකමක් නැතිව කියවාගෙන යා හැකි අන්දමට කතාව ලියවී තිබුණි. කෘතියේ නම විදියට 'පුන්නී' වෙනුවට 'ලොවීනා' නම තෝරාගෙන තිබීමට එකම හේතුව ලෙස මට සිතිය හැක්කේ ලොවීනා නම මාර්කට් කිරීමට වඩාත් සුදුසු නම වීම නිසා විය යුතු බවයි. මෙය ලොවීනාගේ කතාව නොවේ, පුන්නීගේ කතාවයි.

'ලොවීනා' කියවන විට මාකේස්ගේ One Hundred Years in Solitude කෘතිය සිහිවීම වැලැක්විය නොහැක. කෘතිය පුරාම දැනුනේ මාකේස් නිර්මාණය කල ශෛලිය ලාංකික සන්ධර්භයකට ආදේශ කල විට ලැබෙන කතාවක් කියවනා ආකාරයකි.

කෙසේ හෝ මා පොත අතට ගත්තේ බලාපොරොත්තු කඩවීම බලාපොරොත්තු වෙනි. එහෙත් සිදුවූයේ එය වෙනුවට මා පොත සමඟ පෙමින් බැඳීමයි.

මොහාන්ගේ අනෙකුත් කෘති කියවන්නට අදහස් කරමි. අනෙක් අයටද මේ කෘතිය රෙකමදාරු කරමි.

ප/ලි - මේ කෘතිය කියවීමට කලින් මාකේස්ගේ සියවසක් හුදෙකලාව කෘතිය කියවන්නේ නම් වඩාත් සුදුසු බව හැඟෙයි. එසේ වූවා නම් සමහරුන්ට දැනෙන්නට ඉඩ තිබෙන ඒ අමුත්ත සෑහෙන දුරකට මඟ හැරී යාමට ඉඩ තිබෙන බව මට සිතේ.
1 review
Read
December 6, 2019
ගොඩක් කාලෙකින් නවකතාවක් කියවන්න ගත්තෙ. පොත කියවන්න පටන් ගත්තෙ අනිත් පොත් වගේම බාගෙට කියවල නවත්තන්න වෙයි කියල හිතාගන. ඒත් කියවන්න පටන් ගත්තට පස්සෙ පොත කියවල ඉවර කරනකම් ඉවසිලලක් නැති වුණා. කියවල තියන නවකතා වලින් හොඳම පොත මේක.
Profile Image for Dinuka Bandara.
7 reviews
October 20, 2024
The story is a progression of several generations of the Rodee caste people even though the name is "Loveena" the story is about her Grandmother.

The writer skillfully portrays the situation of the extreme lower castes, his tendency of hyping sexuality is also very evident.

Story is wound around the concepts of 'magical realism' which will attract the fantasy lovers.

I never see this as a novel. I perceive this as a set of interwoven stories connected by a single character of Punni.



Overall I did not perceive this as a novel
This entire review has been hidden because of spoilers.
Profile Image for Ramindu Thivanka.
250 reviews6 followers
July 22, 2019
පුන්නී නම් ප්‍රධාන චරිතය වටා පරම්පරා හතරක් තිස්සේ දිවෙන කතාවකි. අසීමිත වූ ධෛර්යයකින් යුක්ත වූ කාන්තාව තමා මුහුණ දෙන කම්කටොලු වලට නොබියව මුහුණ දෙයි.
රචකයාගේ සුපුරුදු පුරාණ සිංහල සංස්කෘතික විශ්වාසයන්ද, ඔහුගේ සුපුරුදු fantasy කතාවෙන්ද හැඩ වෙයි.
රොඩී කුලයේ පරම්පරා කීපයක ආදර කතාවන් ගලා යන අතර, ලොවීනා පුන්නීගේ අවසන් ආදර කතාවයි. එක් එක් කල්හී ඔවුන් මුහුණ දුන් නේක දුක්ද, ආදරයද මුසු වූ කතාවකි.
Profile Image for Mahesh De Silva.
25 reviews1 follower
March 22, 2022
තම පෙම්වතාගේ මත් කුඩු වෙනුවෙන් තමාව විකුණන යුවතියක් ගැන මිට වසර 15 කට පෙර අසන්නට ලැබී එය අදහන්නට තේරුම් ගැනිඉමට නොහැකි වූ නමුත් ලොවීනා තුල මා ඇය දුටිමි. මනුෂ්‍යත්වය ගැන උතුරා යන හැගිම් සමුධායක් සිතේ මතක සටහන් තැබූ පොතකි.
Profile Image for Ramzi Zaindeen.
Author 1 book8 followers
May 21, 2017
I think I couldn't have said it better than Thevuni. Simply loved the story telling ability of the author.
Profile Image for Vi.
153 reviews5 followers
July 4, 2022
Such a good read
1 review
March 13, 2023
කවුරුහරි මට මේ පොත pdf එක මේල් කරනවද
ashanhashendraking@gmail.com
1 review
September 29, 2025
Magical realism, history, superstition, characterization of relationships...blended together and hidden inside a few pages of life, binded together!

When reality is crafted inside magic and superstition, the so called reality comes out breaking the barriers and lables that was previously chained by the reality itself. For, it's not a conclusion or an introduction. Not a prologue or an epilogue. Not the past or the future. Not a different world. It's present. Yes, the words, letters, pages that transform into pages of life, narrates not only a tale, but the reality that every soul yearns to find through fantasy!
Profile Image for Dinali Dhanushika.
1 review
December 19, 2020
මේ පොතේ "පුන්නා " හෙවත් "පුන්නී" ගැන කියන්න බොහෝ දේඇත. කතුවරයා මෙහිදී රජුට ද්රෝහී වූ අන්තඃපුර බිසවගේ ක්‍රියාව නිවැරදි යැයි ඒත්තු ගැන්වීමේ උත්සාහයක් ගෙන ඇත. කතුවරයා කළ බරපතලම වරද වන්නේ සියවස් ගණනක් පුරා අප දේශය යටත් කර, අප රට වැසියන් පීඩාවට පත් කළ අධිරාජ්‍යවාදීන් උස්ව තබා අපගේ පැරණි සංස්කෘතික වටිනාකම්, මෙන්ම අප දිනූ නිදහස ද හෑල්ලුවට ලක් කිරීම.
ඊට කදිම උදාහරණයක් ලෙස දැක්විය හැක්කේ ගෙල සිඳ මරා දැමීමට තරම් වටිනා පරංගියා අපෝනසුවා. කතුවරයා උගේ කායික ලක්ෂණ පිළිකුල් සහගත ලෙස වර්ණනා කර ඇත. උං හැම එකාම අපේ වටිනා දේේ නැව් පිටින් එතෙරට ගෙන ගිය ආකාරය, විනෝදයට අලිඇතුන් මරා දැමූ ආකාරය.....
තවද කතුවරයා අපේ රාජකීය සෙබළුන් නිගරුවට පත් කර ඇත. ( ද්‍රෝහී අන්තඃපුර බිසවගේ පිටුවහල් ගමන) වරදකාරියට ඒ අයුරින් සැලකුවද අපේ දේශය පිටරැටියන් ගෙන් බේරා ගැනීමට ජීවිත පූජා කළ රණශූර සෙබළුන් බව අමතක කරන්න හොඳ නෑ. සෑම දිනකම ඉතා ගෞරවයෙන් ඔවුන් සිහි කරන්නෙමු.
ඇයට රොඩී කුප්පායම් ද හොඳ වැඩිය. එ නමුත් රජුගේ ක්‍රියාව ද එතරම් සුදුසු නොවේ යැයි ඉතිහාසය සාක්ෂි දරයි( දිගු කෙස් ගසෙහි හිමිකාරිය වූ සුරූපී මුස්ලිම් තරුණිය) . නමුත් ඇයට තම ජීවිතය රජ මාළිගයේදී නැවත පටන් ගන්න තිබුණා. ඇයට අවස්ථාව ඕනෑ තරම් තිබුණා තම දේශය වෙනුවෙන් අධිරාජ්‍යවාදීන් සමග සටන් කරන්න, ජාන්සි දේශයේ මහ රැජන ලක්ෂ්මී භායි වගේ. මාළිගයේ උසස් නිලධාරීන්ට කෙළ හලනවා වෙනුවට ඇය එසේ කළානම් ශ්‍රී ලාංකීය ඉතිහාසය මීට වඩා වෙනස් වෙන්න තිබුණා. ජාන්සියෙ මහ රැජන, මහ රජුගේ ජීවිතය හා චිත්තෝඩය බේරා ගත් සිංහල රැජින "පද්මාවතී" යන රැජිනියන්ගේ එකඳු ගුණාංගයක්වත් ඇයට තිබුණේ නැත. පද්මාවතියගේ තැන ඇය සිටියේ නම්, මහරජහට ඕනි දෙයක් වෙච්ච දෙන් කියල අලඋද්දීන් ඛල්ජි එක්කත් යාවි.
එවැනි සමාජ සම්මතයන්, ආගමික විනයනීති පනවා ඇත්තේ අපගේත්, අප අවට මුළු සමාජයේම ආරක්ෂාව වෙනුවෙන් බව කතුවරයා අමතක කර ඇත. එවැනි සංස්කෘතික සීමා කඩකර පසු ඒ වරද ආදරයේ නාමයෙන් නිවැරදි කරගැනීමට උත්සාහ කිරීමට අනුබල දීම කතුවරයා කර ඇති බරපතල වරදක්.
ඇය තම මෑණිය ළිඳ තුළ සීතල ජලේ සිදුකරගත් වේදනාත්මක මරණයටද වරදකාරිය නොවේ ද?
This entire review has been hidden because of spoilers.
Profile Image for Dulshani.
20 reviews28 followers
September 19, 2014
I have very mixed feelings about this book.

What I liked:

- The language: very readable

- The framing story
The novel spans a period of over eighty years, linking two famous love stories: Pramila-Daskon and Lavinia-Thomas Maitland through the fictional catalyst character of Punni(or Punna).

- The plot and realism

When Punna accidentally runs into the king's procession, romantic images of a handsome prince carrying her off flashed momentarily across my mind. But no, this was the Kandy Kingdom, and the fat, deranged king drags her off to his harem. Pramila's resigned acceptance of her fate, Punna's bout with depression, her obsession for Daskon, the brutal caste system...there are no happy endings here.

- Interpretation of folklore
The novel shows Lovina as passive-aggressively forced to be the Maitland's lover. I much prefer this interpretation than her and the middle aged Maitland being starstruck lovers: which just seems way too over the top. And Maitland actually having genuine feelings for her in the face of her indifference adds a bittersweet touch.


What I didn't like:
-The 'magical' realism
The book started promisingly enough. I didn't mind Punna's early display of supernatural powers. What I didn't like was how little these powers served as a plot device. It adds nothing to the plot.
Profile Image for Shekki’s memoirs .
313 reviews7 followers
January 4, 2025
Lovina is the first realistic fantasy novel that I’ve read in Sinhala language. It’s a wonderful biography of a woman who sacrificed her life, her love and her body to save her people/generations after her.

Even though this is mainly about Lovina, the story circulate around Punnee; an aristocrat became an outcast because of her beauty. The author shaped legendary events like the kingship of old Ceylon, English colonisation, Daskon & Pramila, Lovina & Maitland etc of Sri Lanka to wove his story fascinatingly.
Profile Image for Shamila.
96 reviews48 followers
April 25, 2015
This is the first book I've read in Sinhala that involves magical realism and mildly explicit depiction of sexuality, and in that perspective it seems that the author has done very well. A fantasized version of history, legends and folklore; an interesting read altogether but I'm doubtful I'd read it again.
Profile Image for Nilu.
622 reviews53 followers
September 17, 2014
3.5 Stars

A different take on the fabled Romance between Governor Maitland and Loveena (of Mount Lavinia fame).

Brings the plight of "Rodi" caste people to the limelight.
10 reviews35 followers
October 12, 2014
A beautiful read. Learnt some interesting historical facts about ancient Celyon and the story behind Mount Lavinia.
Profile Image for Lasitha Yasanga.
16 reviews77 followers
April 5, 2016
I am quite sure I read the full story, but I still dont know what was in it. :P
Profile Image for Harshini Nawarathna.
88 reviews50 followers
October 10, 2015
Is this book based on a real research? If it is so the story I knew about mount lavinia is wrong.
Profile Image for Harshani.
1 review2 followers
August 22, 2016
Nice history telling with encompassing the past era's society. This book is worth to read. Love it
1 review1 follower
Want to read
December 31, 2015
sssss
This entire review has been hidden because of spoilers.
1 review
Read
December 7, 2016
very interesting
This entire review has been hidden because of spoilers.
Displaying 1 - 30 of 32 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.