Jump to ratings and reviews
Rate this book

Amma

Rate this book

383 pages, Paperback

First published August 5, 2014

35 people are currently reading
440 people want to read

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
39 (34%)
4 stars
34 (29%)
3 stars
24 (21%)
2 stars
9 (7%)
1 star
8 (7%)
Displaying 1 - 11 of 11 reviews
Profile Image for Lanil Marasinghe.
28 reviews17 followers
August 26, 2021
Amma is not a book written just about his mother. Among the story is the story of the author who moved to Colombo and from a rural village in Haputhale. The book is written in a different format. Such books are limited in modern Sinhala literature. I recommend reading this book to young people as a motivational story. The book is more than four hundred pages long, but reading it was very interesting.
Profile Image for Avishka Laknath.
101 reviews2 followers
June 5, 2022
“අම්මා” පොත මම මෑත කාලයේ කියෑවූ ඉතාම රසවත් පොතක්. මම මේ ග්‍රන්ථය කියවන්න ප්‍රථමයෙන්ම හිතුවේ සන්නස්ගලගේ YouTube වැඩසටහන් නැරඹීමෙන් පසුවයි. එහි යම් යම් අවස්ථා ඔහුගේ ජීවන කතාවේ කොටස් ලෙස ගෙන හැර පානකොට, ඒ රස මුසු තැන් මට ටිකක් දිගට දැනගැනීමේ ආසාවක් ඇතිවුනා. ඒකත් එක්කම තමයි තාත්තාගේ පොත් රාක්කයේ තිබී මට මේ පොත හම්බ වෙන්නේ.

“අම්මා” පොත ‘සන්නස්ගලගේ’ කතාවක් විදියට නැතිව, ප්‍රබන්ධයක් ලෙස කියවන්නයි මම ගොඩක්ම උත්සහ කලේ. පොතේ නීරස තැන් සාපේක්ෂව අඩු වුනත්, රස මුසු තැන් වගේම හරිම සංවේදී තැන් හරිම රහට විඳින්න ඒ නිසා මට පුලුවන් වුනා.

මට මේ කතාවේ අති බහුතර අවස්ථා මගේ අත්දැකීම් එක්ක සංසන්දනය කරන්න හෝ විස්තර කරන්න හැකියාවක් කොහොමටවත් නැහැ. ලියා ඇති තරම් කම්කටොලු වලින් පිරුනු ජීවිතයක් මට කොහොමටවත් තිබිලා නෑ. ඒ නිසා මෙය ප්‍රබන්ධිත ජීවන අත්දැකීමක් ලෙස හිතලා පමණයි විඳින්න පුලුවන් වුනේ.

අවිශ්ක ලක්නාත්
6-June-2022
Profile Image for Avishka Fernando.
6 reviews
May 18, 2023
පොතේ නම :- අම්මා
කතෘ ;- උපුල් ශාන්ත සන්නස්ගල
පිටු :-422
ප්‍රකාශක :- Grantha.lk

උත්තම පුරුෂයෙන් ලිය ඇති මෙම නවකතාව උත්තම පුරුෂ කතුවරයාගේ මව වටා හපුතලේ ඉදල්ගස්හින්න ග්‍රාමය මුල් කර ගෙන ගොඩ නැගී ඇති නවකතාවකි.හපුතලේ සංචරකින් දකිනා සුන්දරත්වට මුවා වී ඇති ගැමි දිවියේ දුක්කිත තත්වය මේ හරහා මනාවට කතුවරයා අප හිත් තුල ගොඩනගනු ලබන අතර,ඒ දෙස වෙනම ආකාරයකින් දකින්නට අපව පොලබවයි.
මගේ ජිවිතයේ අම්මා කොතාන්හිද යන්න විමසීමට මෙම ග්‍රන්ථය පුද්ගලිකවම මා පෙලබු අකාරය විස්මිතය.අම්මගේ ආදරය කතුවරයා විදින ආකාරය තුලින් කතුවරයා අපටද එවන් ආදරයක උරුමක්කාර කමක් තිබී ඇති බව අප මනසට මතක් කර දෙයි.එය විදීමට හා එයට ආදරයෙන්ම ප්‍රති උත්තර දීමට පමා නොවන ලෙස කතුවරයා නිර්මාණය අවසනේයේදී අපව ගොඩ නගනු ලබයි.

කතාව පුරාවටම කතුවරයා හපුතලේ සීතලට දිව්‍යමය ඔසුව ලෙස මවගේ උණුහුම පෙන්වා දෙන්නේ
කතුවරයා අග හිග කම් තුල ඔහු ලද මව් සෙනෙහසේ පොහොසත් බව පෙන්වීමටයි මට හැගේ.. අපි කටත් හොද අපේ අම්මාය....හොදම අම්මා අපේ අම්මාය..... හොදම සෙනහස අම්මගෙය.... එය කතුවරයාත් මාත් ඔබත් අපේ අම්මගේ ආදරයේ උරුමයයි මට හැගේ.


මගේ ජිවිතයේ බොහෝ පාඩම් වල මුල් ගුරුතුමිය මළ පොතේ අකුරක් නොදත් මගේ අම්මා ය .

මෙය සන්නස්ගල සර්ගේ අම්ම නොව මගේ අම්මා ය.
Profile Image for Haresh Eranga.
67 reviews2 followers
June 27, 2022
අම්මා යැයි නම්කල සැනින් ඕනෑම යමක් අපේ ජීවිතේ කොටසක් අත්පත් කර ගනියි. එය අම්මා පොතටද පොදුය. වයස් සීමාවකින් තොරව ඕනෑම අයෙකුට අම්මා යනු සංවේදී වචනයකි. සන්නාගේ ටියුබ් අතීත කතා මග නොහරින මට අම්මා පොතේ ඇති ඇතැම් සිදුවීම් හුරු පුරුදුය.

සියල්ලට වඩා ඔහුගේ මතකය විශිෂ්ට ය. ගොතා කියන අතීතයක් විය හැකි වුවද එය රසය. අතීතය නැවත කියවා විනිශ්චය කිරීමෙන් වර්තමානය දියුණු කරගත හැකිය. එවන් ඉගෙනීම් ගැන මෙහි ලියවුනු වාර බොහෝය.
Profile Image for Shamila.
96 reviews48 followers
April 30, 2015
Some chapters were very well written, and full of intense emotional moments. However, the fact that this book is introduced as a recollection of the memories of the author about his mother is a bit misleading, because this is more or less an autobiography with his mother being a prominent character.
Profile Image for Ruwangika Gunawardana.
3 reviews132 followers
March 16, 2016
Unquestionably a good story. The one thing that bugged me was the fact that this is more the story of Sannasgala himself (his childhood, at least), rather than his mother's. Might have created a better image had it been written in someone else's point of view.
Profile Image for Alex.
254 reviews47 followers
July 23, 2017
Even though writer presents it as a tribute to his late mother, this book is more like a biography of the writer - his journey to the city. The story is dark and intense. It is a mixture love, affection, courage and also a bit of politics.
4 reviews
February 9, 2015
A great sinhala novel I read after a long time. One has to be a great writer to forget about his ego and share his true story like this with public. Future generation would be grateful for Sannasgala for doing so.
Profile Image for Kosala Indrasiri.
2 reviews10 followers
June 18, 2015
උපුල් ශාන්ත සන්නස්ගලයන් තම ප්‍රතිවාදින්ට පහර දිම අරමුනුකරගනිමින් රචනා කරනලද බවක් පිලිඹිඹු වේ
Profile Image for Buddi.
21 reviews
October 12, 2015
Good read. Like many Sannasgala stories reader emotionally attached to characters. However , some characters seems to off the realism
Displaying 1 - 11 of 11 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.