Jump to ratings and reviews
Rate this book

නෑදෑයෝ

Rate this book

128 pages, Paperback

First published January 1, 1966

17 people want to read

About the author

ටිකිරි බණ්ඩා ඉලංගරත්න මහනුවර අසල හතරලියද්ද නමැති ගමේ උපත ලැබූයේ 1913 පෙබරවාරි 24 වනදිනය. පළමුව ගමේ පාසලේත් ,පසුව මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේත් ,අධ්‍යාපනය ලැබූ හෙතම තම ජීවිතය ඇරඹුවේ ලිපිකරුවෙකු වශයෙනි.
ලේඛකයෙකු,නාට්‍ය රචකයෙකු,නාට්‍ය නිෂ්පාදකයෙකු චිත්‍රපට දෙබස් රචකයෙකු,නළුවෙකු,දේශපාලඥයෙකු මෙන්ම වෘත්තීය සමිති නායකයෙකු ලෙසද ඉමහත් කීර්තියට පත් විය.
නිදහසෙන් පසු දශක තුනක් ශ්‍රී ලංකාවේ දේශපාලන කරලියේ කැපී පෙනෙන පුද්ගලයෙකු වූ හෙතෙම අසූව දශකයේ මැද භාගයේ දේශපාලන ලෝකයෙන් විශ්‍රාම ගත්තේය. ඉන් කලකට පසු එනම් 1992 මැයි මස 21 වැනිදා සදහටම දෑස පියා ගත් ඉලංගරත්නයන් ජීවිත කාලයටම කළ එක් දෙයක් විය. ඒ ලිවීමයි.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
2 (25%)
4 stars
3 (37%)
3 stars
2 (25%)
2 stars
1 (12%)
1 star
0 (0%)
No one has reviewed this book yet.