Jump to ratings and reviews
Rate this book

ඇනා කැරනිනා

Rate this book

794 pages, Paperback

First published January 1, 2006

Loading...
Loading...

About the author

Swarnakanthi Rajapaksha

1 book4 followers

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
22 (61%)
4 stars
7 (19%)
3 stars
3 (8%)
2 stars
0 (0%)
1 star
4 (11%)
Displaying 1 - 3 of 3 reviews
Profile Image for Prasad Polwatte.
Author 5 books14 followers
January 30, 2023
ඇනා කැරනිනා - ලියෝ ටෝල්ස්ටෝයි (1875)
පරිවර්තනය - ස්වර්ණකාන්ති රාජපක්ෂ (2006)

ලොව පුරා මිලියන ගණනක් නවකතා ලියවුනද ඒ සියල්ල අතරින් අග්‍රස්ථානය ඇනා කැරනිනා ග්‍රන්ථයට හිමිවේ යයි බොහෝදෙනාගේ මතයයි.

රුසියානු විප්ලවයට පෙර සාර් රජ පවුල සහ ඔවුනට හිතවත් රදල සමාජයේ චරිතයන්ගේ විවිධ මනෝභාවයන් විස්තර කෙරෙන නවකතාවකි.

ටෝල්ස්ටෝයි උපත ලැබුවේ සාර් රජපවුල සමඟ කිට්ටු සම්බන්ධකම් පැවැත්වූ රදල පවුලකට දාවය. ඔහුගේ පියා ඇතුළුව බොහොමයක් හමුදාවේ උසස් නිලධාරින් විය. රුසියන් හමුදාවේ ඉහල නිලතල සහ රජයේ ඉහල රැකියාවන් ලැබීම රදලයන්ගේ වරප්‍රසාදයකි. දිළිඳු ජනතාව ගොවියන්, කම්කරුවන්, හමුදා සොල්දාදුවන් ලෙස ජිවනෝපාය රැකගත්හ.

වරදේ බැඳීම ජනප්‍රිය මොස්තරයක්වූ පිටර්ස්බර්ග රදල සමාජයේ ගොදුරක් බවට පත්වන ඇනා ආශාවේ සැඩපහරට හසුව පවුල් ජීවිතය කඩාකප්පල් කරගනී. සරල, සමබර සහ සැනසුම් සහගත ආදරය මුකරගත් කිටි - ලෙවින් ගේ පවුල් ජීවිතය මහා රුකක්සේ ශක්තිමත්ව වර්ධනය විය.

ලෙවින් රදලයකු වුවත් සංකීර්ණ නාගරික සමාජයෙන් බැහැරවී, ජිවිතයේ වැඩි කාලයක් පිටිසර ගමක ගොවියන් සමඟ එකතුව වැඩකරමින් සරල ජිවිතයක් ගතකළේය. ලෙවින් ටෝල්ස්ටෝයි ගේ සැබෑ ජිවිතයේ පිළිඹිඹුවක් ලෙසටද හැඳින්වේ.

මෙම නවකතාවට අනුව රුසියානු රදල සමාජයේ විවිධ ස්ථර ඇත. ඔවුන් සියල්ලම එකසේ සපවිඳින ධනවතුන් නොවේ. සමහරුන් අධික වියදම් දැරීම නිසා නය බරින් මිරිකී තම පාරම්පරික ඉඩකඩම් විකුණමින් දුඛිත ජිවිත ගතකරන පිරිසකි.

පිටර්ස්බර්ග් රදලයන් බටහිර කරණයට ලක්වූ අධික ලෙස මුදල් තම බාහිර ඔපය වෙනුවෙන් නාස්තිකරන සීමිත පිරිසකි. මොස්කවූ රදලයන් පිටර්ස්බර්ග් රදල සමාජයට සාපේක්ෂව පසුගාමී පිරිසකි.

රදල සමාජය වස්තුබිජ කරගෙන මෙවැනි නවකතාවක් ලිවීමට රචකයා හට එය පිළිඹඳව ගැඹුරු අවබෝධයක් තිබිය යුතුය.
Displaying 1 - 3 of 3 reviews