Jump to ratings and reviews
Rate this book

කළුනික සෙවීම

Rate this book
අනුරාධපුරයෙහි හා පොළොන්නරුවෙහි නටඹුන් වස්තු අවුරුදු කිහිපයක් තිස්සේ නැරඹීමෙන් හා විමසීමෙන් රැස්කරගත් ප්‍රත්‍යක්ෂයන්හි පිහිටා සිය කල්පනාව හා ප්‍රතිභාව මෙහෙයා මාර්ටින් වික්‍රමසිංහයන් විසින් කළුනික සෙවීම රචනා කොට ඇත. අතීතයේ මෙරට විසූ ක්ෂත්‍රියන්ගේත් පොදු ජනකායගේත් ජීවිතය හා සමාජය විවරණය කරන මෙම ග්‍රන්ථය මඟින් පුරාවස්තු අරභයා ද ඉදිරිපත් කරන තොරතුරු සිත් ගන්නා සුලු ය.

වික්‍රමසිංහ අපේ අතීතය හැදෑරුවේ නටබුන් සමාජයක් අනුකරණය කිරීමට රුකුල් දෙන්නට නොව අප සංස්කෘතියේ මුල් බැස ඇති හරයන් පෙන්වා දී වර්තමාන සමාජය මානව භක්තියෙන්, ස්වාධීන චින්තනයෙන් හා නොවහල් ජීව ගුණයෙන් පෝෂණය කරනු පිණිස ය.

කළුනික සෙවීම නවකථාවක් මෙන් නවතාවයෙන් කියවා රසවිඳිය හැකි ග්‍රන්ථයක් ද වෙයි.

150 pages, Paperback

First published January 1, 1951

44 people want to read

About the author

Martin Wickramasinghe

72 books381 followers
The search for roots is the central theme in Martin Wickramasinghe’s writings on the culture and life of the people of Sri Lanka. He imaginatively explored and applied modern knowledge in natural and social sciences, literature, linguistics, the arts, philosophy, education, and Buddhism and comparative religion to reach beyond the superficial emotionalism of vulgar nationalism, and guide us to the enduring roots of our common national identity that exists in the folklife and folk culture of Sri Lanka...

Martin Wickramasinghe’s vision was primarily nurtured in the tolerant, humane, realistic attitude to life traditional to Buddhist folk culture. He valued the intellectual freedom and independence inspired by the Buddha’s ‘Kalama Sutta’ which he saw as a tradition to question tradition, not unlike the Western scientific attitude. Through his writings, he consistently opposed dogmatism, casuistry, elitism, and oppression in any form, be it cultural, religious, political or social.

His works have been translated and published in English, Hindi, Tamil, Russian, Chinese, Romanian, Dutch, German, French and Japanese languages.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
9 (64%)
4 stars
5 (35%)
3 stars
0 (0%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 of 1 review
Profile Image for Thambaru Wijesekara.
3 reviews
October 25, 2015
කළුනික සෙවීම බුද්ධිය කළඹන්නෙකි. එය ඕනෑම කෙනෙකුගේ හිස තුළ ඇති විචාරාත්මක පතාක යෝධයා නමැති කළුනිකය සොයන්නට උසි ගන්වන්නකි. මෙහි එන ජීවන විචාරය මෙන්ම ලංකාවෙි ඉපැරණි චිත්‍ර හා ඇඹීම් පිළිබඳ මෙරට හා පිටරට උදෘතයන්ද දක්වමින් ඊට තම පර්යේෂණයේ අදහස් ද එක් කරමින් ලිවීම වික්‍රමසිංහයන් තුළ ඇති පුළුල් අවබෝධය හොඳින් දක්වයි. චිත්‍ර කලාව විභාගයට නොව සිත් කැමැත්තෙකින් කරන්නෙකුට මින් ලැබිය හැකි දැනුම අපරිමාණය.
Displaying 1 of 1 review

Can't find what you're looking for?

Get help and learn more about the design.