Jump to ratings and reviews
Rate this book

නිල් දියමන්ති අභිරහස

Rate this book

Paperback

Loading...
Loading...

About the author

Chandana Mendis

67 books386 followers
චන්දන මෙන්ඩිස් (Sinhala)

චන්දන මෙන්ඩිස් ග්‍රන්ථ පරිවර්තකයෙකි.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
91 (57%)
4 stars
36 (22%)
3 stars
21 (13%)
2 stars
3 (1%)
1 star
8 (5%)
Displaying 1 - 11 of 11 reviews
Profile Image for Nilakshi Bandara.
146 reviews15 followers
October 13, 2017
නිල් දියමන්ති අභිරහස
මෙම පොතේ සඳහන් කතා පුවත කතුවරයාගේම නිර්වචනයෙන් පහත දැක්වේ.

ඕමානයේ ජාත්‍යන්තර පාසලකට ඇතුළුවන සුරංගට, විවිධ රටවලින් පැමිණෙන, විවිධ සංස්කෘතීන්ට අයත් මිතුරු මිතුරියන් රැසක් ආශ්‍රය කිරීමට අවස්ථාව සැලසෙයි. සමාජ අධ්‍යනය විෂයය සඳහා නයිල් ගංගා නිම්න ශිෂ්ටාචාරය ගැන ද ඊජිප්තුවේ පුරාවිද්‍යාත්මක තොරතුරු රැසක් ද ඔවුනට අසන්නට ලැබේ.

"ෆාරාවෝ රජවරුන්ගේ පිරමිඩ්, සොහොන් කොත් ඇතුළේ රූපාක්ෂාරවලින් ලියවුණු ඒ කාලයේ රසවත් තොරතුරු රැසක් අපට දැනගන්න ලැබිලා තියෙනවා. ඒ කථාන්තර අවුරුදු පනහක් තිස්සේ කිව්වත් මට කියලා ඉවර කරන්න බැරිවේවි. " ගුරුතුමිය පැවසුවා ය.

වාසනාව සුරංග ඇතුළු මිතුරන් සොයා එන්නේ, ඔවුනට ඊජිප්තුවේ පුරාවස්තු හැබැහින්ම නැරඹීමට අවස්ථාවක් සලසා දෙමිනි.

ෆාරාවෝරජවරුන්ගේ තොරතුරු සොයමින් පුරාවිද්‍යාත්මක ගවේෂණයක යෙදෙන, මහාචාර්ය ලැංඩන්ගේ කැණීම් කටයුතුවලට ද තරුණ තරුණියෝ සහභාගිවෙති. එයින් ලැබෙන ප්‍රතිඵලය කුමක් ද ?කාන්තාරයට යන මිතුරනට මුහුණදිමට සිදුවන්නේ කිසිසේත් බලාපොරොත්තු නොවූ ත්‍රාසජනක අත්දැකීම් රැසකටයි. ඔවුන් පසුපස හඹා එන්නේ කවුරුන් ද ?

මෙම පොත චන්දන මෙන්ඩිස්ගේ තවත් එක් ස්වතන්ත්‍ර නිර්මාණයක් වන අතර යොවුන් නවකතා ගණයට වැටෙන නිර්මාණයකි.
Profile Image for Chathubhanu.
128 reviews6 followers
October 23, 2018
This should be one of the most addictive books ever. Growing up I just kept reading this book over and over again. It is a book for all kind of seasons. Specially for kids who are growing up, they get their own adventure and a little bit of history lesson of Egypt.
Profile Image for Nalina.
214 reviews
October 5, 2025
Chandana Mendis’s නිල් දියමන්ති අභිරහස is an engaging and emotional mystery that pulls you right into its world. The title, The Mystery of the Blue Diamond, perfectly captures the story’s sense of intrigue — and it truly delivers on that promise.

It’s one of those books that keeps you guessing while also touching your heart. There’s a mix of adventure, hidden secrets, and human emotions that makes it hard to put down. If you enjoy stories with mystery, a bit of treasure-hunt excitement, and characters dealing with the weight of the past, this one’s definitely worth a read.
1 review
Read
June 29, 2017
This is better
This entire review has been hidden because of spoilers.
Profile Image for Risali Tharinsa.
1 review
Want to Read
May 22, 2021
I want to relax my mind. because I was really really tired end of the day. so I decided to read this book .
1 review
Read
June 19, 2016
he he good
This entire review has been hidden because of spoilers.
1 review
Currently Reading
July 9, 2018
2019 February 20
Displaying 1 - 11 of 11 reviews