Jump to ratings and reviews
Rate this book

මිෂන් සරා

Rate this book
මම අනුරාධ්‍යා පැහැසරණි. යාලුවන්ට මම සරා.
එක විශේෂ කෙනෙකුට මම...

චහ්!

ඒක හරියන මගුලක් නෙමේ.
කවුරුත් නොදන්න අන්ධකාර ලෝකෙට මම..
ම්ම්ම්... ඒක මෙහෙම කියල වැඩක් නෑ. කියවලම ඕනෙ දැනගන්න.

ආදරේ? මම??? පිස්සු හැදෙයි.
විශ්වාස කරන්න අනේ ආදරේ වේදනාවක් කියල පුරාණ පඬිවරු කොස්කොළවල පවා ලියල තිබ්බේ බොරු නෙමෙයි. කවුරු කාට කොහොම කරත් ආදරේ එන්නෙම විරහව, අහිමිවීම් අතේ තියන්. අනික මට ඔය සියුමැලිව හැසිරෙන එක පොඩ්ඩක් මුල සිට සරලව ඉගෙනගන්නැතුව අමාරුයි. හැබැයි මෙහෙමයි...

මගේ අනාගත බලාපොරොත්තුව?

හරකෙක් උනානම් ඔය මොකුත් නෑනෙ අනේ පාඩුවේ තණකොළ ටිකක් උලාකාගෙන හිටියා. ඒත් තණකොළ එච්චර රහ නැහැ, චැහ්!

ම්ම්ම්... මාශල් ආට්ස්? ඔව් ඒකත් නවත්තන්න බෑ. ඒ ගමන් ප්‍රේමයෙන් පැරදිච්ච පෙම්වතු-වතියන්ට ජීවිතය ජයගන්න මෝටීන් කරන බිස්නස් එකක් පටන් ගන්නවා. ඊට පස්සෙ සල්ලි ගොඩක් හොයලා ඇමරිකාවටත් ණයට සල්ලි දෙනවා.

ඔව් එහෙම තමයි මං හිතන් හිටියේ...
හැමදේම මටත් නොදැනි වෙනස් වෙනකම්.

"සරා!"

"ෆෝකස් සරා ෆෝකස්!!!"

336 pages, Paperback

Published August 10, 2025

Loading...
Loading...

About the author

Thakshila Pathum

1 book1 follower

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
0 (0%)
4 stars
0 (0%)
3 stars
0 (0%)
2 stars
0 (0%)
1 star
0 (0%)
No one has reviewed this book yet.