Jump to ratings and reviews
Rate this book

ආයුබෝවන් නිහැඬියාව

Rate this book
"ඉන් අනතුරුව ඔහු දුරකතනය විසන්ධි කළේය. එදා රාත්‍රියේ හොඳින් හැඳ පැලඳගෙන තමාගේ නවාතැනින් පිටත බසින්නට සැරසෙන තරුණයා කාලයක් පුරා කිසිවෙකුට සොයා ගත නොහැකි තැනක සඟවා තිබූ ලියුමක් අතට ගත්තේය. දැන් පැමිණ ඇත්තේ මේ ලියුම විනාශ කර දමන්නට සුදුසු මොහොතය. මෙය අමාරුවෙන් ලියා ෆැක්ස් පණිවුඩයක් ලෙසින් නිසි බලධාරීන්ට යවනා විට එයින් ජීවිතයක් විනාශ වෙතැයි ඔහු සිතුවේ නැත. දැන් ජීවිතය ඇති තුරාම සඟවා තබා ගන්නට තමා සතුව රහසක් තිබේ. මරණාසන්න මොහොතේ සිහි විකල්ලෙන් පවා නොකිය යුතු රහසකි එය. ලියුම දෙස බලා සිටින තරුණයා එය අවසන් වරට කියවන්නට පටන් ගත්තේය."

"ආයුබෝවන් නිහැඬියාව" (දිගු කෙටි කතා සංග්‍රහය)

01. රම්‍ය ආදරය
02. සාම මාවතේ බැල්ල
03. සෝඩා එපා..!
04. ආයුබෝවන් නිහැඬියාව
05. භීම සමයේ උදෑසනක්

316 pages, Paperback

Published January 1, 2020

About the author

Manjula Senaratne

10 books106 followers
මංජුල සේනාරත්න (Sinhala)

Manjula Senaratne is a prominent Sri Lankan author known for his diverse literary contributions. He began his writing career at the young age of 18 as a feature writer for the "Tharunaya" newspaper. A year later, he became the sports editor for the "Lankadeepa" newspaper, making him one of the youngest journalists in the media industry at that time.

Senaratne's works often explore themes of love, human relationships, and their complexities. He has written several popular books, including "12.12.12," a detective and mystery thriller that gained significant popularity. Other notable works include "Bureau," "Rosa Maligave Manusaththu," and "Priya Samaga Iridawak," which span genres from romance to suspense.

Despite moving to Paris, Senaratne continued his literary pursuits, editing a monthly magazine named "Kawula". His storytelling is known for its depth and the intricate portrayal of human emotions and interactions.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
0 (0%)
4 stars
1 (100%)
3 stars
0 (0%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 of 1 review
Displaying 1 of 1 review

Can't find what you're looking for?

Get help and learn more about the design.