Jump to ratings and reviews

ආග්‍රා වලව්ව

අවසන් සුසුම වාතලයට මුසුවන විට, දෑස ඉදිරියේ මැවුන එකම රුව ආග්‍ර...

ඇටකටු පොඩි වී වේදනාවෙන් මිරිකෙන විට, දුටුවා ඔබේ දෑසින් වැගිරුණු කඳුළු අනේ ආශ්‍ර...

දැණුනු අවසන් සිතුවිල්ල නම්, පැමිණිය යුතුය මම නැවත... නව ආත්මයක් ගියද... පැමිණිය යුතුමය මම...

නිදොස්කොට නිදහස් කිරීමට ඔබව... මගෙ ආග්‍ර...!

395 pages, Paperback

First published January 1, 2025

Loading...
Loading...

About the author

Ratings & Reviews

What do you think?

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
1 (50%)
4 stars
1 (50%)
3 stars
0 (0%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 - 1 of 1 review
Profile Image for Anjali Uthpala .
109 reviews2 followers
May 1, 2026
ආග්‍රා වලව්ව
මහා දළ ඇතෙකුගේ ශෝකාලාපය...

අවසන් සුසුම වාතලයට මුසුවන විට, දෑස ඉදිරියේ මැවුන එකම රුව ආග්‍ර...

ඇටකටු පොඩි වී වේදනාවෙන් මිරිකෙන විට, දුටුවා ඔබේ දෑසින් වැගිරුණු කඳුළු අනේ ආශ්‍ර...

දැණුනු අවසන් සිතුවිල්ල නම්, පැමිණිය යුතුය මම නැවත... නව ආත්මයක් ගියද... පැමිණිය යුතුමය මම...

නිදොස්කොට නිදහස් කිරීමට ඔබව... මගෙ ආග්‍ර...!

.
.
.

මාර්තූ මසේ මගේ පලවෙනී කියවීම විදීහට මම තොර ගත්තේ මෙන්න මේ පොත

මේ පොත ගැන කිවොත්
අලී ඇතුන් , පුනර්භවය එතකොට සෙංකඩගල හා සම්බන්ද වලව් කතා කියනවන්න කැමතී ඔන කෙනෙක්ට ආසාවෙන් එක හුස්මට කියවලා ඉවර කරන්න පුලුවන් පොතක් විදිහට ඇත්තටම මේ පොත හදුන්වන්න පුලුවන් .

නොකල වරදක් වෙනුවෙන් වසර විස්සක් දුක් විදි දළ ඇතෙකුත් , තම පෙම්වතිය වෙනුවෙන් වසර විස්සක් පුරා බලා සිටී පෙම්වතෙකුත් වටා ගෙතිලා තියන මේ කතාව මාරම විදිහට ලස්සන කතවක් කිවොත් හරී.

කර්තෘ - Alana Maduragoda - ඇලානා මදුරාගොඩ
ප්‍රකාශනය - නොහදුනන්නී ප්‍රකාශන
Displaying 1 - 1 of 1 review