Jump to ratings and reviews
Rate this book

මන්දෝදරී

Rate this book
ඒ සමඟ ඇයට ඇති වූ කේන්තිය කෙතරම්ද යත්

ඇය මිට මොළවා ඔහුට පහර දුන්නාය.

'ගෑනු පළිගන්න හැටි ඔයා තාම දන්නෙ නෑ..'

ඇය එසේ කීවේ ඔහු ඇස් පියා

ඒ වේදනාව විඳින අතරය.

ඉන්පසුව

යළිත් ඔහුගේ පපුව මතම හිස හොවා

මෙසේද කීවාය.

'ඒ පළිගන්න මිනිස්සුන්ගෙ පපුව උඩම තමා

ගෑනු ඔලුව තියාගන්නත් කැමති.!'

264 pages, Paperback

First published August 1, 2025

Loading...
Loading...

About the author

Mohan Raj Madawala

13 books339 followers
මොහාන් රාජ් මඩවල (Sinhala)

Mohan Raj Madawala is a contemporary Sri Lankan novelist known for his bold and provocative storytelling. His notable works include Lovina, Rajina, Magam Soliya, and Toxic, which often explore themes of love, social class, and human complexity. His writing is both praised for its originality and debated for its unconventional, boundary-pushing narratives.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
1 (7%)
4 stars
3 (23%)
3 stars
6 (46%)
2 stars
1 (7%)
1 star
2 (15%)
Displaying 1 - 3 of 3 reviews
Profile Image for Kim.
30 reviews1 follower
August 3, 2026
I love this man’s concepts, writing style & Imagery . Sometimes it’s fun, sometimes it’s hilarious, sometimes it’s so dramatic. Schizophrenia is fun topic to me. I felt few plot holes but I just enjoyed this .

Plus I love queer representations and his thoughts about the freedom of all living .
Profile Image for Anjali Uthpala .
104 reviews3 followers
May 2, 2026
මන්දෝදරි

සුවද කියන්නේ දිව්‍යමය දෙයක් ... කවදාවත් අපිට අල්ලලා ළං කර ගන්න බැරී. දෙයියො අපීට ළං වෙන්නේ සුවදීන්...
81 පිටුව

ඒ සමඟ ඇයට ඇති වූ කේන්තිය කෙතරම්ද යත් ඇය මිට මොළවා ඔහුට පහර දුන්නාය.
'ගෑනු පළිගන්න හැටි ඔයා තාම දන්නෙ නෑ..'
ඇය එසේ කීවේ ඔහු ඇස් පියා
ඒ වේදනාව විඳින අතරය.ඉන්පසුව
යළිත් ඔහුගේ පපුව මතම හිස හොවා මෙසේද කීවාය.
'ඒ පළිගන්න මිනිස්සුන්ගෙ පපුව උඩම තමාගෑනු ඔලුව තියාගන්නත් කැමති..'
- 172 පිටුව -

මොහාන් රාජ් මඩවල මහතා විසින් රචනා කර ඇතී මන්දෝදරි කෘතීය බිසො ප්‍රකාශනයක් ලෙසීන් 2024 අගෝස්තු මාසයේදී ප්‍රකාශනයට පත් විය.

තරුශී තව විදිහකට කිවහොත් මන්දෝදරි වටා මෙම කතාව ගෙතී ඇත. කුඩා කල සිට දෙමාපිය ප්‍රේමයද අහිමීව හැදී වැඩුනු ඈ හට ප්‍රේමය නමින් මුන ගැසුන පෙම්වතා නිසා සිදූවන දෙවල් ද , නිසා ඇතී වු කම්පනය න් නිසා ඇයගේ ජීවීතය වෙනස්ම අතකට හැරවිනී .

සාමාන්‍යන් සමාජය තුල අඩුවෙන් අවධානය යොමු වන මාර්තෘකා රාශියකට කතුවරයා විසීන් අවධානය යොමූ කර ඇත. එවැනී සමාජිය ගැටලූ නිසා උද්ගතවන තත්ත්වයන්ද කතාව තුල මනාව නිරූපනය කිරීමට කතූවරයා සමත් ව තිබේ.

කර්තෘ - Mohan Raj Madawala
ප්‍රකාශනය - බිසෝ ප්‍රකාශන
මිල - රු 1600
පිටු - 264
Profile Image for Lilyy.
34 reviews
May 20, 2026
264 pages of pure torture to my eyes 💔
Displaying 1 - 3 of 3 reviews