Jump to ratings and reviews
Rate this book

CID රහස් පරීක්ෂක කතා මාලාව

ඇන්ඩර්සන් මාවතේ මිනීමැරුම

Rate this book

144 pages, Paperback

First published September 1, 2010

Loading...
Loading...

About the author

Lasithe Raveen Umagiliya

46 books35 followers
ලසිත රවීන් උමගිලිය (Sinhala)

Lasithe Raveen Umagiliya is a notable Sri Lankan author known for his captivating novels and short stories. His works often delve into themes of mystery, suspense, and the supernatural. Some of his popular books include "Karmakshaya," "Curse of Manampitiya," and "Mayawe Yuwathiya". Umagiliya's storytelling is appreciated for its engaging plots and well-developed characters, making him a prominent figure in contemporary Sri Lankan literature.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
3 (33%)
4 stars
3 (33%)
3 stars
2 (22%)
2 stars
0 (0%)
1 star
1 (11%)
Displaying 1 - 1 of 1 review
Profile Image for Anjali Uthpala .
110 reviews2 followers
January 27, 2026
ඇන්ඩර්සන් මාවතේ මිනීමැරුම

ඔයාලට CID එකට එකතු වෙලා වැෆ කරන්න අවස්තාවක් හම්බ උනොත් කොහොම වෙයිද ? ඉතින් මම අද කියන්න යන්නේ ඒ වගේ කතාවක් ගැන. ඒ පොතේ නම තමා ඇන්ඩර්සන් මාවතේ මිනීමැරුම

මේ පොත ලංකාවේ අපරාධ පරීක්ෂණ තව විදිහකට කිවොත් CID කියන රහස් පරීක්ෂක කතා මාලාවට අයත් කතා පොත් වලින් පලවෙනි පොත වෙනවා.

මේ පොත් මාලාවට අයිති පොත් විදිහට

ඇන්ඩර්සන් මාවතේ මිනීමැරුම
මනම්පිටියේ භීෂණය
ඇසින් දුටු සාක්කිකරුවා
වරදට දඬුවම
ඇතුළුවීම තහනම්
මරණ වරෙන්තුව
කළු සල්ලි
මිනීමරුවෙකුගේ ශෝකාලාපය
බංගලාවෙන් බිල්ලක්
එනු මිස යනු බැහැ
තියුණු අවි
ඉව
ඩූ or ඩයි

කියන පොත් දක්වන්න පුලුවන් .

ඉතින් මේ ඇන්ඩර්සන් මාවතේ මිනීමැරුම
කියන පොත තුළ ලංකාව තුල සිදුවන දෑ පදනම් කරගෙන තමා රචනා වෙලා තියෙන්නේ.

ත්‍රාසය , භීතිය , කුතුහලය ඇරගෙන රචනා වෙලා තියන මේ පොත අභිරහස් , මි නි මැ රු ම් සම්බන්ද පොත් කියවන්න කැමති පාඨකයන්ට ආසාවෙන් දිගටම කියවගෙන යන්න පුලුවන් විදිහට හරිම ලස්සන ට රචනා වුන පොතක් විදිහටත් හදුන්වලා දෙන්න පුලුවන් . ඒ වගේම තම අලංකා සමාජය තුල සිදුවන බොහො දෑ චිත්තරුප මැවෙන ආකාරයෙන් ඉතාම රසවත් ව ඉදිරිපත් කරන්නටත් කතුවරයා සමත් වෙලා තියනවා

ඉතින් මේ පොත රචනා කරලා තියෙන්නේ Lasithe Raveen Umagiliya මහතා විසින්. ඒ වගේම තමා ප්‍රතිභා ප්‍රකාශකයන් විසින් මේ පොත ප්‍රකාශනයට පත් කරලා තියනවා
Displaying 1 - 1 of 1 review