Madhuranga Mudannayake14 reviews1 followerFollowFollowOctober 17, 2018රාවණා මෙහෙයුම ප්‍රථම කතාව හා සසදන විට එහි අනුගාමී කෘතියක් ලෙස රචිත මෙය ඇට්ලාන්ටික් නගරය හා බද්ධ වූ පුරාවෘතය පිලිබදව ලියැවුනකි. ප්‍රථම කෘතිය හා සසදන විට, මාගේ පෞද්ගලික මතය වනුයේ අන්තර්ගතය හා කතාව සිත ඇදබැද තබා ගැනීමේ යම් අඩුපාඩුවක් පවතින බවයි.