Jump to ratings and reviews
Rate this book

රන්කරඬුව

Rate this book

160 pages, Paperback

First published January 1, 2014

39 people want to read

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
17 (31%)
4 stars
22 (40%)
3 stars
10 (18%)
2 stars
4 (7%)
1 star
1 (1%)
Displaying 1 - 6 of 6 reviews
Profile Image for Ramindu Thivanka.
249 reviews5 followers
July 27, 2018
රන් කරඬුව ???
ඔබ සිතන රන් කරඬුව කුමක්ද? කොණ්ඩඤ්ඤ හිමියන් ආරක්ෂා කරන්නට භාරදුන් කරඬුව නොවෙයි එය.
භික්‍ෂුව ගිහිගෙය ජීවත් වන කල්හි හිස මත තබා ගත් කරඬුවයි එය.
අවසානයේ පසෙකින් තබා, සත්‍ය වටහා ගත් භික්‍ෂුව ගං තෙරෙන් එතෙර වනු ඇත.
Profile Image for Madushi  Hettige.
4 reviews1 follower
Read
October 18, 2015
ඉතාම ගැඹුරින් ජීවිතයේ අරුත පෙන්වා දී ඇත. තෘප්තියෙන් පසු වෙන්වීම....ගැඹුරු දර්ශනයක්
Profile Image for Harshini Nawarathna.
88 reviews50 followers
October 4, 2015
තෘප්තියෙන් පසු අතහැරීම... මම තවමත් පොත ගැන සිතමි.

(දඹදිව වන්දනාවේ යාමේ බලවත් අසාවක් ඇතිවුනි.)
Profile Image for Chamodi Waidyathilaka.
81 reviews7 followers
January 10, 2023
Best:: රන්කරඩුව- බටුවන්ගල රාහුල හිමි
Rankaranduwa (the golden casket)- by Batuwangala Rahula thero ——This is a fictional religious novel, that had won 2015 ‘Swarna Pusthaka’ – Sri Lanka’s richest literary prize. This story revolves around a Sri Lankan monk who’s on a pilgrim tour to Buddhagaya; Buddhagaya also known as Bodh Gaya, a village in the northeast Indian state of Bihar and Considered one of the most important Buddhist pilgrimage sites.—-The story has written with a very deep buddhist teachings related to Abhidharma or Abhidhamma, are ancient Buddhist texts which contain detailed scholastic reworkings of doctrinal material appearing in the Buddhist sutras, according to schematic classifications. Someone with a good understanding about buddhist teaching and theories can understand the very meaning of the story.
For me the first few chapters felt like ‘this is a story about a monk who’s suffering from depression and who’s always seeing hallucinations’. This monk started seeing series of events that had happened during the Gautama Buddha’s era. Then he started to talking and having conversation with Arhat Monks from Buddha’s era. One Arhat monk from the first five Arhat monks of buddhist history came towards this sri lankan monk and hands him over a golden casket. He was advised to take this holy golden casket to sri lanka and placed it at Sri Daladha maligawa Kandy; Sri Dalada Maligawa or the Temple of the Sacred Tooth Relic is a Buddhist temple in the city of Kandy, Sri Lanka. According to Theravada Buddhism Arhat is the one who has gained insight into the true nature of existence and has achieved nirvana, there’s no birth again. This sometimes confused me while reading the chapters which mentions about past buddha era Arhats comes to him like in a dream and gives him advises . However by the final chapters I’ve realised the author want the reader to understand the hardships of life as a buddhist monk, deep buddhist teachings and the very purpose of human life. — #buddhistbooks #sinhalabooks #AmReading #srilankanbookblogger #BookLover #bookblogging #Bibliophile #BookAddict #bookchat #bookphotography #bookcommunity#WhatToRead #bookpassion #srilankanbooks.
Profile Image for Haresh Eranga.
67 reviews2 followers
July 27, 2018
මේක අවබෝධයෙන් කියවිය යුතු, වෙනත් බොහොමයක් දේවල් හිතෙන් ඉවත් කරගෙන කියවිය යුතු පොතක්. සමහර විට අවසානයේ හිතේ මළකඩ හීරිලා අලුත් වෙන්න මග පාදන පොතක්.
Profile Image for Kasuni Dissanayake.
20 reviews3 followers
November 14, 2020
"ඒ කරඩුව පළමුවෙන්ම හදන්නේ ව්දුලි කොටන කොට බියට පත් වෙච්ච එක් ආදිකාලීන මිනිසෙක්... ඉරට බය වෙච්ච, සදට බය වෙච්ච, වැස්සට බය වෙච්ච මිනිස්සුත් ඒ කරඩුව හදන්න සම්මාදම් වුණා..."

මේ පොතට තරු 10ක් උනත් දෙන්න කැමතියි. කාලෙකින් කියවූ විශිෂ්ඪතම සිංහල නවකතාවක්.

කතානායක භික්ෂුවගේ පුද්ගලික නිවීම සොයායන යන කතාව උඩුපෙළින් කියැවෙන අතරේම බුදුන්ගේ පරිනිර්වාණය වූ තැන් සිට බුදුදහම, බුද්දාගම බවට පත්වීමත්, භික්ෂුත්වයට සිදුවූ විපර්‍යසයත් යටිපෙළින් කියැවෙනවා.

සරල බසින් ලියැවුනු පොඩි පොතක් උනත් කියෙව්වට පස්සෙ විචාර කියවන්නත්, තවත් තොරතුරු හොයන්නත් වගේ ගෙදර වැඩ කීපයක් කරන්නත් සිද්දවුනා.

හොද පොතක් කියෙව්වම හිතට දැනෙන සන්තෝසය මේ පොත කියෙව්වම උපරිමෙන්ම දැනුනා. පොත ලියපු බටුවන්ගල රාහුල හිමිට පින්.
This entire review has been hidden because of spoilers.
Displaying 1 - 6 of 6 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.