Ramindu Thivanka257 reviews6 followersFollowFollowJanuary 28, 2022තරු 4.5ක් යැයි සිතේ.මහගමසේකරයන්ගේ ප්‍රබුද්ධ සමග ඉබේටම සැසඳෙන එක නවත්තන්න නොහැකිය. එතරම් නොවුනත්, ඉතා අලංකාර එකකට එකක් වෙනස් කවි සංග්‍රහයකි. විසල් නම් කාව්‍ය නිර්මාණයේ ඉංග්‍රීසි පරිවර්තනය වන Massive, ප්‍රථම අදුර, සමනල තටු ගිලුණු පසු මාගේ ප්‍රියතම කාව්‍ය නිර්මාණයන්ය.ආදරය, සෙනෙහස, බිද වැටීම, නැතිවීම යන සියල්ලම අල්ලා ලියන ලද අපූර්ව නිර්මාණය කි.
im_just_vidu319 reviews2 followersFollowFollowDecember 17, 2019Read again. I went to those beautiful memories I had those days.