Jump to ratings and reviews
Rate this book

මහාසාමි

Rate this book
නවකථාවේ අවදානය යොමු කරන කාලපරාසය තුල, අප ඉතිහාසයේ වැදගත් අවස්ථා රාශියක් ග්‍රහණය කොට ඇත. එම සිදුවීම් ඉදිරිපත් කොට ඇති අයුරු, ඒ යුගයේ ජීවත් වන පාඨකයා ට සමීපරූ මැවෙනාකාරයෙනි. අප රට උපසම්පදාව ලැබූ සඟ පරපුරේ අභාවය, නරේන්ද්‍රසිංහ "සෙල්ලං" නිරිඳු ලෙස නම් ලද්දේ කෙසේ ද, ගණින්නාන්සේලා තමනට ලැබී ඇති පරවේනි ගම් තුලින් පෝෂණය වෙමින්, රාජපාක්ෂිකත්වය දිනාගෙන තම පැවැත්ම තහවුරු කලේ කෙසේ ද ?, සරණංකර පරපුර හා ගණින්නාසේලා අතර වූ නිරන්තර ගැටුම්, දස්කොන්-ප්‍රමිලා සිද්ධිය හා ඒ හරහා පණ ලැබූ, අද දක්වා අප අතර ප්‍රචලිත කථා, ක්‍රමයෙන් වඬිග පරපුර රාජධානියේ බලවත් පාර්ශවය බවට පත් වූ අයුරු, අප රට රදළ පරපුර මුහුණ පෑ ගැටළු, රාජ බලය හමුවේ හා අභ්‍යන්තර මත ගැටුම් නිසා අනේකවිධ අවස්ථාවල ඔවුනට දංගෙඩියට යාමට වූ අවස්ථා ආදි වශයෙන් පාඨකයා ඇඳ බැඳ තබා ගන්නා සිදුවීම් පෙළක් හරහා ආඛ්‍යායනය දිග හැරේ.
by Naleendra Weerapitiya: meander on 23 September 2015

390 pages, Paperback

Published January 1, 2014

1 person is currently reading
6 people want to read

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
5 (71%)
4 stars
1 (14%)
3 stars
0 (0%)
2 stars
0 (0%)
1 star
1 (14%)
Displaying 1 of 1 review
Profile Image for Sha Danthanarayana.
8 reviews4 followers
October 7, 2019
ඉතාමත් රසවත් ඓතිහාසික නවකතාවකි. අතීත රාජාණ්ඩු ක්‍රමය තුල ආගමේ බලපෑම සහ කුමණ්ත්‍රනයන් දක්ෂ ලෙස රචනා කිරීමට කතුවරිය සමත්වී තිබෙනවා.
Displaying 1 of 1 review

Can't find what you're looking for?

Get help and learn more about the design.