Jump to ratings and reviews
Rate this book

අසන්ධිමිත්තා

Rate this book

159 pages, Kindle Edition

Published January 1, 2015

3 people are currently reading
42 people want to read

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
11 (28%)
4 stars
16 (41%)
3 stars
10 (25%)
2 stars
2 (5%)
1 star
0 (0%)
Displaying 1 - 2 of 2 reviews
Profile Image for Dilly.
245 reviews17 followers
August 27, 2016
මට මේ පොත කියවන්න ඕනෙයි කියල හිතුනේ ස්වර්ණ පුස්තක අවසන් 10න් පොත ඉවත් කලට පස්සේ. ඒක කුතුහලයක් කිව්වොත් නිවැරදියි. ඒ නිසයි මේ පොත කියවන්න පෙළඹුනේ.

කතාවේ මුල් කොටස, ඒ කියන්නේ "අසන්ධිමිත්තා" කියන කොටස එතරම් රසවත් බවක් නැහැ. භාෂාවේ රසවත් බවක්වත් කතාව ගලායාමේ රසවත් බවක්වත් මට දැනුනේ නැහැ. සමහරවිට කතුවරයාට එයින් දෙවැනි කොටසේ භාෂාව වගේම කතා ආකෘතිය වෙන් කරලා පෙන්වන්න ඕනේ වුනාද දන්නේ නැහැ. ඒත් ඒ නිසා දෙවැනි කොටසේ තියෙන වෙනස වඩා තීව්ර වෙලා පෙනුනා.

කතාව අවසන් කරලා තියෙන විදියටත් කැමතියි. ඇත්තටම සැහෙන්න වෙලාවක් කල්පනා කරන්න හිතෙනවා කතාවේ චරිත වලට වගේම අසන්ධිමිත්තාටත් මොකක් වුනාද කියලා.

ඒත් දෙවැනි කොටසත් මුල් ආකෘතියම ගත්තානම් කතාවේ ගන්න දෙයක් නැති වෙනවා..
Profile Image for Shashanka Rajapakshe.
134 reviews3 followers
May 30, 2019
I wanted to read this book only after I learnt that it was written by Saman Wickramaarachchi. Since the book wasn't that thick one can finish it within a day or two. However, once I finished it I found myself wondering about the ending. The question was, whether Asandhi made up the whole story in her mind or did the Mahaliyana build the whole story including Asandhi in his mind? Anyway I had quite memorable read. I would recommend this book to you, only if you are open to different themes.
This entire review has been hidden because of spoilers.
Displaying 1 - 2 of 2 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.