හැම මිනිහෙක්ගේම ඇතුලාන්තයේ මිනිස්සු දෙදෙනෙක් ඉන්න බවත්... තීරණ ගන්නා වෙලාවට මේ ඇතුලෙ මිනිස්සු දෙන්නා අතර ඇති වෙන ගැටුම එළියට පනින බවත් තේරුනා.
හැබැයි බහුතර වෙලාවල් වල... අනිත් මිනිස්සු සතුටු කිරීම වෙනුවෙන් මේ ගැටුමේදී අපි අපිටම පරදිනවා. මට කලින් ලක්ෂ ගානක් මිනිස්සු මේ පොත කියවලාත් ඇති... මේ විදිහටම පැරදිලත් ඇති. උවමනානම් මේ ගැටුමෙන් අපිට දිනන්නත් පුලුවන්.