Jump to ratings and reviews
Rate this book

බඹරවිලේ හොල්මන

Rate this book
බඹරවිල ගමේ විසූ රූපට් හීන්දෙණිය රැකියාවෙන් විශාම ගෙන ටික කලකදී මිය ගියේ ය. තුන් මස දානයෙන් පසු හීන්දෙණිය පවුලේ අය විසු ගෙදර විවිධ අත්භූත සිදුවීම් සිදු වන්නට විය.

මෙම ගෙදර සිදුවීම් වලට පිලිතුරක් සෙවීමට රූපට් හීන්දෙණියගේ සිසුවකු වන අශෝක හා ඔහුගේ පුතා වන කපිල මෙම නිවසට පැමිණේ. ඔවුන් දෙදෙනාට ද විවිධ වූ අත්භූත සිදුවීම් සමුදායකට මුහුණ පෑමට සිදු වේ.

මෙම නිවසේ සිදුවන අත්භූත සිදුවීම් වලට හේතුව රූපට් හීන්දෙණියගේ නොනැසුන ආත්මය ද? එසේත් නැත්නම් වෙනත් භූත බලපෑමක් ද? අශෝකට හා ඔහුගේ පුතාට මෙම සිදුවීම් වලට පිලිතුරක් සෙවිය හැකි වේ ද?

232 pages, Paperback

Published January 1, 1999

2 people are currently reading
11 people want to read

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
8 (50%)
4 stars
4 (25%)
3 stars
3 (18%)
2 stars
0 (0%)
1 star
1 (6%)
Displaying 1 of 1 review
Profile Image for Kasuni Dissanayake.
20 reviews3 followers
September 26, 2020
ඉතාම වේගයෙන් කියවලා ඉවර කරපු පොතක්. රසවත්
Displaying 1 of 1 review

Can't find what you're looking for?

Get help and learn more about the design.