Jump to ratings and reviews
Rate this book

ගරුඩ මුහුර්තය

Rate this book

399 pages, Paperback

First published September 1, 2016

Loading...
Loading...

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
27 (40%)
4 stars
23 (34%)
3 stars
13 (19%)
2 stars
3 (4%)
1 star
0 (0%)
Displaying 1 - 7 of 7 reviews
Profile Image for Ramindu Thivanka.
259 reviews6 followers
February 1, 2018
පැරණි සිංහල සමාජය සහ එහි සාමුහික අනන්‍යතාවය රැකෙන ලෙසත් ,එහි සුන්දරත්වය විඳිනු හැකි ලෙසත් සරණා නම් ගැමි තරුණයෙක් වටා ගෙතෙන කතාවකි.
පැරණි වහර ගැන මනා අවබෝධයක් ලබා එය හසුරුවා ඇත. කියවීමේදී මුලින්ම අපහසුවක් දැනුනද ඉක්මනින් එයට හුරුවේ.
සරණාගේ අහිංසක, අමෝහ ජීවිතය ලාංකීය පුරාණ මිනිසුන් නියෝජනය කරන බැව් සිතේ.
කොතරම් යහතින් දිවි ගෙව්වද තමාට හිමි කරදර වලින් ගැලවී යා නොහැක
Profile Image for Manoj Thilakarathna.
5 reviews
April 26, 2026
පැරණි සිංහල ජන සමාජයේ ගැටවරයෙකු ලෙස හැදී වැඩී, මුහුකුරා ගිය මිනිසෙකු බවට පත්වන චරිතයක් වටා ගෙතුණු මෙම කතාවෙන්, එකල සමාජයේ පැවති සරල බව, කටුක බව මෙන්ම මිනිසුන් පසුපස හඹා ආ අවාසනාවන්ත සිදුවීම් ද මැනවින් නිරූපණය වේ. ඔවුන් අතර ගොඩනැඟුණු සහයෝගය, ගැමියන්ගේ විශ්වාසයන්, හිතුම් පැතුම් සහ ප්‍රශ්නවලට මුහුණ දුන් ආකාරය ගැමි බසින් ඒ හැඟීම් දනවන අයුරින් ඉතා අපූරුවට විස්තර කර තිබේ.
Profile Image for Mahesha Goonesekere.
53 reviews19 followers
January 17, 2018
Garuda is a mythological creature. This story is based on Sri Lankan rural life during British era; especially about how people were into superstitions and pagan rituals and thought harvest, sickness and everything else is based on disapproval of gods.
Profile Image for Ruvi Perera.
186 reviews1 follower
June 20, 2024
This story takes place in colonial Sri Lanka. It shows the shift to using cash and how the British implemented their crops and roads etc which led farmers to do other jobs. The storyline is not one of my favourites.
This entire review has been hidden because of spoilers.
Profile Image for Thevuni Kotigala.
60 reviews1 follower
January 26, 2018
I loved the amount of research the author has put into the book. It paints such a good picture about old colonial village life in Sri Lanka. Good read!
Profile Image for Harshini Nawarathna.
88 reviews51 followers
June 15, 2018
1930 වගේ කාලයක සබරගමුව පළාතේ හකුරු කර්මාන්තයේ යෙදුනු පවුලක් වටා ගෙතුන මේ කතාව ලංකාවේ ගැමි ජීවතවල තිබූ නිදහස් නිස්කලංක භාවය මැනැවින් ප්‍රකාශ කරනවා. ඉංග්‍රීසීන්ගේ පාලනයත් සමඟ ගැමියන්ගේ ජීවිත වෙනස් වූ අයුරු, භාණ්ඩ හුවමාරුවෙන් මිදී රුපියල් සත කරා ජීවිත හඹා ගිය අයුරු, පාසල් ක්‍රමය ආරම්භ වූ අයුරු, විවාහ, මරණ හා ඉඩම් ලියා පදිංචිය ආරම්භ වූ අයුරු සහ වේතනයක් ලබන රැකියාවකට සමාජය යොමු ක්‍රමයෙන් යොමු වූ හැටිත් මෙහි පෙන්වා දෙනවා. සම්මාන දිනූ නවකතාවන් අතර ඉතාම ආසාවෙන් කියවූ නව කතාවක් වන මෙය, මාව අතීතයේ පන්සල හා බැඳුනු, දෙවියන්ට රකින්නට භාර කෙරුනු, සරල හා අව්‍යාජ මිනිසුන් විසූ ඉතාම සුන්දර ගමකට රැගෙන ගියා.
Profile Image for _archi_.
37 reviews
June 26, 2021
එදා ඔවුන් තුඩින් තුඩ අපෙන් උදුරා ගෙන ගිය ඒ සෞන්දර්යාත්මක වූ ගැමි සුවඳ යම් ඛේදාත්මක ස්වරයකින් මුළු කරදහි අකුරු වැල් පුරාවටම, මෙම අන්දරයෙහි රැව් පිළිරැව් දෙමින් පවතින්නේය.
Displaying 1 - 7 of 7 reviews