Jump to ratings and reviews
Rate this book

කල්පාවසාන සාදය

Rate this book

200 pages, Paperback

Published January 1, 2017

3 people are currently reading
60 people want to read

About the author

Tharaka Caldera

2 books2 followers

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
12 (41%)
4 stars
12 (41%)
3 stars
2 (6%)
2 stars
2 (6%)
1 star
1 (3%)
Displaying 1 - 8 of 8 reviews
Profile Image for Thisaru.
3 reviews5 followers
December 6, 2018
This is more than an adventure, as opposed to the description "Sci-Fi". But still one of the greatest Sinhala books I've ever read.
Author is talented enough to tie us to the story. Plot is amazing. It was like I was watching a movie. Great !!!
Profile Image for Dilly.
250 reviews16 followers
December 27, 2017
විද්‍යා ප්‍රබන්ධ කිසිවිටෙකත් මගේ ප්‍රියතම තෝරාගැනීමක් නොවීය.

එබැවින් අහම්බෙන් කියවූ විද්‍යා ප්‍රබන්ධ කිහිපයක් හා සොයාගෙන ගොස් කියවූ විද්‍යා ප්‍රබන්ධ කිහිපයක් හැරුණුකොට මගේ විද්‍යා ප්‍රබන්ධ කියවීම අතිශයින්ම සීමා සහිතය.

කල්පාවසාන සාදය විද්‍යා ප්‍රබන්ධයක් ලෙස සාර්ථක ද නැද්ද යයි කීමට තරම් මගේ ඒ පිළිබඳ දැනුම ප්‍රමාණවත් නොවේ යැයි සිතමි.

මෙම කෘතියේ මා දුටු සුවිශේෂ කාරණා කිහිපයක් සටහන් කර තබමි. ඉතා කුඩා විස්තරයක් කෙරෙහි පවා අවධානය යොමු කරමින් විශිෂ්ට චිත්ත රූප මැවෙන පරිදි ලිවීමට කතුවරයා දක්වා ඇති දක්ෂතාවය ප්‍රශංසනීය ය.

මුල සිට අග දක්වා කුතුහලය එක ලෙස පවත්වා ගෙන ඇත. අවසානයේ පිළිතුරු බලාපොරොත්තු වූ අපට ලැබී ඇත්තේ ඒ පිළිතුරු මගින් ඉපදෙන තවත් ප්‍රශ්න කිහිපයක් පමණි.

කෙසේ වෙතත් මෙය මීට වඩා සංස්කරණය විය යුතුය යන්න මගේ හැඟීමයි. සංක්ෂිප්ත බව රසය වඩා තීව්‍ර කරනු ඇත.

තුන් ඈදුතු කතා වල දෙවනි පොත පළවන පොතට වඩා හොඳ වන්නේ කලාතුරකිනි. කතා මාලාවක් තුළ මුල් කෘතියෙන් දුන් රස නොමරා පවත්වා ගැනීම සංකීර්ණ කටයුත්තක් වන බැවිනි. කතුවරයාට එයට සාර්ථකව මුහුණ දීමට හැකි වේවා යැයි පතමි.
Profile Image for Sachee.
48 reviews25 followers
October 14, 2017
Tharaka Eranda Caldera's කල්පාවසාන සාදය - Kalpawasana Sadaya is deeply philosophical. At points it's like a gut-punch; bittersweet beneath it's futuristic-thriller-plot. It has the power to tremble your core beliefs. The characters have been crafted brilliantly, and you'll find them relatable in many levels. His writing is picturesque and cinematic; I have never read something so thrilling in Sinhala before. I can't wait to know what happens next. Finish the sequel already!
P.S. I love Moana and I wish I was as badass as Thya. #Thyaisbae <3
Profile Image for Chomal.
59 reviews6 followers
October 6, 2019
අපූරුම අපූරු දිගහැරුමක්. සිංහල සාහිත්‍යයේ මින් පෙර නොවිඳි අත්දැකීමක්. තාරකගේ කෘතිය අත්පොත් විද්‍යා ප්‍රබන්ධයකට වඩා ඇක්ෂන් ත්‍රිලර් රාමුවකින් පැන නැග කෙමින් කෙමින් ෆැන්ටසියකට පාර කපාගෙන යන හැටි කුතුහලය තීව්‍ර කරන අමුතු උපායමාර්ගයක්. එක හුස්මට කියැවිය හැකි, කියැවිය යුතු සහ කියැවූ කතාවක්.

කොළඹ පොත් ප්‍රදර්ශනයේ, පොත් අතින් කටින් එල්ලාගෙන සයුර ප්‍රකාශකයෝ කුටිය සොයාගොස් මේ පොත මිලදී ගැනීමට දැරූ උත්සාහයේ වටිනාකමට වඩා වැඩි යමක් එකතු වූවායැයි මට හැඟුනේ. සටහන් කල හැකි සෘණාත්මක දෑ විදිහට කතාවේ විටෙක දැනුනු වෙහෙසකර අති වේගවත්කම සහ ඩයලොග් තුල තිබූ ලිඛිත ස්වරූප පෙන්වා දිය හැකියි.

නමුත්, හැකි ඉක්මනින් ඉයුලෝසියාවේදී ඉන්ද්‍ර, ත්‍යා හා මොආනා හමුවන්නට අදිටන් කරමි. තාරකට ජය!
Profile Image for Ravindu Gamage.
129 reviews83 followers
July 4, 2018
Writing a review almost a year after reading the book because it absolutely deserves one.

Tharaka manages to draw a vibrant, almost cinematic image in the reader's mind throughout the book. I sped through the 200 odd pages of storytelling brilliance within a couple of hours. An adventurous futuristic thriller, with a plot incorporating base Sci-Fi undertones, written in a picturesque way which reads almost like a movie, would be a perfect description of this book.

There is real potential in the story and I'm eager to find out how the author utilises that to develop the story in the upcoming instalments of this series. A must-read for the Sinhala book lover.
Displaying 1 - 8 of 8 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.