Amalie 786 reviews206 followersFollowFollowJune 9, 2019කොළඹ විද්‍යාලයක එක ම පන්තියෙහි ඉගෙන ගනිමින් සිටින තරුණ ශිෂ්‍යයෝ තුන් දෙනෙක් මෙරට මහා මූකලානක මංමුළාවී මුහුණදෙන බිහිසුණු අත්දැකීම්, වීරකම්, දුෂ්කරතා ආශ්‍රිතව මේ කතාව ගෙති ඇත.ඔවුහු වන සතුන් මැද නොයෙක් උවදුරුවලට ගොදුරු වෙමින් ආපසු එන මං සොයති. අධ්‍යාපනඥයකු හා විදුහල්පතිවරයකුවු ආචාර්ය ගරු දොන් පීටර් පියතුමා, ගරු මර්සලින් ජයකොඩි පියතුමා මෙන්ම ළමුන් බෙහෙවින් ආදරය කල පියතුමෙකි.adventure middle-grade sri-lanka
Nilakshi Bandara146 reviews16 followersFollowFollowMay 17, 2019වන ගත ළමෝ -ආචාර්ය දොන් පීටර් පියතුමා මහා මූකළානක මං මුළා වූ ළමයින් තිදෙනෙකු ගත කල අනතුරු සහිත ජීවිතය ගැන කියැවේ.
Hansi11 reviewsFollowFollowSeptember 21, 2021A great book which made me fall in love with reading books.. use to read this while eating after coming home from school.. have read it repeatedly many times.. 🤗
KAPILA1 reviewFollowFollowReadJuly 7, 2022good book for childThis entire review has been hidden because of spoilers.