Ramindu Thivanka250 reviews6 followersFollowFollowApril 18, 2018ජීවිතයේ සිදු වන සෑම දෙයක්ම දෛවයද?දෛව අවසානයේ පාඨකයාට එසේ සිතිය හැක. තමන් සිතන්නේවත් නැති විටක අහඹු සිදුවීමක් සිය ජීවිතය වෙනස් කරමින් අනේක මානයන් කරා එය රැගෙන යයි. රවීන්ද්‍ර ඒ සියලු සිදුවීම් හමුවේ සතුටු අවසානයක් බලාපොරොත්තු වුවද, දෛවය ඔබ පසු පසම පැමිණෙයි.