Jump to ratings and reviews
Rate this book

මා

Rate this book

355 pages, Paperback

Published August 1, 2018

2 people are currently reading
14 people want to read

About the author

චූලාභය ශාන්ත කුමාර හේරත් (Sinhala)

Chulabhaya Shantha Kumara Herath is a prolific Sri Lankan author known for his evocative storytelling and rich character development. His works often explore themes of love, history, and human resilience. With a keen eye for detail and a deep understanding of human emotions, Herath's novels have captivated readers both locally and internationally. His notable works include "Chakrawarthi," "Sakhee Bharya," and "Premasutra," each offering a unique blend of romance, mystery, and historical fiction.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
19 (57%)
4 stars
10 (30%)
3 stars
1 (3%)
2 stars
2 (6%)
1 star
1 (3%)
Displaying 1 - 5 of 5 reviews
Profile Image for Prasad Polwatte.
Author 5 books14 followers
April 12, 2022
මා - චුලාභය ශාන්ත කුමාර හේරත් - 2018

තිස් වසරක යුද්දය පැවති සමයේ සිංහල සහ ද්‍රවිඩ පවුල් දෙකක් අතර ඇතිවූ සහජීවනය සහ විරසකවීම් ද ශ්‍රී ලංකා යුදහමුදාවේ සහ කොටි සංවිධානයේ අභ්‍යන්තරයේ සිදුවීම් ඉතා ආකර්ශනීය ලෙසට ඉදිරිපත් කල නවකතාවකි.
Profile Image for Ramindu Thivanka.
251 reviews6 followers
May 3, 2020
එක් නිමේෂයක එක් අවාසනාවන්ත සිදුවීමකින් සිය මුලු ජීවිතයම කණපිට පෙරලෙන ඇය කවිතා නොහොත් මා. ඇය ධෛර්යමත් කාන්තාවකි. සිය බලාපොරොත්තු එකින් එක සුණු වන විටද ඇය ජීවිතයේ එල්ලී සිටියාය.

සෑම කතාවකම දෙපැත්තක් ඇත.
සෑම සිද්ධියක්ම අපි පතන අයුරින් අවසන් වන්නේ නැත. නමුත් එම එක නිමේෂය ඔබේ මුලු ජීවිතයම වෙනස් කරයි. එය සතුටකින් හෝ දුකකින් අවසන් වන්නේ ද යන තීරණය ඔබ සතුය. නමුත් එම තීරණය කිසිවිටෙකත් පසු තැවීමට හේතුවක් නොකර ගන්න.
Profile Image for Alex.
254 reviews47 followers
February 5, 2025
කතුවරයා කතාව ලියා ඇත්තේ අවසන් මොහොත තෙක් පාඨක සිත් තුළ කුතුහලය මැකී නොයන ලෙසටය. ඒ හේතුවෙන් මම මේ කෘතිය අත් නොහැර එක හුස්මට කියවගෙන ගියෙමි.

ජනවාර්ගික අර්බුද හේතුවෙන් අනේක ගැටලුවලට මුහුණ දුන් කවිතාගේ ගැඹුරු චරිතය මට නූතන සාහිත්‍යයේ හමු වූ අපූරු චරිතයකි.

මෙහි අවසානය පිළිබඳ ඇතැමුන් දුක් උනත්, මට සිතෙන්නේ කතුවරයා නිවැරදිම අවසානයක් ලබා දී ඇති බවයි.





19 reviews
January 15, 2024
A story-driven novel set against the backdrop of the long standing ethnic war in Sri Lanka.I really enjoyed reading it.
1 review
March 22, 2022
Omg..this is the best book I've ever read..I reccomend this 1000000%..its emotional and it makes u to read it in one day..I literally read it and cried so much...this is a awesome book..
Displaying 1 - 5 of 5 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.