Jump to ratings and reviews
Rate this book

කලම්බො

Rate this book
අතීතයේ මේ රට ලංකා නම් වුවද,
පෘතුගීසීන්ට සෙයිලාවෝ විය.
ලන්දේසීන්ට සෙයිලාන් විය.
ඉංග්‍රීසීන්ට සිලෝන් විය.
ඒ අතර අතීතයේ කොලොන්තොට වූ නගරය
පෘතුගීසීන්ට Colombo විය.
ලන්දේසීන්ටද Colombo විය.
ඉංග්‍රීසීන්ටද Colombo විය.
නවසිය හතළිස් අටෙන් පසුවද
Colombo කොළඹ වුයේ නැත.
Colombo, 'Colombo' ම විය.

301 pages, Paperback

First published August 1, 2018

5 people are currently reading
58 people want to read

About the author

Mohan Raj Madawala

12 books321 followers
මොහාන් රාජ් මඩවල (Sinhala)

Mohan Raj Madawala is a contemporary Sri Lankan novelist known for his bold and provocative storytelling. His notable works include Lovina, Rajina, Magam Soliya, and Toxic, which often explore themes of love, social class, and human complexity. His writing is both praised for its originality and debated for its unconventional, boundary-pushing narratives.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
8 (17%)
4 stars
14 (30%)
3 stars
19 (41%)
2 stars
3 (6%)
1 star
2 (4%)
Displaying 1 - 4 of 4 reviews
78 reviews
Read
January 23, 2019
This is the third (and the last) book of this author that I read. It was a waste of my time. The first book (can’t remember what it was, maybe lovina) was interesting as the style was new. But by the time I get to the third book, it has become stale.

One may argue that there’s much more than what s on the surface, but I failed to grasp any hidden meanings. Anyway what’s the point of depth ( if there is one) without a basic surface?
Profile Image for Thilina Yapa.
27 reviews1 follower
May 9, 2021
සමහර විට මේ කතාවේ විවිධ චරිත වල අමුතු හැසිරීම් වල යථාර්ථය නොවන පුවත් ඇතුලෙත් අපට නොහැඟෙන තරම් දෙයක් සැඟවිලා ඇති කියලා වෙලාවකට හිතෙනවා. එහෙම නොවී නිකම්ම නිකං කතාවක් විදිහට අයිං කරන්න අමාරුයි. හැබැයි අන්තිමට තේරුන දෙයක්, ලැබුන දේකුත් නැහැ. හැබැයි හැම පොතකින්ම දෙයක් ලැබෙන්නම ඕනෙ කියලා එකකුත් නෑනෙ
Displaying 1 - 4 of 4 reviews