im_just_vidu319 reviews2 followersFollowFollowDecember 16, 2019"ගුම්" යනු සාමාන්‍ය ජීවිතය සහ මීමැසි ජීව්තයේ එකතුවකි. මෙහි මී මැසි ජීවන රටාව මිනිසුන්ගේ ජීවිතය හා සංසන්දනය කිරීම මගින් කතාව ගොඩනගා අැත.කතාව මධ්‍යයෙන් මී මැසි වගතුග පිළිබඳ විස්තර ලියා තිබීම කතාව නීරස වීමට හේතුවක් විණැයි මම සිතමි. තවද මෙම කතාවේ ගලා යන ස්වභාවය එතරම් රසවත් නැත. කොහේදෝ සිට අා වලහෙක්, මීමැසි ජීවිතය, රිලවුන් හා වඳුරන් පැන්නීම හා පබසරා යන කාරණා හැර කතාවේ ප්‍රධාන චරිතයට කිරීමට වෙනත් කාරණා නොමැත. නමුත් පබසරා හා කොබෝනීල මල යන සිද්ධාන්තය ඉතා අගය කළ යුතුය. උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් දිවෙන කතාව මධ්‍යයේ ලිඛිත භාෂිත මී මැසි වගතුග මාගේ අවධානය බිඳ හෙලූ බව කිව යුතුය.සමස්තයක් වශයෙන් ගත් කල මෙය සමාජයට වටිනා පණිවිඩයක් දෙන කතාවකි. නමුත් ස්වර්ණ පුස්තක සම්මානයේ අවසන් වටයට නිර්දේශිත කතාවකින් මම මීට වඩා දෙයක් බලාපොරොත්තු වූ බව කිව යුතුය.
Ramindu Thivanka257 reviews6 followersFollowFollowDecember 8, 2019බැලූ බැල්මට මී මැස්සන් ගැන ලියවූ කතාවක් වුවද ඊට වඩා ගැඹුරු අරුතක් ඇත. කතාවේ සඳහන් වන්නේ මී මැසි ගමක වද තනමින් දිගින් දිගටම එහි ලාභ ප්‍රයෝජන අනෙකෙකුට ලබා දුන්නද, කිසිම දවසක එයට එරෙහිව සටන් කිරීමට උවමනාවක්, දැක්මක් නැති මී මැස්සන් යනු ජන සමාජයේ එලෙසම තැලෙන, පීඩිත පන්තියේ ජනතාවයි මට හැගේ. අවසානයේ කිසියම් බාහිර බලයක බලපෑම මත ඉන් දිරි ගන්නා මේ මී මැසි රංචුව ඉන් ගැලවී අවසානයේ ඉන් ගැලවී ගොස් ඔවුන්ගේ ලෝකයක් තනා ගැනීමට පිටව යයි.
Asitha Warnakulasooriya15 reviewsFollowFollowJuly 29, 2023Ratings doesn't show some of the books true capacites. This book is one of the example for that.