Ramindu Thivanka252 reviews6 followersFollowFollowApril 11, 2020උයනක් ! මන්දාරමෙන් වැසුන. ඉහල ජන සමාජයක් හා පහල ජන සමාජයක්. මනුස්සකම ! ඒ ජන සමාජයන් යා කරන පාලම. රහස් ! සෑම ජන සමාජයකම, මිනිස් කම, සබඳකම් බිඳින පිලිලය.අපේක්ෂාව ! හොඳ, නරක දෙකටමය. බිඳුනු පසු වෛරය, භංගත්වය. ආදරය ! ගෞරවය ! ලේසි නැත දිනාගන්න. කාලය ! නැවත නැත කිසි දිනෙක. මේ සියල්ල දරාගෙන ජීවත්වන මහා මේරු පර්වතය!!!